ලයිට් බිල වැඩි කරපු එකාගේ අම්මට.....

mldarshana

Well-known member
  • Apr 2, 2007
    34,059
    1,404
    113
    ආශ්චර්ය අභියස :nerd:
    okkoma kiyanne Shakthimath wipakshayak naha kiyala.MOka unath kamak naha wipakshayak enne janathawa chande deela dinnanam witharai.Manthreen lakshyak inna wipakshayak unath wadak naha chande labune nathnam chande dinanna baha.eey nisa rate janathaawa mewwa mathaka thiyagena meeta passewath hethu penna penna mahindata chande dunne nathnam " Sri lanka - new Somalia" kiyana mahinda dakma nathi karanna puluwan.apita payin gahana deshapalakyayo ballo wage ape kakul gaawa watenna thiyanna puluwan power ekak apita thiyenawa api hariyata eeka therum nogatthata.


    දැන් ඉස්සරහට කොහොමත් මේ තියන බලය හොල්ලන්නවත් බෑ මොකා ඡන්දෙ දැම්මත් :oo:
     

    amasin

    Member
    Nov 11, 2012
    11,743
    766
    0
    44
    දැන් ඉස්සරහට කොහොමත් මේ තියන බලය හොල්ලන්නවත් බෑ මොකා ඡන්දෙ දැම්මත් :oo:


