ලයිට් නිවාගෙන අහන්න...

nrjayasinghe

Well-known member
  • Mar 7, 2007
    18,119
    3,545
    113
    46
    Buttala
    ''''සසරපුරා සැරිසරන තුරා.. බලමි ලොව ඔබේ නෙතින්....
    සසල නොවී ඔබ ඉදින තුරා.. පෙනෙය් මා ඔබේ නෙතින්....


     

    nrjayasinghe

    Well-known member
  • Mar 7, 2007
    18,119
    3,545
    113
    46
    Buttala
    ඔබට අහිමිවූ සෑම දෙයකින්ම ඔබ යමක් ලබා ගෙන ඇත .....
    ඔබ ලබාගත් සෑම දෙයකින්ම ඔබට යමක් අහිමි වි ඇත ...... ------ මෙයයි ජීවිතය -------
    කණගාටු වීම හෝ ලද දෙයින් සතුටුවීම තෝරා ගැනීම ---------- ඔබ සතුයි ------------


     

    nrjayasinghe

    Well-known member
  • Mar 7, 2007
    18,119
    3,545
    113
    46
    Buttala
    කිසිවකු රිදවා හිනහෙනු බැහැ මට එහෙයින් ඔබගෙන් බැහැර යමි....ඔබටද ඔහුටද සුභ පතමි....ඔබටද ඔහුටද සුභ පතමි......

     

    nrjayasinghe

    Well-known member
  • Mar 7, 2007
    18,119
    3,545
    113
    46
    Buttala

    ගොඩක් ස්තුතියි මේ සුන්දර ගීත ඔක්කොම එක පෙළකට ඇමිණුවට


    ලියිට් නිවාගෙන අහනකොට මදුරුවො කනවා බොල එතකොට ඕක අහන්න වෙන්නෑ........ :sorry:

    සින්දු ටික නම් පට්ට බන්... රෙප් +
    :D:yes:


    wow.. bump..

    niyamayi macho

    https://www.youtube.com/watch?v=Nn-zqCSrQlk

    muthu muthu wasse man asa ekak
    patta machan
    rep

    අදට මෙච්චරයි පඩි ගෙවන්නේ.... 13$