Ado ponaya, Collection ekak damudaaaa?මේ මාසෙ දවසක average usage එක 5.17යි
ගිය මාසෙ 4.8 යි
ඒ කොහොමද බං මනු කියවන්නෙක් නැතුව බිල එන්නෙ

LECO da CEB da bn?
උබලගෙ ගෙදර මොනව ද පාවිච්චි කරන උපකරණ.
pora enawa.. uge phone eke app ekaka update karanwa athi..ethakota apita sms eka enawa.. issarahata paper bill eka denna beri unoth.. sms ekata huru karanna yanne..ඒ කොහොමද බං මනු කියවන්නෙක් නැතුව බිල එන්නෙ![]()
CEBLECO da CEB da bn?