    දුන්න බලේ හුඟක්ම වැඩී.ඒක නිසා හොඳටම කාලා තමයි ඉන්නවෙන්නෙ.:D
     

    amasin

    Member
    Nov 11, 2012
    11,743
    766
    0
    44
    මම ඇමරිකාවට කඩේ ගිහින් නෑ.නමුත් චිනෙයි,ඉන්දියාවයි එක්ක ගිහින් දැන් ජාත්‍යන්තර නියමට ඇදගෙන නානවා නේද? දත් කිඹුලා මගෙත් එක්ක වෛර බැදගන්න ප්‍රධාන හේතුව වෙන කිසිවක් නෙවෙයි,මම රාජපක්ෂට සහ ඔහුගේ ආන්ඩුවට දැඩිලෙස පහර දීම.ඔවුන්ගේ ආන්ඩුව දූෂන සහ අක්‍රමවත් පාලනය,ප්‍රජාතන්ත්‍ර විරෝධී භාවය නිසා රටට කරන විනාශයට එරෙහිව මම පැහැදිලිව විවේචන එල්ල කිරීමයි.මූ විතරක් නෙවෙයි ,මගෙත් එක්කැඉ වගේම වෛර සහගත අය ලෙස ඉරෝෂන් සහ සුනිමල් ජෝකර්ස්ලත් ඉන්නවා.නමුත් දැන් ඒ ආන්ඩුවේ දූෂන සහභීෂන නිසා ලයිට් බිල ඩබල් වෙලා,ගෑස් සහ ජීවන වියදම් ඩබල් වෙලා.බැංකු බංකොලොත්,ට්‍රෙෂරි එක බංකොලොත් කියලා විමලෙම කියනවා.
    මගෙත් එක්ක ප්‍රශ්න ඇති කරගන්න මීට වඩා වෙනස් හේතු තියෙනවනම් කියන්න.
    දත් කිඹුලා නම් මගෙත් එක්ක ප්‍රශ්න සහ වෛරගත වුනේ මම ආන්ඩුවට දැඩිලෙස ප්‍රහාර එල්ල කිරීමයි.අනිත් එක මම සිවුරු ඇඳගෙන පාර්ලිමේන්තුවේ ඉන්න හැම භික්ෂුවකටම විරුද්ධයි.ඒ වගේම බේබද්දෙක් ලෙස ලංකාවේ අධිකරනයම සහතික කරලා තියෙන නානසාරටත් විරුද්ධයි.ආන්ඩුවේ පැහැදිලිම අතකොලුවක් වෙන සහ තවත් සිවුරු දරාගෙන පාර්ලිමේන්තුවට එන්න ඉන්න බලසේනාවටත් මම විරුද්ධයි.මේ ආන්ඩුව එක්ක ඉන්න ඕන කෙනෙකුට මගේ සපෝට් එකක් නැත.
    මම ඇමරිකාවට කඩේ යන්නේ නෑ.ඒ වුනාට ඇමරිකා මුස්ලිම් ප්‍රශ්නයේදි මම ඇමරිකාව පැත්තට සපෝට් කරා.ඒකට හේතුව තලෙයිබාන් ,අල්කයිඩා කියන්නේ මුලුමනින්ම අතුගාන්න ඕන අය.
    නමුත් උතුරු කොරියන් ප්‍රශ්නයේදි මම ඇමරිකාවට විරුද්ධයි.ඒවගේම උතුරු කොරියාවට සම්බාධක දානවටත් මම විරුද්ධයි
    මේ ආණ්ඩුවට එරෙහිව තියෙන එකම විකල්පය රනිල් ,ජෙප්පො විතරයි. මේ පක්ෂ දෙක හැරෙන්න වෙන බලවේගයක් නැත.ඇතිවෙන්නෙත් නැත.අන්න ඒක තේරුම්ගන්න බැරි ගොං හරකෙක් නේ උඹ.දැන් ඔයාලගේ තර්කය වෙන විකල්පයක් නැති නිසා තියෙන එකම විසදුම මේ ආන්ඩුව දිගටම තියාගැනීම විතරයි.ඕය තර්කය ඉරෝෂන් සහ සුනිමල් සෑහෙන්න දුරට ගෙනියනවා.ඔව් තමුසේ කැමතිනම් ඕක දිගටම තියාගෙන ඇරගන්නවා.කොහොම වුනත් මීට වඩා මිනිසුන්ට කරන්ට් වදින්න ඕන පුකට බැහලා තියෙන මොලය නියමිත තැනට ගන්න.විපක්ෂය වශයෙන් රනිල් හෝ ජේවීපී එකට කරන්න තියෙන දෙය අවමයි.මොකද හැම ඉලෙක්ෂන් එකම මිනිස්සු ගිහිල්ල ආන්ඩුවට 65%ක් වෙන්න කතිරේ ගහනවා.මේක අඩුම ගානේ 52%කට ආසන්න ගානක්නම් ආන්ඩුව ගේමක් නැතිව දනගස්වන්න පුලුවන්.විපක්ෂයට 48%කවත් බලයක් නැත්නම් රනිල් නෙමෙයි මොකා ආවත් කරන්න දෙයක් නෑ.මට හිතෙන විදිහට මේ ආන්ඩුව එලවන්න නම් 50%ක්වත් ආන්ඩුවට දැඩිලෙස එරෙහි වෙන්න ඕන.එහෙම නැත්නම් යම් ජන බලයක් තියෙන ආන්ඩුවක් වට්ටන්න බෑ.ආන්ඩුවට ජන බලයක් තියෙනවා.ඒක නිසා විපක්ෂය පාරට බැස්සට ඒකෙන් වැඩක් නෑ.විපක්ෂයක් දැඩි ලෙස පහර දුන්නා කියලා ආන්ඩුවක් වැටෙන්නේ නෑ. ජනතාව එයාලගේ කොටස කරන්නේ නැත්නම් විපක්ෂයකට කරන්න තියෙන දෙය අවම වෙනවා
    ඔය සයිලන්ට් සහන් කියන්නේ පරණ එකෙක් බං...උඹ නෙවෙයි......
    ප්‍රශ්නේ මේ මල් පොන්නය ගේ පොන්නකම......
    මම අපේ කොල්ලෝ කොටින්ට නෙලන කාලේ, ඇමරිකාව අපට අරින්න හදන කාලේ ලංකාව වෙනුවෙන් කතා කලා.......ඒ කාලේ මේ පොන්ස් අමෙරිකාව අපට අරිනවට රෙදි නැතුව කඩේ ගියේ......මම ආන්ඩුව වෙනුවෙන් කඩේ යනව කියල ඔය හුකාරිස් මල් පොන්ස් කියන්නේ ඕක ගැන.....
    ෆේක් 50-60ක් විතර තියාගෙන මේකේ උන්ට යටින් ගේම දුන්න පොන්ස් කෙනෙක් ඔය.......
    ඒ එකවුන්ට් බෑන් කෙරෙව්වේ මාතර කිඹුළා......ඕක තමා ඌ එක්ක තියන කරහ......
     

    jabos

    Junior member
  • Apr 4, 2013
    141
    16
    18
    Horuuuuuuuuuuuuuuu

    Me anduwe enne wada bari tazanla, ranilta ponila kiwwawata mun thami niyama ponila, loken game elanw lankawe edala ahe gihin wadinw, minge enne un tike hamba kara ganna eka witari karnne pal horu tika
     

    ranuboy

    Member
    Mar 27, 2007
    1,072
    12
    0
    on Earth
    මම ඇමරිකාවට කඩේ ගිහින් නෑ.නමුත් චිනෙයි,ඉන්දියාවයි එක්ක ගිහින් දැන් ජාත්‍යන්තර නියමට ඇදගෙන නානවා නේද? දත් කිඹුලා මගෙත් එක්ක වෛර බැදගන්න ප්‍රධාන හේතුව වෙන කිසිවක් නෙවෙයි,මම රාජපක්ෂට සහ ඔහුගේ ආන්ඩුවට දැඩිලෙස පහර දීම.ඔවුන්ගේ ආන්ඩුව දූෂන සහ අක්‍රමවත් පාලනය,ප්‍රජාතන්ත්‍ර විරෝධී භාවය නිසා රටට කරන විනාශයට එරෙහිව මම පැහැදිලිව විවේචන එල්ල කිරීමයි.මූ විතරක් නෙවෙයි ,මගෙත් එක්කැඉ වගේම වෛර සහගත අය ලෙස ඉරෝෂන් සහ සුනිමල් ජෝකර්ස්ලත් ඉන්නවා.නමුත් දැන් ඒ ආන්ඩුවේ දූෂන සහභීෂන නිසා ලයිට් බිල ඩබල් වෙලා,ගෑස් සහ ජීවන වියදම් ඩබල් වෙලා.බැංකු බංකොලොත්,ට්‍රෙෂරි එක බංකොලොත් කියලා විමලෙම කියනවා.
    මගෙත් එක්ක ප්‍රශ්න ඇති කරගන්න මීට වඩා වෙනස් හේතු තියෙනවනම් කියන්න.

    Munam sure ekata JVP karayek.. unge talks mai thiyenne... :angry::angry:
     

    amasin

    Member
    Nov 11, 2012
    11,743
    766
    0
    44
    Munam sure ekata JVP karayek.. unge talks mai thiyenne... :angry::angry:

    ජේවීපි එක 2004දී ගෙනාපූ යකා තමයි අද රටට හෙනයක් වෙලා තියෙන්නේ.චන්ද්‍රිකාට ෆුක දෙන්න ගිහින් ගත්ත ඇමතිකම් දැන් දිරව ගන්න බැරුව ඉන්නේ.:D
     

    amasin

    Member
    Nov 11, 2012
    11,743
    766
    0
    44
    මට දැන් රතු කො‍ටු දෙකක් ඇවිල්ලා තියෙන්නේ.මගෙත් එක්ක මේකේ ඉන්න වෛරක්කාරයන්යන්ට හේතුව මම දැඩි ලෙස මහින්ද රාජපක්ෂ විරෝධීයෙක් වීම විතරයි.ඉන් එහාට එකක් නෑ.මේ එලකිරි එකේ ඇඩ්මින්ස්ලා සහ හුඟක් මෙම්බර්ස්ලා මේ ආන්ඩුවට කඩේ යන අය.මහින්දට බැනලා ත්‍රෙඩ් එකක් දැම්මොත්,ටික වෙලාවකින් ඒක නෑ,එහෙම නැත්නම් ඔපෙන් ෆෝරම් එකේ. එලකිරි එකේ ඉන්නේ හුඟක් රාජපක්ෂවාදීන්.ඒක ඉරෝෂන්ලා වගේ එවුන් නිල් කො‍ටු 5,6ක් තියාගෙන ඉන්න එකෙන් සහ මගේ රතු කො‍ටුවලින් පේනවා.සුනිමල්නම් රතු කො‍ටු තියාගෙන ඉන්නේ,
     

    ruwanjrc

    Well-known member
  • Sep 22, 2010
    22,327
    1,133
    113
    කෙහෙල් ගහේ
    මේ කාලකන්නි හුන්ඩුවේ නාස්තිය වහගන්ඩ දැන් මුන් මිනිසුන්ගේ විදුලි බිලටත් ගහලා. බලපන් අරහේ ප්ලේන් එන්නේ නැති රෙද්දක් දාගෙන පැය 24 ම කොච්චර විදුලි බලයක් නාස්ති වෙනවද? නොරෙච්චෝලේ රෙද්දක් හැදුවා එකත් ෆේල්. ඒවත් කර ගහන්ඩ ඕනේ මේ රටේ මිනිස්සු. බලපල්ලා ඔය හුන්ඩුවේ ඉන්න එක හොරෙකුටවත් විදුලි බිල්, වතුර බිල් නෑ. උන්ට සැප. නොදකින් මේ රටේ මෙච්චර මෝඩ මිනිස්සු ඉන්නවද? :angry::angry::angry::angry::angry:

    :rolleyes::rolleyes::rolleyes::angry:
     

    ruwanjrc

    Well-known member
  • Sep 22, 2010
    22,327
    1,133
    113
    කෙහෙල් ගහේ
    සුනිමල්,දත් කිඹුලා,මාතර කිඹුලා ,සයිලන්ට් සහන්,ඉරෝෂන්,ඩෙඩ් අයිලන්ඩ් ,ගයාන් කුවේට් කියන ආන්ඩුවට කඩේ යන එවුන් මේ ත්‍රෙඩ් වලට එන්නේ නෑ.

    :rofl:
     

    amasin

    Member
    Nov 11, 2012
    11,743
    766
    0
    44
    දත් කිඹුලා කියන්නේ කකුල් දෙකේ උගත් හරක් කියලා එක මෙම්බර් කෙනෙක් මට මැසේජ් එකක් එව්ව.මිනිහගේ කටට මසුරන් දාන්න ඕන.මට අමු තිත්ත කුනුහරුපෙන් දත් කිඹුලා බැනලා තියෙනවා.මේ වගේ උගත් කකුල් දෙකේ හරක් නිසා තමයි අද රට විනාශ වෙලා තියෙන්නේ කියලත් ඔහු කීවා.ඒකත් එක හේතුවක් තමයි.මිනිහා හැමදාම ඇදගෙන නාගෙන යනවා අපිට නිතරම පේනවා.ඒවගේම මේකේ ඉන්න මෙම්බර්ස්ලා මිනිහට පස්සෙනුත් හිනා වෙනවා
    :angry:
     

    Voltage

    Well-known member
  • Feb 6, 2012
    21,743
    1
    15,144
    113
    දැන් උඹ මෙතන උඩ පැන්නම ට්‍රෙෂරියට සල්ලි එනව ද පොන්ස්.........
    එන්ජීඕ වලට *ක දෙන උඹ වගේ හු**ගේ පුතාල ට ඕන අපේ රට වැටෙනව දකින්න තමා......

    රජාව අයින් කරල උඹ දාන්නේ පොන්න රනිල් වද? නැත්තං ජෙප්පොද?
    රජාට මමත් විරුද්ධයි.........නමුත් කියපිය කෝ *කෝ විකල්පය.........


    තෝ දන්නේ මේකෙට වෙලා උඩ පනින්න විතරයි.......
    :yes::yes::yes::oo:
     

    amasin

    Member
    Nov 11, 2012
    11,743
    766
    0
    44

    මේ ආණ්ඩුවට එරෙහිව තියෙන එකම විකල්පය රනිල් ,ජෙප්පො විතරයි. මේ පක්ෂ දෙක හැරෙන්න වෙන බලවේගයක් නැත.ඇතිවෙන්නෙත් නැත.අන්න ඒක තේරුම්ගන්න බැරි ගොං හරකෙක් නේ උඹ.දැන් ඔයාලගේ තර්කය වෙන විකල්පයක් නැති නිසා තියෙන එකම විසදුම මේ ආන්ඩුව දිගටම තියාගැනීම විතරයි.ඕය තර්කය ඉරෝෂන් සහ සුනිමල් සෑහෙන්න දුරට ගෙනියනවා.ඔව් තමුසේ කැමතිනම් ඕක දිගටම තියාගෙන ඇරගන්නවා.කොහොම වුනත් මීට වඩා මිනිසුන්ට කරන්ට් වදින්න ඕන පුකට බැහලා තියෙන මොලය නියමිත තැනට ගන්න.විපක්ෂය වශයෙන් රනිල් හෝ ජේවීපී එකට කරන්න තියෙන දෙය අවමයි.මොකද හැම ඉලෙක්ෂන් එකම මිනිස්සු ගිහිල්ල ආන්ඩුවට 65%ක් වෙන්න කතිරේ ගහනවා.මේක අඩුම ගානේ 52%කට ආසන්න ගානක්නම් ආන්ඩුව ගේමක් නැතිව දනගස්වන්න පුලුවන්.විපක්ෂයට 48%කවත් බලයක් නැත්නම් රනිල් නෙමෙයි මොකා ආවත් කරන්න දෙයක් නෑ.මට හිතෙන විදිහට මේ ආන්ඩුව එලවන්න නම් 50%ක්වත් ආන්ඩුවට දැඩිලෙස එරෙහි වෙන්න ඕන.එහෙම නැත්නම් යම් ජන බලයක් තියෙන ආන්ඩුවක් වට්ටන්න බෑ.ආන්ඩුවට ජන බලයක් තියෙනවා.ඒක නිසා විපක්ෂය පාරට බැස්සට ඒකෙන් වැඩක් නෑ.විපක්ෂයක් දැඩි ලෙස පහර දුන්නා කියලා ආන්ඩුවක් වැටෙන්නේ නෑ. ජනතාව එයාලගේ කොටස කරන්නේ නැත්නම් විපක්ෂයකට කරන්න තියෙන දෙය අවම
     

    Honest-killer

    Member
    Feb 11, 2012
    20,634
    1,117
    0
    ජේවීපි එක 2004දී ගෙනාපූ යකා තමයි අද රටට හෙනයක් වෙලා තියෙන්නේ.චන්ද්‍රිකාට ෆුක දෙන්න ගිහින් ගත්ත ඇමතිකම් දැන් දිරව ගන්න බැරුව ඉන්නේ.:D
    චන්ද්‍රිකා වේ* මොනවද බන් කලේ,, ගාමනී දිසානායක මැරුනෙ අපේ උන්ගෙම කරුමෙකට. නැත්නම් මීට අවුරුදු 10කට යුද්ධෙ කලින් ඉවරයි. ඒ පො*න් බැ*ලි මතක් වෙනකොටත් ලේ පිච්චෙනවා