ලයිට් නිවාගෙන අහන්න...

DAMER

Member
Aug 14, 2008
16,090
1,008
0
35
Ҝingdom oғ Ðragonzland
Elazz
Ohoma Yamu
11.gif
 

OKman

Junior member
  • Jul 20, 2015
    197
    13
    18


    ඔබ එන්න ..
    ඔබ ඇවිත් යන්න එන්න
    සෞම්‍ය සඳ සේමා
    වත රූ සිරි බෝමා
    සංසුන් ගමනේ
    රූ සිරි බෝමා
    ආදරේ නොකියා
    ඉන්නේ කෝමා

    මගෙ රංකඳට
    මම ආදරෙයි ...
    මගෙ රංකඳට
    මම ආදරෙයි ...

    ඔබ නොදැක බැරුවා
    ඔබ නැතිව බැරුවා
    මග සොය සොයා
    මුව සනහලා
    සත්තකයි මං
    ඔබ එතැයි සිතුවා ....


    මම පෙරුම් පිරුවා
    ඔබ එතැයි සිතුවා
    මග බල බලා
    නෙතු දව දවා
    රත්තරන් මං
    මග බලා සිටියා....


    පද - උපුල් ශාන්ත සන්නස්ගල
    සංගීතය - සමන්ත බෙරේරා
    ගායනය - මොරිස් විජේසිංහ​

    Patta Song
     

    maraputha

    Member
    Dec 23, 2014
    3,720
    409
    0
    :) කොච්චර අැහුවත් ඒපා වෙන්නෙ නැති ගීත :)
    සලකන ලදී..
     

    .::J@S::.

    Well-known member
  • Dec 4, 2011
    9,885
    6,523
    113
    ගග අද්දර


    රෑ රෑ හඳේ හේනකින් සී පද ඇහුනයි….
    හී හීනෙකින් ඒ හඬට මගෙ හිත බැඳුනයි…

    රෑන බමරු වටකරගත් වැටකේ මල වැන්නේ…
    නුඹෙ රූ වරුනා සී පද මට කියන්න සිත දෙන්නේ…

    මී මීරකින් කීවොතින් ගී කවි සින්දු…
    ආ ආදරෙයි කෝළ පෙම් රූබර ලන්ඳු….

    හව්හරනෙට පැල ඉණි වැට විතරයි කල එළියේ…
    මා කාන්සියේ රෑ වරුවම හිරිමල් හුරතලියේ….

    පා පාළුවේ රැ දවල් කිමද තැවෙන්නේ….
    ගම් ගම් ගොඩින් කවුරු හෝ කැන්දන් එන්නේ….

    නපුරු බහට සොබා රුසිරු අඩුවක් නොම වන්නා…
    රෑ බැත පාගන කමතෙදි කවි කියමුද අපි දෙන්නා….

    රෑ රෑ හඳේ හේනකින් සී පද ඇහුනයි….
    හී හීනෙකින් ඒ හඬට මගෙ හිත බැඳුනයි…

    thanks for the uploader