මම ඇමරිකාවට කඩේ ගිහින් නෑ.නමුත් චිනෙයි,ඉන්දියාවයි එක්ක ගිහින් දැන් ජාත්‍යන්තර නියමට ඇදගෙන නානවා නේද? දත් කිඹුලා මගෙත් එක්ක වෛර බැදගන්න ප්‍රධාන හේතුව වෙන කිසිවක් නෙවෙයි,මම රාජපක්ෂට සහ ඔහුගේ ආන්ඩුවට දැඩිලෙස පහර දීම.ඔවුන්ගේ ආන්ඩුව දූෂන සහ අක්‍රමවත් පාලනය,ප්රජාතන්ත්ර විරෝධී භාවය නිසා රටට කරන විනාශයට එරෙහිව මම පැහැදිලිව විවේචන එල්ල කිරීමයි.මූ විතරක් නෙවෙයි ,මගෙත් එක්කැඉ වගේම වෛර සහගත අය ලෙස ඉරෝෂන් සහ සුනිමල් ජෝකර්ස්ලත් ඉන්නවා.නමුත් දැන් ඒ ආන්ඩුවේ දූෂන සහභීෂන නිසා ලයිට් බිල ඩබල් වෙලා,ගෑස් සහ ජීවන වියදම් ඩබල් වෙලා.බැංකු බංකොලොත්,ට්‍රෙෂරි එක බංකොලොත් කියලා විමලෙම කියනවා.
මගෙත් එක්ක ප්‍රශ්න ඇති කරගන්න මීට වඩා වෙනස් හේතු තියෙනවනම් කියන්න.
දත් කිඹුලා නම් මගෙත් එක්ක ප්‍රශ්න සහ වෛරගත වුනේ මම ආන්ඩුවට දැඩිලෙස ප්‍රහාර එල්ල කිරීමයි.අනිත් එක මම සිවුරු ඇඳගෙන පාර්ලිමේන්තුවේ ඉන්න හැම භික්ෂුවකටම විරුද්ධයි.ඒ වගේම බේබද්දෙක් ලෙස ලංකාවේ අධිකරනයම සහතික කරලා තියෙන නානසාරටත් විරුද්ධයි.ආන්ඩුවේ පැහැදිලිම අතකොලුවක් වෙන සහ තවත් සිවුරු දරාගෙන පාර්ලිමේන්තුවට එන්න ඉන්න බලසේනාවටත් මම විරුද්ධයි.මේ ආන්ඩුව එක්ක ඉන්න ඕන කෙනෙකුට මගේ සපෝට් එකක් නැත.
මම ඇමරිකාවට කඩේ යන්නේ නෑ.ඒ වුනාට ඇමරිකා මුස්ලිම් ප්‍රශ්නයේදි මම ඇමරිකාව පැත්තට සපෝට් කරා.ඒකට හේතුව තලෙයිබාන් ,අල්කයිඩා කියන්නේ මුලුමනින්ම අතුගාන්න ඕන අය.
නමුත් උතුරු කොරියන් ප්‍රශ්නයේදි මම ඇමරිකාවට විරුද්ධයි.ඒවගේම උතුරු කොරියාවට සම්බාධක දානවටත් මම විරුද්ධයි
මේ ආණ්ඩුවට එරෙහිව තියෙන එකම විකල්පය රනිල් ,ජෙප්පො විතරයි. මේ පක්ෂ දෙක හැරෙන්න වෙන බලවේගයක් නැත.ඇතිවෙන්නෙත් නැත.අන්න ඒක තේරුම්ගන්න බැරි ගොං හරකෙක් නේ උඹ.දැන් ඔයාලගේ තර්කය වෙන විකල්පයක් නැති නිසා තියෙන එකම විසදුම මේ ආන්ඩුව දිගටම තියාගැනීම විතරයි.ඕය තර්කය ඉරෝෂන් සහ සුනිමල් සෑහෙන්න දුරට ගෙනියනවා.ඔව් තමුසේ කැමතිනම් ඕක දිගටම තියාගෙන ඇරගන්නවා.කොහොම වුනත් මීට වඩා මිනිසුන්ට කරන්ට් වදින්න ඕන පුකට බැහලා තියෙන මොලය නියමිත තැනට ගන්න.විපක්ෂය වශයෙන් රනිල් හෝ ජේවීපී එකට කරන්න තියෙන දෙය අවමයි.මොකද හැම ඉලෙක්ෂන් එකම මිනිස්සු ගිහිල්ල ආන්ඩුවට 65%ක් වෙන්න කතිරේ ගහනවා.මේක අඩුම ගානේ 52%කට ආසන්න ගානක්නම් ආන්ඩුව ගේමක් නැතිව දනගස්වන්න පුලුවන්.විපක්ෂයට 48%කවත් බලයක් නැත්නම් රනිල් නෙමෙයි මොකා ආවත් කරන්න දෙයක් නෑ.මට හිතෙන විදිහට මේ ආන්ඩුව එලවන්න නම් 50%ක්වත් ආන්ඩුවට දැඩිලෙස එරෙහි වෙන්න ඕන.එහෙම නැත්නම් යම් ජන බලයක් තියෙන ආන්ඩුවක් වට්ටන්න බෑ.ආන්ඩුවට ජන බලයක් තියෙනවා.ඒක නිසා විපක්ෂය පාරට බැස්සට ඒකෙන් වැඩක් නෑ.විපක්ෂයක් දැඩි ලෙස පහර දුන්නා කියලා ආන්ඩුවක් වැටෙන්නේ නෑ. ජනතාව එයාලගේ කොටස කරන්නේ නැත්නම් විපක්ෂයකට කරන්න තියෙන දෙය අවම වෙනවා
ඔය සයිලන්ට් සහන් කියන්නේ පරණ එකෙක් බං...උඹ නෙවෙයි......
ප්‍රශ්නේ මේ මල් පොන්නය ගේ පොන්නකම......
මම අපේ කොල්ලෝ කොටින්ට නෙලන කාලේ, ඇමරිකාව අපට අරින්න හදන කාලේ ලංකාව වෙනුවෙන් කතා කලා.......ඒ කාලේ මේ පොන්ස් අමෙරිකාව අපට අරිනවට රෙදි නැතුව කඩේ ගියේ......මම ආන්ඩුව වෙනුවෙන් කඩේ යනව කියල ඔය හුකාරිස් මල් පොන්ස් කියන්නේ ඕක ගැන.....
ෆේක් 50-60ක් විතර තියාගෙන මේකේ උන්ට යටින් ගේම දුන්න පොන්ස් කෙනෙක් ඔය.......
ඒ එකවුන්ට් බෑන් කෙරෙව්වේ මාතර කිඹුළා......ඕක තමා ඌ එක්ක තියන කරහ......