ලයිට් නැතෝ

Xsameerax

Banned
Aug 18, 2010
429
10
0
අපිට මේ දවස්වල මේ වෙලාවට කරන්ට් නෑ කපනවද මන්දා උබලට තියේද?:angry:
 

Kal El

Member
Dec 25, 2007
197
7
0
Alberta
Lankave hemavelema kohetahari current kapanava ban.eva switching karana venama station1k tianava hambanthota peththe.un hithena hithena vdyata kapanava.coz lankave current madi okkotama denna.
 

minipura

Well-known member
  • Jan 8, 2011
    20,653
    523
    113
    මුන් කරන්ට් කපනවා වගේ, දැන් ටිකවෙලාවක ඉදන් අපිටත්නේ ...
     

    lahirumax0

    Well-known member
  • Feb 21, 2011
    1,209
    186
    63
    අපිට මේ දවස්වල මේ වෙලාවට කරන්ට් නෑ කපනවද මන්දා උබලට තියේද?:angry:

    උබ දැන් ඔන්ලයින් ඉන්නේ ඇ* 2න් ද? :lol: :lol: