ලයිට් කපන වෙලාවල්

nadeeraLK

Banned
Sep 25, 2015
2,978
157
0
මින්පසු නොදන්වාම
විදුලිය කපනවා
රටටම දෙන්න මණ්‌ඩලේ විදුලිය නෑ

මේ වන විට රටේ අවශ්‍යතාවට සරිලන තරම් විදුලිබල ධාරිතාවක්‌ මණ්‌ඩලය සතුව නොමැති නිසා දැනුම්දීමකින් තොරව වරින්වර විදුලිය කපා හරින බව විදුලිබල හා පුනර්ජනනීය බලශක්‌ති නියෝජ්‍ය ඇමැති අජිත් පී. පෙරේරා මහතා "දිවයින"ට පැවැසීය.

රට පුරාම විදුලිය බිඳ වැටුණු පසු නොරොච්චෝල බලාගාරයෙන් මෙගොවොට්‌ නවසියයක්‌ම අහිමි වීමෙන් මේ වන විට මෙගොවොට්‌ 350-400 ක පමණ හිඟයක පවතින බව නියෝජ්‍ය ඇමැතිවරයා කියා සිටියේය.

ලංකා විදුලිබල මණ්‌ඩලය හා පුද්ගලික බලාගාරවලින් ලබා ගන්නා විදුලියද ඇතුළත්ව මෙගොවොට්‌ 3900 ක පමණ විදුලිබල ධාරිතාවක්‌ මණ්‌ඩලය සතුව තිබුණද මේ දිනවල පවතින නියඟය හා නොරොච්චෝල ගල්අඟුරු බලාගාරය අක්‍රියවීම නිසා මෙගොවොට්‌ 350-400 ක හිඟය මතුවී ඇතැයි ඇමැතිවරයා සඳහන් කළේය.

ඇතිවූ ක්‍ෂණික දුෂ්කර තත්ත්වය සැලකිල්ලට ගෙන විදුලිය අරපරිස්‌සමින් භාවිත කරන ලෙස රජය ජනතාවගෙන් ඉල්ලා සිටින බවද ඇමැතිවරයා පැවැසීය.

විදුලිය කපා හරින කාලය නිල වශයෙන් නිවේදනය නොකරන්නේ මන්දැයි අප කළ විමසීමකට පිළිතුරු දුන් නියෝජ්‍ය ඇමැතිවරයා කියා සිටියේ යම්කිසි කාලයක්‌ ප්‍රකාශයට පත් කළහොත් විදුලිය අරපරිස්‌සම් කිරීමේ උත්සාහය අසාර්ථක වීමට ඉඩ තිබෙන බවයි. ඒ අනුව දැනට නොදන්වා ප්‍රදේශයෙන් ප්‍රදේශයට විදුලිය කපා හැර පවතින තත්ත්වයට මුහුණදීමට සිදුව ඇති බවද හෙතෙම පැවැසීය.

ජනතාව දැඩි අපහසුතාවට පත් නොකර ඉතා කෙටි කාලයකට මෙලෙස විදුලිය කපා හරින ලෙස උපදෙස්‌ දී ඇතැයිද හැකි ඉක්‌මනින්ම රටට අවශ්‍ය විදුලිය ජනනය කිරීමට විදුලිබල මණ්‌ඩලය සියලු උත්සාහ ගන්නා බවද ඇමැතිවරයා තවදුරටත් කියා සිsටියේය.

http://www.divaina.com/2016/03/15/news01.html
 
Lejayange

Well-known member
  • Mar 23, 2015
    18,950
    5,584
    113

    ඉන්දියාවෙන් ගත්තනම් ඉවරයි බන්...!!!
     
    Elysium

    Well-known member
  • Sep 18, 2007
    21,317
    870
    113
    Horizon!
    මොකක්ද කොලඹින් පිටත වෙලාවල් ලියල තියෙන විදිහෙ තේරුම ? :eek: :eek:
    කෙලින්ම 8.30 - 5.30 කියල ලිව්වනං ඉවරයිනෙ ? :eek: :eek:
    මේක කොලොප්පමක්ද ? :eek: :eek:

    :eek:ow e timetable eka pahadili madhi, eke daala thiyena vidiyata eka eka places walata kapay man hithanne:baffled:
     
    monson

    Well-known member
  • May 7, 2007
    25,583
    28,516
    113
    අන්තර්ජාලයේ ප්‍ර‍චාරයවන 2012 හේ විදුලි කප්පාදු කාල සටහනට රැවටෙන්න එපා

    නියම කාලසටහන තව පැය කිහිපයකින් මාධ්‍යට

    මේ දිනවල සිදුකෙරෙන විදුලිය කප්පාදුව නිසි කාලසටහනකට අනුව සිදු කිරීමට ලංකා විදුලි බල මණ්ඩලය තීරණය කර ඇති බව වාර්තා වනවා. ඉදිරි පැය කිහිපය තුළ ඒ සම්බන්ධයෙන් වන මාධ්‍ය නිවේදනය නිකුත් කිරීමට බලාපොරොත්තු වන බවයි ලංකා විදුලි බල මණ්ඩලයෙන් අප කළ විමසීමකදී අණාවරණ වූයේ.

