


මොකක්ද කොලඹින් පිටත වෙලාවල් ලියල තියෙන විදිහෙ තේරුම ?![]()
කෙලින්ම 8.30 - 5.30 කියල ලිව්වනං ඉවරයිනෙ ?![]()
මේක කොලොප්පමක්ද ?![]()
![]()


අපිට 8ට ගිහින් දැන් ආවේ.. කොළබින් පිට එක පැහැදිලි කරපල්ලකෝ ලියලා තියන විදිහ![]()
එතකොට බන් එක දිගට පැය 9ක් නේ. මෙහෙම දැම්මහම පැය 3කට සැරයක් නේ කපන්නේ. කොහොමද රනිල් මාමිගේ මොලේ? නළුවෙක් නොව මොලයක් කියන්නේ ඒක නේ.
(මම හිතන්නේ මචන් ඔය time slots වැල එක එක පති වලට කපනවා ඇති. ඒවා දවසින් දවස වෙනස් වෙනවා ඇති. ඒ නිසා time slots ටික විතරයි දාල තියෙන්නේ මුන්)

