ලයිට් නිවාගෙන අහන්න...

crazybuddy

Well-known member
  • Dec 31, 2010
    52,403
    7,077
    113
    35
    කෙල්ල ළඟ
    ඒක නම් ඇත්ත මචං. දැන් වගේ ඉස්සර ෆෝන් වලින් ලවු කරපු කාලයක් තිබුනෙ නෑ. පට්ට අමාරුවෙන් ලියුමක් ලියාගන්නෙ. :lol::lol::lol: ඒකටත් සිංදු කෑලි දෙක තුනක්වත් දාගන්න බැරි උනොත් හෙන අප්සටි. :(:( මේ ඒ දවස් වල මගේ හිට තදින් වැදුන සිංදු සෙට් එකක්. :):)යූ ටියුබ් එකේ බලද්දි හම්බ උනේ.:yes::yes:
    සිංදු අපේ ජීවිතයට සෑහෙන්න සම්බන්ධයි බං.. සමහර සිංදු ඇහෙනකොට මාර වේදනාවක් හිතට දැනෙනවා..:(

    ඒ වගේමයි සමහර සුවඳවල් එකපාරම එනකොටත්..:(
     

    nrjayasinghe

    Well-known member
  • Mar 7, 2007
    18,109
    3,527
    113
    46
    Buttala
    මේක නම් ටිකක් වෙනස් එකක්. කවදා නම් අපි මේ ලෝකය වෙනස් කරමුද...???? :(:(:(

     

    Dewrangi

    Well-known member
  • Mar 26, 2013
    1,926
    651
    113
    USA
    ගොඩක් ස්තුතියි මේ සුන්දර ගීත ඔක්කොම එක පෙළකට ඇමිණුවට
     
    • Like
    Reactions: nrjayasinghe