    මේ වනවිට අන්තර්ජාලයේ විදුලි කප්පාදුව පිළිබඳ කාලසටහනක් ප්‍ර‍චාරය වෙමින් පැවතියද එය නිල වශයෙන් නිකුත් කරන ලද්දක් නොවන බවයි වාර්තා වන්නේ. එම විදුලි කප්පාදු කාලසටහන 2012 ජුලි මස 24දා සිට ටික දිනක් ක්‍රියාත්මක වූ විදුලි කප්පාදුව වෙනුවෙන් 2012-07-23 දා ලංකා විදුලි බල මණ්ඩලය මගින් නිකුත් කරන ලද්දකි.

    අදාල කාසලටහන පහතින් දැක්වේ. (2012-07-23)

    023.jpg

    - See more at: http://nethfm.com/article/100200
     
    monson

    Well-known member
  • May 7, 2007
    25,583
    28,516
    113
    ඔහොම කපල කපල කපල මිනිස්සුන්ට එපා වුනාම ගානට ඉන්දියාවට ''ප්ලග්'' එක ගහයි. එතකොට පැය 24 ම අඛණ්ඩව දෙයි. ගොණා හැරෙන්නෙ පොල් පැලේ දෙසට වගෙයි පේන්නෙ

    Booruwo oya 2012 maha bayya kapapu timestable ekak
     
    nadeeraLK

    Banned
    Sep 25, 2015
    2,978
    157
    0
    අන්තර්ජාලයේ ප්‍ර‍චාරයවන 2012 හේ විදුලි කප්පාදු කාල සටහනට රැවටෙන්න එපා

    නියම කාලසටහන තව පැය කිහිපයකින් මාධ්‍යට

    මේ දිනවල සිදුකෙරෙන විදුලිය කප්පාදුව නිසි කාලසටහනකට අනුව සිදු කිරීමට ලංකා විදුලි බල මණ්ඩලය තීරණය කර ඇති බව වාර්තා වනවා. ඉදිරි පැය කිහිපය තුළ ඒ සම්බන්ධයෙන් වන මාධ්‍ය නිවේදනය නිකුත් කිරීමට බලාපොරොත්තු වන බවයි ලංකා විදුලි බල මණ්ඩලයෙන් අප කළ විමසීමකදී අණාවරණ වූයේ.

    මේ වනවිට අන්තර්ජාලයේ විදුලි කප්පාදුව පිළිබඳ කාලසටහනක් ප්‍ර‍චාරය වෙමින් පැවතියද එය නිල වශයෙන් නිකුත් කරන ලද්දක් නොවන බවයි වාර්තා වන්නේ. එම විදුලි කප්පාදු කාලසටහන 2012 ජුලි මස 24දා සිට ටික දිනක් ක්‍රියාත්මක වූ විදුලි කප්පාදුව වෙනුවෙන් 2012-07-23 දා ලංකා විදුලි බල මණ්ඩලය මගින් නිකුත් කරන ලද්දකි.

    අදාල කාසලටහන පහතින් දැක්වේ. (2012-07-23)

    023.jpg

    - See more at: http://nethfm.com/article/100200

    KALA SATAHANA ROOL KARALA BOLAGE AMMAGE HUTTE GHAPAN PONNAYA.MEHETA DANUTH LIGHT NAHA.ENAWA METHANA PUKA DENNA
     
    Pissu_Matta

    Member
    Feb 1, 2016
    1,641
    202
    0
    මින්පසු නොදන්වාම
    විදුලිය කපනවා
    රටටම දෙන්න මණ්‌ඩලේ විදුලිය නෑ

    මේ වන විට රටේ අවශ්‍යතාවට සරිලන තරම් විදුලිබල ධාරිතාවක්‌ මණ්‌ඩලය සතුව නොමැති නිසා දැනුම්දීමකින් තොරව වරින්වර විදුලිය කපා හරින බව විදුලිබල හා පුනර්ජනනීය බලශක්‌ති නියෝජ්‍ය ඇමැති අජිත් පී. පෙරේරා මහතා "දිවයින"ට පැවැසීය.

    රට පුරාම විදුලිය බිඳ වැටුණු පසු නොරොච්චෝල බලාගාරයෙන් මෙගොවොට්‌ නවසියයක්‌ම අහිමි වීමෙන් මේ වන විට මෙගොවොට්‌ 350-400 ක පමණ හිඟයක පවතින බව නියෝජ්‍ය ඇමැතිවරයා කියා සිටියේය.

