ලයිට් බිල ගෙවන්න බෑ සල්ලි නෑ.

IMMuhandiram

Well-known member
  • Feb 6, 2012
    10,862
    11,161
    113
    Light bila gewanna inne warika krameyta bilen 1/24 gane masekata. Janaadhipathi th kiwwa api godak amaru kalekalu inne ethin apitath ehemai.
     

    stasia

    Well-known member
  • May 28, 2018
    12,814
    26,358
    113
    כדור הארץ
    CEB උන් හවස පහ වෙනකන් බෝක්කු උඩ ලැගලා පහෙන් පස්සෙ තමයි වැඩ.
    ආයෙ නම් දෙන්නෙ සට්ට පඩි. හිටපන්කො
     
    • Like
    Reactions: pdkuma

    Sen-lu

    Well-known member
  • CEB engineers union තක්කඩි LNG projects ඔක්කොම කඩාකප්පල් කරා 2015-2019 කාලේ unit cost එක වැඩි වගේ බයිලා ගගහා දැන් කොහොමත් RS 47-50 ගන්නවා අපෙන්.
    මෛත්‍රීපාල JVP /TNA විරෝධයෙන් 2015 Sampoor coal plant එක cancel කාරා. මෝඩ ගෝඨා 2020 නොරොච්චෝල stage 2 cancel කරා.
    GMOA තක්කඩි හා සමාන CEB engineers union තක්කඩි JVP විදුලි සේවක සංගම් හොරු එක්ක 2015 ඉඳන් මේ වෙනකම්ම් හදන්න හදන හැම power ප්ලාන්ට් එකක්ම කඩාකප්පල් කරා .
    ඕක කරන්න ගූඑන්පී කාරයෝ කෙලින්ම සම්බන්ධයි ඒකත් දාපං මේ කතාව සම්පූර්ණ වෙන්න
     

    Gayan7774

    Well-known member
  • Nov 4, 2020
    2,030
    1,922
    113
    AC නැතිව නිදියන්න බෑ කොළබිං යනවා diyatalawa පැත්ත ට, ඉඩමක් බැලුවා අරං පොඩි ගෙ කෑල්ලක් අටව ගෙන ජීවිතෙ අලුතින් පටන් ගන්න ඉන්නෙ!
     

    buddikagayan

    Well-known member
  • Jan 25, 2012
    27,349
    16,038
    113
    Colombo
    ඉස්සර මාසෙටම පෙට්‍රල් වලට 20000 යි
    දැන් 40000 ගහලත් මදි

    පෙට්‍රල් , ලයිට් බිල් වලට ගෙවලම සොරි තමා
     

    pdkuma

    Well-known member
  • May 22, 2016
    634
    761
    93
    අන්තිමටම හාමුදුරුවෝ වැඩේ කරගෙනලු නේද. දැන් අපි රෙවීගෙන බිල් ගෙවන්න ඕනෙ පන්සල් පල්ලි ටික එයාලගෙ ඒව විතරක් අඩු කරගෙනලු, දායක සභාව ගැන හිතල නෑ... 😡
     

    dodangodarohan

    Well-known member
  • Aug 25, 2010
    2,502
    3,291
    113
    ඕකුන් අනිවා කපනවා....කතා දෙකක් නැහැ...එත් කොහෙවත් ඉඳන් ආපු, මිනිස්සු වත් චන්දෙ දීල පත් නොකරපු පොන්න ආණ්ඩුවකුයි, ජනදිපතියෙකුයි වෙනුවෙන් ඔට්ටු අල්ලන්න මට පුකේ ඉදන් පිස්සු වෙන්න ඕනේ...

    ඔට්ටු අල්ල අල්ල ඉන්න නෙමෙයි, මුන්ට හරිනම් පුකට ගහල එළවන්නයි ඕනේ...
    උඹ කියන දේ ගැන උඹටම විශ්වාසයක් නෑ.
     

    kolavari

    Well-known member
  • Aug 11, 2012
    33,746
    1
    25,658
    113
    කැළෑ පොජ්ජේ
    උඹ කියන දේ ගැන උඹටම විශ්වාසයක් නෑ.

    mamada current kapanne? :rofl:

    mama kohomada bn anun karana deyak gana wiswasen kiyanne :lol: munge past behaviors balala most probable outcome eka thamai kiwwe :yes:

    ubata kamathi nam wena kaa ekka hari ottu allapan..mata oya horu gana ottu allanna pissuwak na :rofl:

    hambena palaweni paarinma okunta pukata gahala elaawanna thamai api balan inne :yes:
     
    • Haha
    Reactions: dodangodarohan

    dodangodarohan

    Well-known member
  • Aug 25, 2010
    2,502
    3,291
    113
    mamada current kapanne? :rofl:

    mama kohomada bn anun karana deyak gana wiswasen kiyanne :lol: munge past behaviors balala most probable outcome eka thamai kiwwe :yes:

    ubata kamathi nam wena kaa ekka hari ottu allapan..mata oya horu gana ottu allanna pissuwak na :rofl:

    hambena palaweni paarinma okunta pukata gahala elaawanna thamai api balan inne :yes:
    online pacha hala hala palayan ehenan :lol:
     

    Rsupun

    Well-known member
  • Oct 6, 2007
    1,712
    2,305
    113
    Colombo
    330995397_6520940607934943_5849893417471264681_n.jpg
     

    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    44,308
    32,031
    113
    දැන් හැමදේම අඩු කරල කරල කන්න බොන්න තියෙන දේවලුත් අඩු කරල ඉන්න අපි කොහොමද බං මේ ලයිට් බිල ගෙවන්නෙ. 😡😡😡😡
    මුං හිතන් ඉන්නෙ අපේ ගෙවල් පිටිපස්සෙ සල්ලි ගහක් හිටවල තියෙනව කියලද 😡.
    ඊයෙ බිල වැඩි කලාම අද ඉඳන් ලයිට් කපන්නෙ නැතුව ඉන්න කන්චනයට හතරමහ නිධානය හම්බෙනවද නෑනෙ. ඕක බිල වැඩි කරනකම් තමයි ඔය ලයිට් කප කප හිටියෙ. කොහොමත් ඔය ලයිට් කැපිල්ලෙන් විදුලි පරිහරණය වෙනසක් උනේ නෑ. සැලකිය යුතු ඉතුරුවක් උනේ නෑ, ලයිට් කපන ශෙඩුල් එක බලල මිනිස්සු ලයිට් තියෙන වෙලාවල් වලට වැඩ ටික කරගත්ත.
    උන්ට ඕනෙ උනේ මිනිස්සු හෙම්බත් කරල වැඩි උනත් කමක් නෑ කපන්නෙ නැත්නම් කියන තැනට ගේන්න.
    කාන්චන වේසිගෙ පුතාට ගල් ගහල මරන්න ඕනෙ.. ගොං පකය...
    😡😡😡😡😡😡😡😡
    Ko rate independent commissions?
    Ko rade neethipathi?
    Api pau neda? :(
     
    • Sad
    Reactions: pdkuma

    priyade

    Well-known member
  • Dec 2, 2017
    10,585
    6,161
    113
    CEB engineers union තක්කඩි LNG projects ඔක්කොම කඩාකප්පල් කරා 2015-2019 කාලේ unit cost එක වැඩි වගේ බයිලා ගගහා දැන් කොහොමත් RS 47-50 ගන්නවා අපෙන්.
    මෛත්‍රීපාල JVP /TNA විරෝධයෙන් 2015 Sampoor coal plant එක cancel කාරා. මෝඩ ගෝඨා 2020 නොරොච්චෝල stage 2 cancel කරා.
    GMOA තක්කඩි හා සමාන CEB engineers union තක්කඩි JVP විදුලි සේවක සංගම් හොරු එක්ක 2015 ඉඳන් මේ වෙනකම්ම් හදන්න හදන හැම power ප්ලාන්ට් එකක්ම කඩාකප්පල් කරා .
    CEB engineers eka inna okkoma engineers la pin padiganne, kolayak aragen ehe duwsnawa mehe duwsanawa, katiyak ekathu wela kaiwaru gahaga innawa, unta padi gewanna thami total CEB staff eken wadi hariyak yanne
     

    Cypress

    Well-known member
  • Jul 22, 2021
    16,166
    27,634
    113
    පාර්ලිමේන්තු මන්ත්‍රී කෙනෙක් වෙයන්. මොනම බිලක් වත් ගෙවන්න ඔනේ නෑ 🤷‍♂️