මයිනටත් ඔප්පු කරපු හොරකම් නම් නෑ බන් තිබ්බා නම් සිරිසේන අල්ලලා හිරේ දාලා.ඔප්පු කරපු හොරකම් නම් නෑ බන් තිබ්බා නම් මයිනා අල්ලලා හිරේ දාලා.

සිරිසේනටත් ඔප්පු කරපු හොරකම් නම් නෑ බන් තිබ්බා නම් නන්දෙ අල්ලලා හිරේ දාලා.
මයිනටත් ඔප්පු කරපු හොරකම් නම් නෑ බන් තිබ්බා නම් සිරිසේන අල්ලලා හිරේ දාලා.ඔප්පු කරපු හොරකම් නම් නෑ බන් තිබ්බා නම් මයිනා අල්ලලා හිරේ දාලා.

ඉතිහාසය.. තිත්ත ඇත්ත.. අද යතාර්ථය...විස්තර ටිකක් දාපං. මේ ඉන්ටවිව් එක ඇහුවම නම් මෙයා හොදටම කලා වගේ පෙන්නේ
මෙයා waters edge එකට ඉඩම විකුණුවෙ අක්කරේ රුපියල් 11ට කියන කතාව ඇත්තද ?මෙයාට පිළිගැනීමක් නැහැ. ෆුල් ගේමක් දුන්නා පුතා ගේන්න.
ඔයාට වයස අඩුම 35+ නෙවෙයි නම් මේ ගැනී ගැන සහ කරපු හොර ජඩ කම් ගැන කතා කරලා වැඩක් නැහැ.
ඔව්. තව රක්ෂණ සංස්ථාව වික්ක එක.මෙයා waters edge එකට ඉඩම විකුණුවෙ අක්කරේ රුපියල් 11ට කියන කතාව ඇත්තද ?
විස්තර ටිකක් දාපං. මේ ඉන්ටවිව් එක ඇහුවම නම් මෙයා හොදටම කලා වගේ පෙන්නේ



මොකක් හරි හේතුවකට මහින්ද මෙයාව ආපු කාලෙ ඉදන්ම කැපුව, නැත්තං අද වෙනකොට පවුල් 2කෙ රාජපක්ශල පහතරට රජකරයි රත්වත්තෙල උඩරට පාලනය කරයිඔව්. තව රක්ෂණ සංස්ථාව වික්ක එක.
මුන් හරියට standard එක හැදුවනම් හොරු එන්නේ නැහැ මචන්.
අනික පස්සේ කාලේ චන්දත් ලෙසටම හොර චන්ද දාලා දිනපු අය.
මුලින්ම මේ ගැනි මයිනව කැපුවා. දුන්නේ එච්චර ලොකු ඇමති කම් නෙවෙයි. මෙයාගේ inner circle එකේ මයිනා හිටියේ නැහැ.මොකක් හරි හේතුවකට මහින්ද මෙයාව ආපු කාලෙ ඉදන්ම කැපුව, නැත්තං අද වෙනකොට පවුල් 2කෙ රාජපක්ශල පහතරට රජකරයි රත්වත්තෙල උඩරට පාලනය කරයි
නෑ ඉංජිනියර්ලා ගිහින් තමන්ට අදාල දේ කරානම් හරි පාරවල් හරස් නොකර මිනිස් පැය , කනිජ තෙල් විනාස නොකරඉන්ජිනියර්ලා ටිකක් පාලනේ කරගන්න බැරි පොන්නයො රැලක්නෙ රට පාලනේ කරන්නෙ.
පොන්න රැල ගෙදර ගියානං මේ ප්‍රශ්ණ විසදෙනව නේ බං @Don GasCan
air lanka එක emirate එකට දුන්න deal එකට ලන්ඩන් වලින් ගෙයක් ලැබුණා කියනවා (මේක නම් ඉතින් මඩද දන්නේ නැහැ)
පොන්න රැල ගෙදර යවන්න හිතෙන්නෙම නෑ නේද බයියෝනෑ ඉංජිනියර්ලා ගිහින් තමන්ට අදාල දේ කරානම් හරි පාරවල් හරස් නොකර මිනිස් පැය , කනිජ තෙල් විනාස නොකර

ඉතින් යවපන් කෝපොන්න රැල ගෙදර යවන්න හිතෙන්නෙම නෑ නේද බයියෝ
පහුගිය අවුරුදු ගානටම ගසාකාලා තියෙන්නෙ මුන් මේ මාසෙ අරගල කරන හින්ද නේද
නොදකින් තොපි වගේ ගූ කන වහල්ලු
යවන්ඩ තමා මේ දඟලන්නෙ. උන්ගෙ ගූ කන වහල්ලු රොත්ත මාර අමාරුවකින් ඉන්නෙ මේ දවස්වලඉතින් යවපන් කෝ![]()

උඹට අපහාසයක් කරනවා නෙමේ, මයිනා පන පිටින් ඉඳලා තව අවුරුදු දහයක් පහලොවක් ගිහින් මොනවා හරි සුරංගනා කතා ටිකක් කිව්වොත් ඒවාත් අපේ සති දෙකේ මතකෙ තියෙන එවුන් පිලිගනියිවිස්තර ටිකක් දාපං. මේ ඉන්ටවිව් එක ඇහුවම නම් මෙයා හොදටම කලා වගේ පෙන්නේ