ලයිට් කැපීම ගැන චන්ද්‍රිකා හෙළිකළ අභිරහස.... 😱😱😱

Amith0424

Well-known member
  • Oct 27, 2010
    14,321
    24,526
    113
    ℒ𝓸𝓬𝓪𝓽𝓲𝓸𝓷
    ඔප්පු කරපු හොරකම් නම් නෑ බන් තිබ්බා නම් මයිනා අල්ලලා හිරේ දාලා.
    මයිනටත් ඔප්පු කරපු හොරකම් නම් නෑ බන් තිබ්බා නම් සිරිසේන අල්ලලා හිරේ දාලා. :lol:
    සිරිසේනටත් ඔප්පු කරපු හොරකම් නම් නෑ බන් තිබ්බා නම් නන්දෙ අල්ලලා හිරේ දාලා.
    :lol:
     

    hasithayad

    Well-known member
  • Sep 28, 2011
    30,792
    1
    44,999
    113
    ඉන්ජිනියර්ලා ටිකක් පාලනේ කරගන්න බැරි පොන්නයො රැලක්නෙ රට පාලනේ කරන්නෙ.

    පොන්න රැල ගෙදර ගියානං මේ ප්‍රශ්ණ විසදෙනව නේ බං @Don GasCan
     

    10ben

    Well-known member
  • Apr 21, 2011
    3,277
    3,068
    113
    විස්තර ටිකක් දාපං. මේ ඉන්ටවිව් එක ඇහුවම නම් මෙයා හොදටම කලා වගේ පෙන්නේ
    ඉතිහාසය.. තිත්ත ඇත්ත.. අද යතාර්ථය...
     
    • Like
    Reactions: Kumbhakarna22

    analytics

    Well-known member
  • Jun 6, 2015
    1,348
    2,167
    113
    අනික යුද්දේ.

    වෙච්ච පාඩුව කියලා නිම කරන්න බැහැ.

    ජානක පෙරේරා UNP කියලා කැපුවා. SF UNP කියලා කැපුවා.

    weapons deals කියන්නේ කොමිස් ලෝකයක්. මිග් scene එක වගේ ඊට වඩා. හිතපන් හැම බුලට් එකකින්ම කොමිස් එකක් එනවා කියන්නේ ඉතින් සෙල්ලන් ද.
     

    thisNameIsForElakiri

    Well-known member
  • Sep 2, 2017
    9,667
    10,249
    113
    මෙයාට පිළිගැනීමක් නැහැ. ෆුල් ගේමක් දුන්නා පුතා ගේන්න.

    ඔයාට වයස අඩුම 35+ නෙවෙයි නම් මේ ගැනී ගැන සහ කරපු හොර ජඩ කම් ගැන කතා කරලා වැඩක් නැහැ.
    මෙයා waters edge එකට ඉඩම විකුණුවෙ අක්කරේ රුපියල් 11ට කියන කතාව ඇත්තද ?
     

    analytics

    Well-known member
  • Jun 6, 2015
    1,348
    2,167
    113
    මෙයා waters edge එකට ඉඩම විකුණුවෙ අක්කරේ රුපියල් 11ට කියන කතාව ඇත්තද ?
    ඔව්. තව රක්ෂණ සංස්ථාව වික්ක එක.

    මුන් හරියට standard එක හැදුවනම් හොරු එන්නේ නැහැ මචන්.

    අනික පස්සේ කාලේ චන්දත් ලෙසටම හොර චන්ද දාලා දිනපු අය.
     
    • Like
    Reactions: Kumbhakarna22

    thisNameIsForElakiri

    Well-known member
  • Sep 2, 2017
    9,667
    10,249
    113
    ඔව්. තව රක්ෂණ සංස්ථාව වික්ක එක.

    මුන් හරියට standard එක හැදුවනම් හොරු එන්නේ නැහැ මචන්.

    අනික පස්සේ කාලේ චන්දත් ලෙසටම හොර චන්ද දාලා දිනපු අය.
    මොකක් හරි හේතුවකට මහින්ද මෙයාව ආපු කාලෙ ඉදන්ම කැපුව, නැත්තං අද වෙනකොට පවුල් 2කෙ රාජපක්ශල පහතරට රජකරයි රත්වත්තෙල උඩරට පාලනය කරයි
     

    analytics

    Well-known member
  • Jun 6, 2015
    1,348
    2,167
    113
    මොකක් හරි හේතුවකට මහින්ද මෙයාව ආපු කාලෙ ඉදන්ම කැපුව, නැත්තං අද වෙනකොට පවුල් 2කෙ රාජපක්ශල පහතරට රජකරයි රත්වත්තෙල උඩරට පාලනය කරයි
    මුලින්ම මේ ගැනි මයිනව කැපුවා. දුන්නේ එච්චර ලොකු ඇමති කම් නෙවෙයි. මෙයාගේ inner circle එකේ මයිනා හිටියේ නැහැ.

