ලයිට් කපන වෙලාවල්

JesonRulez

Well-known member
  • Jul 17, 2013
    18,684
    1,935
    113
    ළිං පතුල
    ලයිට් කපන වෙලාවල්

    power.jpg

    WhiteWalker

    Member
    Sep 15, 2015
    18,612
    1,328
    0
    16
    North
    මොකක්ද කොලඹින් පිටත වෙලාවල් ලියල තියෙන විදිහෙ තේරුම ? :eek: :eek:
    කෙලින්ම 8.30 - 5.30 කියල ලිව්වනං ඉවරයිනෙ ? :eek: :eek:
    මේක කොලොප්පමක්ද ? :eek: :eek:
     
    JesonRulez

    Well-known member
  • Jul 17, 2013
    18,684
    1,935
    113
    ළිං පතුල
    මොකක්ද කොලඹින් පිටත වෙලාවල් ලියල තියෙන විදිහෙ තේරුම ? :eek: :eek:
    කෙලින්ම 8.30 - 5.30 කියල ලිව්වනං ඉවරයිනෙ ? :eek: :eek:
    මේක කොලොප්පමක්ද ? :eek: :eek:

    එතකොට බන් එක දිගට පැය 9ක් නේ. මෙහෙම දැම්මහම පැය 3කට සැරයක් නේ කපන්නේ. කොහොමද රනිල් මාමිගේ මොලේ? නළුවෙක් නොව මොලයක් කියන්නේ ඒක නේ. :D:D

    (මම හිතන්නේ මචන් ඔය time slots වැල එක එක පති වලට කපනවා ඇති. ඒවා දවසින් දවස වෙනස් වෙනවා ඇති. ඒ නිසා time slots ටික විතරයි දාල තියෙන්නේ මුන්)
     
    Dusty Killer

    Well-known member
  • Mar 26, 2015
    1,579
    756
    113
    අපිට 8ට ගිහින් දැන් ආවේ.. කොළබින් පිට එක පැහැදිලි කරපල්ලකෝ ලියලා තියන විදිහ :confused:
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    අපේ මෙ දැන් කරන්ට් එක ගියා, රට කෑව මේ බල්ලො :angry::angry::angry::angry:
     
    JesonRulez

    Well-known member
  • Jul 17, 2013
    18,684
    1,935
    113
    ළිං පතුල

    WhiteWalker

    Member
    Sep 15, 2015
    18,612
    1,328
    0
    16
    North
    එතකොට බන් එක දිගට පැය 9ක් නේ. මෙහෙම දැම්මහම පැය 3කට සැරයක් නේ කපන්නේ. කොහොමද රනිල් මාමිගේ මොලේ? නළුවෙක් නොව මොලයක් කියන්නේ ඒක නේ. :D:D

    (මම හිතන්නේ මචන් ඔය time slots වැල එක එක පති වලට කපනවා ඇති. ඒවා දවසින් දවස වෙනස් වෙනවා ඇති. ඒ නිසා time slots ටික විතරයි දාල තියෙන්නේ මුන්)

    මං හිතුවෙ උඹ කොලොප්පමට දාපු එකක් කියල :sorry: :sorry:
    යකෝ අම්ම මුත්ත කාලෙවත් මෙහෙම ටයිම් ටේබල් එකක් දැක්කමයි :lol: :lol: