ගිය මාසෙ ඒකක 126ට රුපියල් 2275යි
මේ මාසෙ ඒකක 127ට රුපියල් 2456ක බිලක් ලියල
වැඩි වුණේ එක ඒකකයි. ඒකට වැඩිවෙන්ඩ ඕන රුපියල් 32යිනෙ
ඊටත් කලින් බිලේ ඒකක 135ක් පාවිච්චි කරල තියෙනව. ඒ බිලත් රුපියල් 2414යි
යකෝ ඒකක 135ක් පාවිච්චි කරපු බිලට වඩා 127ක් පාවිච්චි කරපු බිල වැඩියිනෙ
බිලේ එනව නේද සැපයුම් පිරිවැය කියල. ඒක හැමතිස්සෙම අපිට දාන බිලට වඩා වැඩියි නේද..
ඒත් අපේ බිලක තියෙනව...
පාවිච්චි කළ විදුලිය සඳහා අය කිරීම 2414යි
සැපයුම් පිරිවැය 1957යි කියල