මම තව දේවල් type කරා මෙකට. PS ඒවා දෙකක් ඇති. ඒ ටිකත් කියවන්න.එලම. Thanks මචන් විස්තරේට. මේක මතක් උනේ නැහැනේ. මේ වැඩේ නම් කර ගන්න පුළුවන් වෙයි වගේ. connection එකේ ownership එක change කරගන්න කියලා කතා කරලා කැමැත්ත ගන්න පුළුවන් වෙයි.
එහෙම නැති උනොත්, මෙයාලට line එක disconnect කරාට පස්සේ අලුතෙන් connection එක එයාගේ නමට ගන්න try කරන්න කියනවා. එකේදී එයාලට පදිංචිය තහවුරු කර ගන්න ග්‍රාම සේවකගේ සහතිකය විතරක් ඇති ද? නැත්නම් ඉඩමේ ඔප්පුව ඉදිරිපත් කරන්න ඕනෙද?
Ownership change එකේදි connections ආපහු ගන්න කියලා දෙයක් නැහැ. Ownership change කරන fee එක දාන්න තරමින් ගන්නේ. කොහොමටත් ඕකට ඉඩමේ අයිතිය, building එකේ අයිතිය වගේ දේවල් තහවුරු කරන්න වෙනවා. ඒකට අදාල procedure එක CEB website එකේ හරි, PUCSL website එකේ හරි තිබ්බ.