අනිව මචං.maxxa collection eka
mewa mp3 widihata convert kara ganna puluwan nam sira
ඔබ එන්න ..
ඔබ ඇවිත් යන්න එන්න
සෞම්‍ය සඳ සේමා
වත රූ සිරි බෝමා
සංසුන් ගමනේ
රූ සිරි බෝමා
ආදරේ නොකියා
ඉන්නේ කෝමා
මගෙ රංකඳට
මම ආදරෙයි ...
මගෙ රංකඳට
මම ආදරෙයි ...
ඔබ නොදැක බැරුවා
ඔබ නැතිව බැරුවා
මග සොය සොයා
මුව සනහලා
සත්තකයි මං
ඔබ එතැයි සිතුවා ....
මම පෙරුම් පිරුවා
ඔබ එතැයි සිතුවා
මග බල බලා
නෙතු දව දවා
රත්තරන් මං
මග බලා සිටියා....
පද - උපුල් ශාන්ත සන්නස්ගල
සංගීතය - සමන්ත බෙරේරා
ගායනය - මොරිස් විජේසිංහ
කොච්චර අැහුවත් ඒපා වෙන්නෙ නැති ගීත
සලකන ලදී..
අඩෝ පට්ට බං.....
සුපිරි සිංදු ටික![]()