ලයිට් බිල් ආවද මේ මාසේ ?

Nadun26

Well-known member
  • Apr 27, 2015
    14,141
    12,677
    113
    38
    ලයිට් බිල් මාස මුලම අපිට එන්නේ මේ මාසේ ආවේ නැහැ
    අර APP එකෙන් Self Meter Reading එකෙන් මොකක් ද වෙන්නේ එකෙන් යවනවා නම් ?
     

    SimMaster

    Well-known member
  • Dec 16, 2015
    9,865
    13,106
    113
    ලයිට් බිල් මාස මුලම අපිට එන්නේ මේ මාසේ ආවේ නැහැ
    අර APP එකෙන් Self Meter Reading එකෙන් මොකක් ද වෙන්නේ එකෙන් යවනවා නම් ?
    මීටරේ ෆොටො එකක් ගහලා මීටර් රීඩින් එක දාලා යවපන්
     

    Nadun26

    Well-known member
  • Apr 27, 2015
    14,141
    12,677
    113
    38
    SMS register weyan
    SMS තමා එන්නේ බන් , SMS එක එන්නේ ලයිට් බිල් කාරයා අවාට පස්සේ නේ ඌ ආවේ නැහැ මේ සැරේ
     

    nalin0001

    Well-known member
  • Jun 12, 2014
    20,066
    34,604
    113
    දවස් 4ක් විතර පරක්කු වෙලා අවේ මේ පාර
     

    DIGPRIYANKARA

    Well-known member
  • Jul 20, 2011
    3,763
    866
    113
    ස්වර්ණවිමානේ
    ubata wena problems nadda?
    Annotation 2025-10-08 193926.png
     

    Yin And Yang

    Well-known member
  • Dec 4, 2024
    686
    673
    93
    අද ඇවිල්ලා මනු කියවලා ගියා, තාම Bill එක SMS එකක් විදිහටවත් e-mail එකක් විදිහටවත් ආවේ නෑ හැබැයි :confused: