ලයිට් බිල Electricity Bill

mudrana

Member
Jan 29, 2007
16,995
1,313
0
50හෙ පන්තියේ
අප්‍රේල් 1වන දා (ඒ කියන්නෙ අද) ඉදන් ලයිට් බිල වැඩි වෙනව කියල කියල තිබුනනෙ. එහෙම නම් බිල හැදෙන්නෙ කොහොමද. හාර්තු 31 වෙනිදා වෙනකම් පරන ගානටත් අද ඉදන් අලුත් ගානටත් වෙන්න ඕනෙ නේද.

එතකොට බිල නිකුත් කරන කෙනා කොහොමද දන්නෙ ඊයෙ (31) රැ 12 වෙනකොට මීටර් එක Reading එක කීයද කියල.

එහෙම නැතිව මුලු Meter Reading එකටම අලුත් rates වලට බිල හැදුනොත් අපිට මොනවද කරන්න පුලුවන්. ඒ කියන්නෙ මාර්තු මාසෙටත් අලුත් rates වලට

මේ ගැන දන්න කට්ටිය පොඩ්ඩක් පැහැදිලි කරනවද.
 
mil rox

Member
Oct 8, 2012
3,453
451
0
colombo

bro this is sri lanka...dont worry
u will get a bill dnt ask how...

can i tell you some thing my bro living arroun colombo... he is getting some times 10-14th of the month sometimes its 18-22nd see...if he use more than thelower level unit he has to pay double as you know what is the normal procedure...

ithin katha karala wadak naha banz............ me wage moda wada onatharam karanwa....
 
mldarshana

Well-known member
  • Apr 2, 2007
    34,059
    1,404
    113
    ආශ්චර්ය අභියස :nerd:
    මෙහෙමයි බන් වෙන්නෙ ... කලින් මාසෙ අපි හිතමු මීටරේ රීඩ් කරෙ මාර්තු 16 වෙනිද කියල ... එතකොට ඒ පෙබරවාරි බිල ... මාර්තු බිල හම්බෙන්නෙ අප්‍රේල් 16 වෙනිදට ... එතකොට ඇත්තටම අප්‍රේල් මාසෙ වැඩි කරපු ගාස්තු සමඟ බිල හම්බෙන්නෙ මැයි 16
     
    IAmMrDamnLOL

    Well-known member
  • Jun 27, 2012
    2,506
    521
    113
    33
    ElaKiri.com/forum
    මෙහෙමයි බන් වෙන්නෙ ... කලින් මාසෙ අපි හිතමු මීටරේ රීඩ් කරෙ මාර්තු 16 වෙනිද කියල ... එතකොට ඒ පෙබරවාරි බිල ... මාර්තු බිල හම්බෙන්නෙ අප්‍රේල් 16 වෙනිදට ... එතකොට ඇත්තටම අප්‍රේල් මාසෙ වැඩි කරපු ගාස්තු සමඟ බිල හම්බෙන්නෙ මැයි 16
    kohomada bill eka calculate karanne ? ape units 190+ consume wneava
     
    llrajitha

    Well-known member
  • Jan 11, 2008
    6,971
    1,086
    113
    hapo mama pc eka shutdown karanawa... bill eka mathakwenakota dan LED ekakwath danna hithenne na :angry: