ලයිට් බිල ගෙවන්න බෑ සල්ලි නෑ.

CustomerSupport

Well-known member
  • Mar 21, 2016
    2,421
    1,543
    113
    ලංකාවේ විදුලි බලය පාවිච්චි වෙන විදියම විකෘතියක්නේ.

    සාමානයෙන් රටවල වැඩිම විදුලියක් අවශ්‍යය වෙන්නේ දවසේ දවල් කාලේ. ඒ කියන්නේ කර්මාන්ත එහෙම වැඩ කරන කාලේ.
    එහෙමම කියන්නත් බෑ බං europe වල උනත් ගොඩක් තියෙන්නේ අපේ pattern එකම තමයි. එකම වෙනසකට තියෙන්නේ අපේ night time consumption එක ගොඩක් අඩු එක heating කරන්න නැති නිසයි EV පාවිච්චිය සාපේක්ෂව අඩු නිසයි.

    මිනිස්සු ටිකක් කලින් නින්දට යන විදිහට TV channel වල ප්‍රෝග්‍රෑම් එහෙම වෙනස් කරොත් sustainable තත්වෙකට ගන්න පුළුවන්. Office 9-5 නැතුව 8-4 කරන්න පුළුවන්. ඔය වගේ පොඩි පොඩි වෙනස්කම් වලින් ලොකු ඉම්පැක්ට් එකක් තියෙනවා. හැබැයි මේ ඔක්කොම ඉතින් මිනිස්සු ගේ නිදහස නැති කරන දේවල්.
     
    • Like
    Reactions: peakySwifter

    CustomerSupport

    Well-known member
  • Mar 21, 2016
    2,421
    1,543
    113
    Fridge එන නවත්වන්න බැ තාත්තගේ බේත් තියනවා. :(

    Desktop PC එකටත් මාර කරන්ට් එකක් යනවා නේද ?
    පොඩි ෆ්‍රිජ් එකක් ගන්න. දැන් 20-50W වලින් වැඩ කරන ඒවත් තියෙනවා.
     
    kolavari

    Well-known member
  • Aug 11, 2012
    33,746
    1
    25,658
    113
    කැළෑ පොජ්ජේ
    දැන් හැමදේම අඩු කරල කරල කන්න බොන්න තියෙන දේවලුත් අඩු කරල ඉන්න අපි කොහොමද බං මේ ලයිට් බිල ගෙවන්නෙ. 😡😡😡😡
    මුං හිතන් ඉන්නෙ අපේ ගෙවල් පිටිපස්සෙ සල්ලි ගහක් හිටවල තියෙනව කියලද 😡.
    ඊයෙ බිල වැඩි කලාම අද ඉඳන් ලයිට් කපන්නෙ නැතුව ඉන්න කන්චනයට හතරමහ නිධානය හම්බෙනවද නෑනෙ. ඕක බිල වැඩි කරනකම් තමයි ඔය ලයිට් කප කප හිටියෙ. කොහොමත් ඔය ලයිට් කැපිල්ලෙන් විදුලි පරිහරණය වෙනසක් උනේ නෑ. සැලකිය යුතු ඉතුරුවක් උනේ නෑ, ලයිට් කපන ශෙඩුල් එක බලල මිනිස්සු ලයිට් තියෙන වෙලාවල් වලට වැඩ ටික කරගත්ත.
    උන්ට ඕනෙ උනේ මිනිස්සු හෙම්බත් කරල වැඩි උනත් කමක් නෑ කපන්නෙ නැත්නම් කියන තැනට ගේන්න.
    කාන්චන වේසිගෙ පුතාට ගල් ගහල මරන්න ඕනෙ.. ගොං පකය...
    😡😡😡😡😡😡😡😡

    ඒ වුනාට වැඩි කරා කියල උබ හිතන්නේ කපන්නේ නැතුව ඉන්නව කියල ද ?

    ඔය එක පාරට වැඩි වුන එකේ තරහ පොඩ්ඩක් අඩු කරවන්න තමයි දැන් දිගටම දෙනවා කියන්නේ...එතකොට මිනිස්සු හිතනවා අඩු ගානේ කමක් නැහැ පැය 24 කරන්ට් එක හරි තියනවා නේ කියල...

    තව සතියක් දෙකක් දෙයි උපරිම (පුළුවන් කමක් තියනවා නම් මාසේ බිලත් අතට එනකන් මාසයක් දෙයි...එත් විස්වාස නැහැ)

    ඊට පස්සේ මිනිස්සුන්ට අලුත් කරන්ට් බිල හුරුයි...ඒ නිසා මුන් ඇවිත් කියනවා හනේ ඩොලර් නැහැ...කරන්ට් කපන්න වෙනවා කියල..මිනිස්සු හා ඉතින් කමක් නැහැ කියල ඉන්නවා..කරන්ට් කපපු නිසා ඊළඟ මාසේ බිල අඩුවෙන් ආවම, හානේ මේ මාසේ බිල අඩුයි නේ කියල සතුටු වෙනවා...

    අන්තිමේ බිලත් වැඩි...කරන්ට් එකත් නැහැ...

    ඕක නොවෙයි කියල හිතනවද? මොකද රු. වැඩිපුර හම්බුනාට එකෙන් ගල් අඟුරු ගෙන්න බැහැනේ...කෝ ඩොලර්...? කොහොමත් ආයේ කපන්න වෙනවා මුන්ට...
     
    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,992
    2
    54,733
    113

    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,992
    2
    54,733
    113
    ඕ ලැප් එකක අරන් බලපම්, අලුත්ලැප් දැන් හදන්නත් බැරි වෙන්න චිප් වල නම්බර්ස් මකලා එන්නෙ, ස්ක්‍රින් එක ගියොත් 20000යි, පවර් බටන් එක කිබොර්ඩ් එකටම තිය්ලා තියෙන්නෙ, කිබොර්ඩ් එක පිස්සු කෙලියාම වෙනදා කිබොර්ඩ් එක ගලවල පිටින් එකක් ගහ ගන්නවා, දැන් එකත් බැ, ඉගාවට කිබොර්ඩ් එක උඩ් ප්ලෙට් එකට තියලා ප්ලස්ටික් රිවට් ගහලා එන්නෙ, එක ගලවලා දාන්න බැ. කැඩෙනවා, ප්ලෙට් එකම දාන්න 25000 පනිනවා, ගොඩක් ලැප් වොරන්ටි ඉවර වෙද්දි බැටරි ඩෙඩ්, බැටරිය නැත්නම් ප්‍රොසා වැඩකරන්නෙ මෙගාහර්ට්ස් 600යෙන්, සමහර එවා බැටරි නැතිව ඔන්කරන්නවත් බැහැ, ලැප් විකිනිම අඩු විම නිසා එන අලුත් එවා හදන්න බැරි වෙන්න එවන්නෙ, එතකොට එකෙන් වැඩ කරන එකාට එකක් ගන්නම වෙනවා,,
    ------ Post added on Feb 16, 2023 at 11:23 AM

    ඔය කිව්වට 2014 ඉඳන් ලැප්ටොප් එකක් ගලවන්න වුණේ Repaste කරන්න විතරයි මටනං.

    දැන් 2018/2020 හදපු ලැප්ටොප් 2 ක් පාවිච්චි කරන්නෙ මොකුත් අවුලක් නෑ. ඊට කලින් ඒවගෙත් බැටරිය වැඩ නැති එකයි ස්ලෝ එකයි ඇර වෙන අවුලක් නෑ
     
    • Like
    Reactions: scorpion MW

    Hankook

    Well-known member
  • Apr 4, 2022
    5,275
    8,168
    113
    දැන් හැමදේම අඩු කරල කරල කන්න බොන්න තියෙන දේවලුත් අඩු කරල ඉන්න අපි කොහොමද බං මේ ලයිට් බිල ගෙවන්නෙ. 😡😡😡😡
    මුං හිතන් ඉන්නෙ අපේ ගෙවල් පිටිපස්සෙ සල්ලි ගහක් හිටවල තියෙනව කියලද 😡.
    ඊයෙ බිල වැඩි කලාම අද ඉඳන් ලයිට් කපන්නෙ නැතුව ඉන්න කන්චනයට හතරමහ නිධානය හම්බෙනවද නෑනෙ. ඕක බිල වැඩි කරනකම් තමයි ඔය ලයිට් කප කප හිටියෙ. කොහොමත් ඔය ලයිට් කැපිල්ලෙන් විදුලි පරිහරණය වෙනසක් උනේ නෑ. සැලකිය යුතු ඉතුරුවක් උනේ නෑ, ලයිට් කපන ශෙඩුල් එක බලල මිනිස්සු ලයිට් තියෙන වෙලාවල් වලට වැඩ ටික කරගත්ත.
    උන්ට ඕනෙ උනේ මිනිස්සු හෙම්බත් කරල වැඩි උනත් කමක් නෑ කපන්නෙ නැත්නම් කියන තැනට ගේන්න.
    කාන්චන වේසිගෙ පුතාට ගල් ගහල මරන්න ඕනෙ.. ගොං පකය...
    😡😡😡😡😡😡😡😡
     
    chami2015

    Well-known member
  • Jul 14, 2015
    7,062
    8,363
    113
    CEB engineers union තක්කඩි LNG projects ඔක්කොම කඩාකප්පල් කරා 2015-2019 කාලේ unit cost එක වැඩි වගේ බයිලා ගගහා දැන් කොහොමත් RS 47-50 ගන්නවා අපෙන්.
    මෛත්‍රීපාල JVP /TNA විරෝධයෙන් 2015 Sampoor coal plant එක cancel කාරා. මෝඩ ගෝඨා 2020 නොරොච්චෝල stage 2 cancel කරා.
    GMOA තක්කඩි හා සමාන CEB engineers union තක්කඩි JVP විදුලි සේවක සංගම් හොරු එක්ක 2015 ඉඳන් මේ වෙනකම්ම් හදන්න හදන හැම power ප්ලාන්ට් එකක්ම කඩාකප්පල් කරා .
    සහතික ඇත්ත. මේ ප්‍රශ්නෙ මුල මෙතැන. මම වෙන ත්‍රෙඩ් එකකත් මේක විස්තර කරා. මිනිස්සු මේ කිසි දෙයක් දන්නෙ නැතුව බිල වැඩි කරා අපේ සල්ලි හූරගෙන කනව කියල කෑ ගහනව. වැඩි නොකරත් ආයිත් බදු වලින් යන්නෙ කියන එක ගැන අයිඩියා එකක් නෑ එයාලට. ඇත්තම ප්‍රශ්නෙ තමයි මේක. වගකියන්න ඕනත් මේ කියන අයම තමයි 👇
    හැබැයි මේ ප්‍රශ්නෙදි වගකිවයුතු කෙනෙක් විදියට මම දකින්නෙ මෙච්චර කාලයක් තිස්සෙ ආණ්ඩු කරල අඩු මිලට විදුලිය උපදවන්න පුලුවන් බලාගාරයක් හදන්නෙ නැතුව හිටපු ආණ්ඩු, ලොකු පුටුවල නිකං ඇඟබේරගෙන ඉන්න විදුලි ඉංජිනේරුවො, ඒ වගේම අලුත් බලාගාරයක් හදන්න යද්දි මිනිස්සුන්ට බිල්ලො මවල ඒව නවත්තන්න යන විපක්ෂය(වර්තමාන නෙමෙයි අතීතයෙ ඉඳල) ඇතුලු එක එක දේශපාලන පක්ෂ.
    අපිට තව මෙගාවොට් 600කවත් බලාගාරයක් තිබ්බ නම් මේ ප්‍රශ්නෙ කොහෙත්වම එන්නෙ නෑ.
     
    dodangodarohan

    Well-known member
  • Aug 25, 2010
    2,502
    3,291
    113
    ඒ වුනාට වැඩි කරා කියල උබ හිතන්නේ කපන්නේ නැතුව ඉන්නව කියල ද ?

    ඔය එක පාරට වැඩි වුන එකේ තරහ පොඩ්ඩක් අඩු කරවන්න තමයි දැන් දිගටම දෙනවා කියන්නේ...එතකොට මිනිස්සු හිතනවා අඩු ගානේ කමක් නැහැ පැය 24 කරන්ට් එක හරි තියනවා නේ කියල...

    තව සතියක් දෙකක් දෙයි උපරිම (පුළුවන් කමක් තියනවා නම් මාසේ බිලත් අතට එනකන් මාසයක් දෙයි...එත් විස්වාස නැහැ)

    ඊට පස්සේ මිනිස්සුන්ට අලුත් කරන්ට් බිල හුරුයි...ඒ නිසා මුන් ඇවිත් කියනවා හනේ ඩොලර් නැහැ...කරන්ට් කපන්න වෙනවා කියල..මිනිස්සු හා ඉතින් කමක් නැහැ කියල ඉන්නවා..කරන්ට් කපපු නිසා ඊළඟ මාසේ බිල අඩුවෙන් ආවම, හානේ මේ මාසේ බිල අඩුයි නේ කියල සතුටු වෙනවා...

    අන්තිමේ බිලත් වැඩි...කරන්ට් එකත් නැහැ...

    ඕක නොවෙයි කියල හිතනවද? මොකද රු. වැඩිපුර හම්බුනාට එකෙන් ගල් අඟුරු ගෙන්න බැහැනේ...කෝ ඩොලර්...? කොහොමත් ආයේ කපන්න වෙනවා මුන්ට...
    මම නන් හිතන්නෙ නෑ මේ ජනාධිපති/ආණ්ඩුව ඉන්නකන් ආයිත් කලින් වගේ ටයිම් ශෙඩියුල් කරල කරන්ට් කපයි කියල. කැමති නන් ඔට්ටුවක් දාමු. :lol:
     
    ob_server

    Well-known member
  • Jan 16, 2023
    7,288
    7,800
    113
    FB_IMG_1676543694043.jpg
     
    • Haha
    Reactions: peakySwifter

    kolavari

    Well-known member
  • Aug 11, 2012
    33,746
    1
    25,658
    113
    කැළෑ පොජ්ජේ
    මම නන් හිතන්නෙ නෑ මේ ජනාධිපති/ආණ්ඩුව ඉන්නකන් ආයිත් කලින් වගේ ටයිම් ශෙඩියුල් කරල කරන්ට් කපයි කියල. කැමති නන් ඔට්ටුවක් දාමු. :lol:

    ඕකුන් අනිවා කපනවා....කතා දෙකක් නැහැ...එත් කොහෙවත් ඉඳන් ආපු, මිනිස්සු වත් චන්දෙ දීල පත් නොකරපු පොන්න ආණ්ඩුවකුයි, ජනදිපතියෙකුයි වෙනුවෙන් ඔට්ටු අල්ලන්න මට පුකේ ඉදන් පිස්සු වෙන්න ඕනේ...

    ඔට්ටු අල්ල අල්ල ඉන්න නෙමෙයි, මුන්ට හරිනම් පුකට ගහල එළවන්නයි ඕනේ...
     
    • Haha
    Reactions: dodangodarohan