ලයිට් ගියහම

wasangaama

Well-known member
  • Feb 5, 2009
    3,771
    354
    83
    www.amaphoneshop.com
    ලයිට් වලට ගනිද්දී ඉන්වර්ටර් එක හරහා නොගෙන 12V වලින් වැඩ කරන්න ගෙදර වයරින් එක පොඩ්ඩක් වෙනස් කරගත්තනම් ශක්ති හානිය අඩුයි. දැන් එන LED ගොඩක් ඒවා 12 න් වැඩ කරන්නේ. හැම ලයිට් එකම නැතුව අවශ්‍ය ටික විතරක් සෙට් කරානම් ඇති. වැඩි දුරනම් බෑ. ඉන්වර්ටර් එක ඕනේ වෙලාවට විතරක් ඔන් කරනවා. මොකද දවස් දෙක තුනක් කරන්ට් නැති උනොත් ලයිට් විතරක්, ෆෝන් චාජරයක්, වත් තියෙවිනේ.
     

    TharushiKU

    Member
    Dec 2, 2016
    1,560
    106
    0
    Don'tCareWhatYouThink
    -font-b-Portable-b-font-font-b-Solar-b-font-font-b-Generator-b-font.jpg