අප්‍රේල් 1වන දා (ඒ කියන්නෙ අද) ඉදන් ලයිට් බිල වැඩි වෙනව කියල කියල තිබුනනෙ. එහෙම නම් බිල හැදෙන්නෙ කොහොමද. හාර්තු 31 වෙනිදා වෙනකම් පරන ගානටත් අද ඉදන් අලුත් ගානටත් වෙන්න ඕනෙ නේද.
එතකොට බිල නිකුත් කරන කෙනා කොහොමද දන්නෙ ඊයෙ (31) රැ 12 වෙනකොට මීටර් එක Reading එක කීයද කියල.
එහෙම නැතිව මුලු Meter Reading එකටම අලුත් rates වලට බිල හැදුනොත් අපිට මොනවද කරන්න පුලුවන්. ඒ කියන්නෙ මාර්තු මාසෙටත් අලුත් rates වලට
මේ ගැන දන්න කට්ටිය පොඩ්ඩක් පැහැදිලි කරනවද.