    ලංකා විදුලිබල මණ්‌ඩලය හා පුද්ගලික බලාගාරවලින් ලබා ගන්නා විදුලියද ඇතුළත්ව මෙගොවොට්‌ 3900 ක පමණ විදුලිබල ධාරිතාවක්‌ මණ්‌ඩලය සතුව තිබුණද මේ දිනවල පවතින නියඟය හා නොරොච්චෝල ගල්අඟුරු බලාගාරය අක්‍රියවීම නිසා මෙගොවොට්‌ 350-400 ක හිඟය මතුවී ඇතැයි ඇමැතිවරයා සඳහන් කළේය.

    ඇතිවූ ක්‍ෂණික දුෂ්කර තත්ත්වය සැලකිල්ලට ගෙන විදුලිය අරපරිස්‌සමින් භාවිත කරන ලෙස රජය ජනතාවගෙන් ඉල්ලා සිටින බවද ඇමැතිවරයා පැවැසීය.

    විදුලිය කපා හරින කාලය නිල වශයෙන් නිවේදනය නොකරන්නේ මන්දැයි අප කළ විමසීමකට පිළිතුරු දුන් නියෝජ්‍ය ඇමැතිවරයා කියා සිටියේ යම්කිසි කාලයක්‌ ප්‍රකාශයට පත් කළහොත් විදුලිය අරපරිස්‌සම් කිරීමේ උත්සාහය අසාර්ථක වීමට ඉඩ තිබෙන බවයි. ඒ අනුව දැනට නොදන්වා ප්‍රදේශයෙන් ප්‍රදේශයට විදුලිය කපා හැර පවතින තත්ත්වයට මුහුණදීමට සිදුව ඇති බවද හෙතෙම පැවැසීය.

    ජනතාව දැඩි අපහසුතාවට පත් නොකර ඉතා කෙටි කාලයකට මෙලෙස විදුලිය කපා හරින ලෙස උපදෙස්‌ දී ඇතැයිද හැකි ඉක්‌මනින්ම රටට අවශ්‍ය විදුලිය ජනනය කිරීමට විදුලිබල මණ්‌ඩලය සියලු උත්සාහ ගන්නා බවද ඇමැතිවරයා තවදුරටත් කියා සිsටියේය.

    http://www.divaina.com/2016/03/15/news01.html

    :lol: වෙනස මාරයි නේ
     
    mano3989

    Well-known member
  • Mar 25, 2011
    7,844
    839
    113
    දවසකට පැය හතක් විදුලිය කපයි

    ශ්‍රී ලංකාව කලාප හතරකට බෙදා උදේ 7.00 සිට දහවල් 12.30 දක්වාද පස්වරු 6 - 8 දක්වාද , දහවල් 12.30 සිට පස්වරු 6 දක්වාද පස්වරු 8 - 10 දක්වාද යළි දැනුම් දෙන තුරු විදුලිය කපන බව විදුලිබල මණ්ඩලය කියයි.
    මේ අතර අද (15) නොරොච්චෝලේ විදුලි බලාගාරයේ නිරීක්ෂණ චාරිකාවක නිරතවූ විදුලි බල ඇමැති රංජිත් සියඹලාපිටිය මහතා පැවසූයේ බදාදා (16) සවස හෝ බ්‍රහස්පතින්දා (17) පෙරවරුව වන විට විදුලි කප්පාදුව නතර කිරීමට පියවර ගන්නා බවයි.
     
    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    44,214
    31,950
    113
    දවසකට පැය හතක් විදුලිය කපයි

    ශ්‍රී ලංකාව කලාප හතරකට බෙදා උදේ 7.00 සිට දහවල් 12.30 දක්වාද පස්වරු 6 - 8 දක්වාද , දහවල් 12.30 සිට පස්වරු 6 දක්වාද පස්වරු 8 - 10 දක්වාද යළි දැනුම් දෙන තුරු විදුලිය කපන බව විදුලිබල මණ්ඩලය කියයි.
    මේ අතර අද (15) නොරොච්චෝලේ විදුලි බලාගාරයේ නිරීක්ෂණ චාරිකාවක නිරතවූ විදුලි බල ඇමැති රංජිත් සියඹලාපිටිය මහතා පැවසූයේ බදාදා (16) සවස හෝ බ්‍රහස්පතින්දා (17) පෙරවරුව වන විට විදුලි කප්පාදුව නතර කිරීමට පියවර ගන්නා බවයි.

    මේ උත්තල ඇයි මේ කලාප ටික නම් කරල නැත්තෙ? :angry: