ලයිට් බිල ගෙවන්න බෑ සල්ලි නෑ.

pdkuma

Well-known member
  • May 22, 2016
    637
    763
    93
    දැන් හැමදේම අඩු කරල කරල කන්න බොන්න තියෙන දේවලුත් අඩු කරල ඉන්න අපි කොහොමද බං මේ ලයිට් බිල ගෙවන්නෙ. 😡😡😡😡
    මුං හිතන් ඉන්නෙ අපේ ගෙවල් පිටිපස්සෙ සල්ලි ගහක් හිටවල තියෙනව කියලද 😡.
    ඊයෙ බිල වැඩි කලාම අද ඉඳන් ලයිට් කපන්නෙ නැතුව ඉන්න කන්චනයට හතරමහ නිධානය හම්බෙනවද නෑනෙ. ඕක බිල වැඩි කරනකම් තමයි ඔය ලයිට් කප කප හිටියෙ. කොහොමත් ඔය ලයිට් කැපිල්ලෙන් විදුලි පරිහරණය වෙනසක් උනේ නෑ. සැලකිය යුතු ඉතුරුවක් උනේ නෑ, ලයිට් කපන ශෙඩුල් එක බලල මිනිස්සු ලයිට් තියෙන වෙලාවල් වලට වැඩ ටික කරගත්ත.
    උන්ට ඕනෙ උනේ මිනිස්සු හෙම්බත් කරල වැඩි උනත් කමක් නෑ කපන්නෙ නැත්නම් කියන තැනට ගේන්න.
    කාන්චන වේසිගෙ පුතාට ගල් ගහල මරන්න ඕනෙ.. ගොං පකය...
    😡😡😡😡😡😡😡😡
     
    pdkuma

    Well-known member
  • May 22, 2016
    637
    763
    93
    salli nattan salli hoyapan.
    සල්ලි හොයනව බං. කොච්චර හෙව්වත් මදි.
    අනිත් එක බං අපි හැමෝටම එක් සීමාවක් තියෙනව සල්ලිම හොය හොය ජීවත් වෙන්න බෑ. හොඳට කාල බීල ඇඳල ඉන්න පුලුවන් තත්වෙක හිටියෙ.
    මේ crisis එකට කලින් car එකේ වැඩට ගිහින් ආවෙ දැන් බස් එකේ යන්නත් ඊට වඩා වියදමක් යනව බං.
    අම්ම තාත්තගෙ බේත් ටික ගන්න දැන් යන වියදම 4 ගුණයක් වැඩි වෙලා.
    ලෝන් වල රේට් වැඩි කලේ මහ කැරි විදිහට.
    පුද්ගලිකව මම නම් යන්තම් ආදායම් බද්දෙන් බේරුනා. අනිත් උන්ට ඒකත් වදිනව. ඒත් වාර්ශික ආදායම ලක්ශ 3ට වැඩි නම් බද්දක් ගහන කතාවක් තියෙනව.
     
    Alameen

    Well-known member
  • Jan 8, 2023
    703
    1,204
    93
    ලංකාවේ විදුලි බලය පාවිච්චි වෙන විදියම විකෘතියක්නේ.

    සාමානයෙන් රටවල වැඩිම විදුලියක් අවශ්‍යය වෙන්නේ දවසේ දවල් කාලේ. ඒ කියන්නේ කර්මාන්ත එහෙම වැඩ කරන කාලේ.

    ලංකාවේ වැඩිම විදුලියක් අවශ්‍ය වෙන්නේ හවස 6-10 වගේ. ඒ කියන්නේ ගෙදරට වෙලා වැඩ කරන, නාට්ටි බලන කාලේ. රටට ලැබෙන දෙයක් නැහැනේ ඒ තෙල් පුච්චලා හදල දෙන ඒ විදුලිය භාවිතයෙන්.

    අනික තමයි දැනටත් විදුලිය වැඩියෙන් භාවිතා කරන අය ඒ නිෂ්පාදන වියදම ගෙවලා විදුලිය ගන්නේ. විදුලිය අඩුවෙන් ගන්නා අය ගෙවන්නේ නිෂ්පාදන වියදමෙන් බොහොම සුළු ප්‍රමාණයයි. ඉතින් ඒ අය භාවිතා කරන විදුලියට කවුරුහරි ගෙවන්න ඕනි.

    වැඩිපුර පාවිච්චි කරන අයට ආයෙත් බිල වැඩි කරන්න බැහැ, මොකද එහෙම උනොත් ඒ මිනිසුන්ට ලාබයි බෝර්ඩ් එකෙන් විදුලිය ගන්නේ නැතිව සෝලර් ගහගෙන මේකෙන් ගැලවිලා යන එක. එතකොට බෝර්ඩ් එකට තවත් පාඩුයි/
     
    HAneo

    Well-known member
  • Jan 30, 2007
    12,969
    29,168
    113
    Homagama
    දැන් හැමදේම අඩු කරල කරල කන්න බොන්න තියෙන දේවලුත් අඩු කරල ඉන්න අපි කොහොමද බං මේ ලයිට් බිල ගෙවන්නෙ. 😡😡😡😡
    මුං හිතන් ඉන්නෙ අපේ ගෙවල් පිටිපස්සෙ සල්ලි ගහක් හිටවල තියෙනව කියලද 😡.
    ඊයෙ බිල වැඩි කලාම අද ඉඳන් ලයිට් කපන්නෙ නැතුව ඉන්න කන්චනයට හතරමහ නිධානය හම්බෙනවද නෑනෙ. ඕක බිල වැඩි කරනකම් තමයි ඔය ලයිට් කප කප හිටියෙ. කොහොමත් ඔය ලයිට් කැපිල්ලෙන් විදුලි පරිහරණය වෙනසක් උනේ නෑ. සැලකිය යුතු ඉතුරුවක් උනේ නෑ, ලයිට් කපන ශෙඩුල් එක බලල මිනිස්සු ලයිට් තියෙන වෙලාවල් වලට වැඩ ටික කරගත්ත.
    උන්ට ඕනෙ උනේ මිනිස්සු හෙම්බත් කරල වැඩි උනත් කමක් නෑ කපන්නෙ නැත්නම් කියන තැනට ගේන්න.
    කාන්චන වේසිගෙ පුතාට ගල් ගහල මරන්න ඕනෙ.. ගොං පකය...
    😡😡😡😡😡😡😡😡
    :lol: :lol: :lol:
     
    pdkuma

    Well-known member
  • May 22, 2016
    637
    763
    93
    ලංකාවේ විදුලි බලය පාවිච්චි වෙන විදියම විකෘතියක්නේ.

    සාමානයෙන් රටවල වැඩිම විදුලියක් අවශ්‍යය වෙන්නේ දවසේ දවල් කාලේ. ඒ කියන්නේ කර්මාන්ත එහෙම වැඩ කරන කාලේ.

    ලංකාවේ වැඩිම විදුලියක් අවශ්‍ය වෙන්නේ හවස 6-10 වගේ. ඒ කියන්නේ ගෙදරට වෙලා වැඩ කරන, නාට්ටි බලන කාලේ. රටට ලැබෙන දෙයක් නැහැනේ ඒ තෙල් පුච්චලා හදල දෙන ඒ විදුලිය භාවිතයෙන්.

    අනික තමයි දැනටත් විදුලිය වැඩියෙන් භාවිතා කරන අය ඒ නිෂ්පාදන වියදම ගෙවලා විදුලිය ගන්නේ. විදුලිය අඩුවෙන් ගන්නා අය ගෙවන්නේ නිෂ්පාදන වියදමෙන් බොහොම සුළු ප්‍රමාණයයි. ඉතින් ඒ අය භාවිතා කරන විදුලියට කවුරුහරි ගෙවන්න ඕනි.

    වැඩිපුර පාවිච්චි කරන අයට ආයෙත් බිල වැඩි කරන්න බැහැ, මොකද එහෙම උනොත් ඒ මිනිසුන්ට ලාබයි බෝර්ඩ් එකෙන් විදුලිය ගන්නේ නැතිව සෝලර් ගහගෙන මේකෙන් ගැලවිලා යන එක. එතකොට බෝර්ඩ් එකට තවත් පාඩුයි/
    දැනටත් බං ඩිමාන්ඩ් එක බාගයක් අඩු වෙලාලු තියෙන්නෙ. මුන්ට මේ ඒ බාගෙ තමයි දී ගන්න බෑ කියල කියන්නෙ.
     
    Janithsl88

    Well-known member
  • Jul 3, 2012
    2,595
    4,927
    113
    Nowhere
    දැන් ඕවා කියවලා වැඩක් තියෙනවද බං සල්ලි ප්‍රමාණවත් නැත්තම් අමතර ආදායමක් හොයන්න ක්‍රම බලපන්. ජන්දයක් අවම හරියට හිතලා ඡන්දෙ දාපන්. රට යන්න පුළුවන් නම් පලයන් හැබැයි එහෙ ගිහිනුත් මහන්සි වෙලා වැඩ කරපං නැත්තම් ඔච්චරම තමයි. මොකා මොනවා කිව්වත් බලපන්කෝ අපිටම තමයි විඳවන්න වෙන්නේ තව අවුරුදු ගානක් යනකම්. අනිත් එක මේ අමාරුම කාලේ කියලා නම් හිතන්න එපා බං බලපන්කෝ මේ අවුරුද්දේ අග වෙනකොට මේ හොඳයි කියල උඹට හිතෙයි.
     
    Alameen

    Well-known member
  • Jan 8, 2023
    703
    1,204
    93
    දැනටත් බං ඩිමාන්ඩ් එක බාගයක් අඩු වෙලාලු තියෙන්නෙ. මුන්ට මේ ඒ බාගෙ තමයි දී ගන්න බෑ කියල කියන්නෙ.
    භාගයක් නෙමෙයි, සැලකිය යුතු ප්‍රමානයක් අඩු වෙලා තියෙනවා. ඒවාත් අඩුවෙලා තියෙන්නේ කර්මාන්ත වලින්. ඒ නිසා ඒවාට තවත් බිල වැඩි කරන්න බැහැ. ඒ නිසා මේ සැරෙත් බිල වැඩි වෙද්දී කර්මාන්ත වලට ලොකු වැඩිවීමක් එන්නේ නැහැ.
     
    leeroxxroxx

    Well-known member
  • Sep 12, 2012
    4,357
    5,492
    113
    Panadura
    FB-IMG-1676517430949.jpg
     
    • Like
    Reactions: maxraj and jmzsl

    dodangodarohan

    Well-known member
  • Aug 25, 2010
    2,502
    3,291
    113
    ලයිට් පාව්ච්චිය පුලුවන් තරන් අඩු කරපන් බන්. චන්දයක් ආවාම බලාගමු. අපි ජීවත් වෙන්නෙ ධනවාදියොයි + සමාජවාදියොයි + දේශප්‍රේමියොයි එකතු වෙලා අවුරුදු 74 බන්කොලොත් කරපු රටකනෙ.

    අපිත් AC 1,Electric Kettle,Hot Water ඔක්කොම පාවිච්චිය නැවැත්තුව. මේ සැරේ ලයිට් බිල බලල Fridge එකත් නවත්තල 1980/1990 කාලෙ හිටපු විදියට ඉන්නව.
     
    topkollek

    Well-known member
  • May 22, 2014
    44,100
    1
    58,445
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    ලංකාවේ විදුලි බලය පාවිච්චි වෙන විදියම විකෘතියක්නේ.

    සාමානයෙන් රටවල වැඩිම විදුලියක් අවශ්‍යය වෙන්නේ දවසේ දවල් කාලේ. ඒ කියන්නේ කර්මාන්ත එහෙම වැඩ කරන කාලේ.

    ලංකාවේ වැඩිම විදුලියක් අවශ්‍ය වෙන්නේ හවස 6-10 වගේ. ඒ කියන්නේ ගෙදරට වෙලා වැඩ කරන, නාට්ටි බලන කාලේ. රටට ලැබෙන දෙයක් නැහැනේ ඒ තෙල් පුච්චලා හදල දෙන ඒ විදුලිය භාවිතයෙන්.

    අනික තමයි දැනටත් විදුලිය වැඩියෙන් භාවිතා කරන අය ඒ නිෂ්පාදන වියදම ගෙවලා විදුලිය ගන්නේ. විදුලිය අඩුවෙන් ගන්නා අය ගෙවන්නේ නිෂ්පාදන වියදමෙන් බොහොම සුළු ප්‍රමාණයයි. ඉතින් ඒ අය භාවිතා කරන විදුලියට කවුරුහරි ගෙවන්න ඕනි.
    රටේ හරිහමන් කර්මාන්ත නැහැ කියල තමයි මේකෙන් තේරුම් ගන්න ඕන. රට දියුණු කරනවා කියල දේසපාලුවෝ කොන්ක්‍රීට් කුළුණු, කාපට් පාරවල් හැදුවට මේවා තමයි රටේ දියුණුවේ නියම දර්ශක.

    වැඩිපුර පාවිච්චි කරන අයට ආයෙත් බිල වැඩි කරන්න බැහැ, මොකද එහෙම උනොත් ඒ මිනිසුන්ට ලාබයි බෝර්ඩ් එකෙන් විදුලිය ගන්නේ නැතිව සෝලර් ගහගෙන මේකෙන් ගැලවිලා යන එක. එතකොට බෝර්ඩ් එකට තවත් පාඩුයි/
    දැන් cost reflective billing කරන නිසා මිනිස්සු සෝලා වලට මාරුවුනාට මණ්ඩලේට පාඩු වෙන්නේ නෑ. කැමති කැමති විදිහට ගණන් වැඩි කරයි
     
    • Like
    Reactions: Mugen

    krizta

    Well-known member
  • Nov 9, 2007
    17,906
    3,881
    113
    56
    400 : Bad Request
    ලයිට් පාව්ච්චිය පුලුවන් තරන් අඩු කරපන් බන්. චන්දයක් ආවාම බලාගමු. අපි ජීවත් වෙන්නෙ ධනවාදියොයි + සමාජවාදියොයි + දේශප්‍රේමියොයි එකතු වෙලා අවුරුදු 74 බන්කොලොත් කරපු රටකනෙ.

    අපිත් AC 1,Electric Kettle,Hot Water ඔක්කොම පාවිච්චිය නැවැත්තුව. මේ සැරේ ලයිට් බිල බලල Fridge එකත් නවත්තල 1980/1990 කාලෙ හිටපු විදියට ඉන්නව.
    Units keeyak vage awada? apeth 220~250 athare enne.. loku ganak wadi wela naha neda 15K walin shape wei