දැනට ලයිට් විතරයි.
බලපං මේ මාසෙ අන්තිම වෙනකොට වතුරත් කපනවා.![]()
ආණ්ඩුව ඊයේ මදයම රාත්රියේ විසිරපු නිසා උබ දැන්ම වැඩ පටන් අරන් වගේ
දැනට ලයිට් විතරයි.
බලපං මේ මාසෙ අන්තිම වෙනකොට වතුරත් කපනවා.![]()
දැනට ලයිට් විතරයි.
බලපං මේ මාසෙ අන්තිම වෙනකොට වතුරත් කපනවා.![]()
උඹ දාපු දෙවෙනි ත්රෙඩ් එක... හැබැයි නුවරට, කොළඹට තාම කපන්නේ නෑ ....
කොහෙටද ලයිට් කපන්නේ????
apita kapala thibuna 8am to 5pm
call karala ahuwahama kiuwa anduwen kapanna kiyala thiyenne kiyala
![]()
සිරිකොතට කපනවලු... ආයිබෝං...

අහ් වික්කාමසිංහ ස' විදුලි බල මණ්ඩලේට කියලාමයි සිරිකොතට රෑට ලයිට් කප්පවන්නේ. දන්නවනේ ඉතින් සිරිකොතේ කොල්ලෝ ටික හුරතල් කරන්නේ ලයිට් ගිය වෙලාවටනේ. ලයිට් කැපුවම ගල් කපෙන්වලු සිරි බිරි ගාල![]()