    පස්සේ PM එක දෙන්න හිටියේ කදිරගමර්ට. JVP + අනිත් ඇමැති සෙට් එක push කලා මරාට PM එක දෙන්න. අකමැත්තෙන් දෙන්න උනා අන්තිමට.

    මරා ජනාධිපති උන ගමන් මේ ගැනිට කපන්න පටන් ගත්තා.

    වලව් සහ ගමේ මිනිස්සු වගේ ප්‍රශ්නද දන්නේ නැහැ.
     

    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    43,635
    49,993
    113
    සේදවත්ත
    ඉන්ජිනියර්ලා ටිකක් පාලනේ කරගන්න බැරි පොන්නයො රැලක්නෙ රට පාලනේ කරන්නෙ.

    පොන්න රැල ගෙදර ගියානං මේ ප්‍රශ්ණ විසදෙනව නේ බං @Don GasCan
    නෑ ඉංජිනියර්ලා ගිහින් තමන්ට අදාල දේ කරානම් හරි පාරවල් හරස් නොකර මිනිස් පැය , කනිජ තෙල් විනාස නොකර
     

    Xi Jinping

    Well-known member
  • Jan 26, 2022
    17,632
    1
    35,121
    113
    Erozan's Mom's room
    air lanka එක emirate එකට දුන්න deal එකට ලන්ඩන් වලින් ගෙයක් ලැබුණා කියනවා (මේක නම් ඉතින් මඩද දන්නේ නැහැ)

    මේක එකී දුන්න නම් ඒක රටට කරපු උදවුවක්. නැත්තං නාකි මයිනට ට්‍රිප් යන්න දැන් අරන් ඒකෙ පාඩුවත් අහිංසක මිනිහට ගෙවන්න වෙලා තියෙන්නේ
     

    hasithayad

    Well-known member
  • Sep 28, 2011
    30,792
    1
    44,999
    113
    නෑ ඉංජිනියර්ලා ගිහින් තමන්ට අදාල දේ කරානම් හරි පාරවල් හරස් නොකර මිනිස් පැය , කනිජ තෙල් විනාස නොකර
    පොන්න රැල ගෙදර යවන්න හිතෙන්නෙම නෑ නේද බයියෝ :lol:
    පහුගිය අවුරුදු ගානටම ගසාකාලා තියෙන්නෙ මුන් මේ මාසෙ අරගල කරන හින්ද නේද :rofl:

    නොදකින් තොපි වගේ ගූ කන වහල්ලු
     

    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    43,635
    49,993
    113
    සේදවත්ත
    පොන්න රැල ගෙදර යවන්න හිතෙන්නෙම නෑ නේද බයියෝ :lol:
    පහුගිය අවුරුදු ගානටම ගසාකාලා තියෙන්නෙ මුන් මේ මාසෙ අරගල කරන හින්ද නේද :rofl:

    නොදකින් තොපි වගේ ගූ කන වහල්ලු
    ඉතින් යවපන් කෝ 😂😂
     
    • Dislike
    Reactions: Aki992

    Tyrion Lannister

    Well-known member
  • Aug 20, 2012
    3,293
    5,749
    113
    King's Landing
    මෙයාව බලයට ගේන්න තදටම කඩේ ගිය වික්ටර් අයිවන් ලියපු චෞර රැජිණ පොත කියවලා එන්න. අපි ඊට පස්සෙ මේ නූතන විහාර මහා දේවිය ගැන කතා කරමු.
     

    zXcVx

    Well-known member
  • Aug 1, 2010
    353
    497
    63
    විදුලි මාෆියා ගැන කතා කරලා වැඩක් නෑ, සඳුදා ටෙන්ඩර් කෝල් කරන්න තිබ්බ සාම්පූර් බලාගාරෙ ඉරිදා කැන්සල් වෙන්නෙ රටට ආදරේකට නෙමේ කියන එක ඕනෙ එකෙකුට තේරෙනවනෙ. නොරොච්චෝලෙ නොරොච්චෝලෙ වෙන්න කලින් අසූ ගනන්වල අග ඉඳන් ආතල් එකටත් එක්ක තැන් මාරු වෙවී කැන්සල් වෙන්නෙත් නිකන් නෙමේනෙ. මයිනට කුට්ටිය කන්න තිබ්බ පෙරේතකම නැත්තන් තවමත් ඕක හදනවා.

    විස්තර ටිකක් දාපං. මේ ඉන්ටවිව් එක ඇහුවම නම් මෙයා හොදටම කලා වගේ පෙන්නේ
    උඹට අපහාසයක් කරනවා නෙමේ, මයිනා පන පිටින් ඉඳලා තව අවුරුදු දහයක් පහලොවක් ගිහින් මොනවා හරි සුරංගනා කතා ටිකක් කිව්වොත් ඒවාත් අපේ සති දෙකේ මතකෙ තියෙන එවුන් පිලිගනියි