හැමොටම ආතල් එක දැනෙනවා, හරිම සන්තොසයි ඔහොම යන්,
අනේ මන්දා බං.කොහොම ජිවත් වෙන්නද කියලා.වතුර බිල ඔයිට හපන්.පොඩි මිනිහටමයි කෙලවෙන්නේ

අනිව මොකද කරන්නෙ, දැන් ඉතින් බැදගත්ත බෙරේ ගහන්ඩ වෙනව,මේක තමා වෙනස එහෙමත් නැත්තන් යහපාලනේ.
මෙන්න පලවෙනි මාසේ දවස් 33යි අයකිරීම 898.10 . තියෙන බිල එක්ක ගැලපෙනවා.
![]()
මෙන්න ඒ බිලටම මම පොඩි වෙනසක් කරා . දවස් දෙකක් කලින් බිල හැදුව ඒ කියන්නේ මාර්තු 2 ඉඳන් අප්‍රේල් 2 වෙනකන්, ඒ යුනිට් ගානමයි හැබැයි දවස් 31යි
![]()
අයකිරීම 1332 යි . මේ VAT ගහන්න කලින් කාලයක්නෙ එත් බිල වැඩියිනේ
හේතුව දවස් ගානේ වෙනස .කලින් එක දවස් 33ක් නිසා එකක 90 ට අඩු බිලක් හැදෙන විදිහට බිල හැදෙන්නේ .එත් දෙවැනි එකේ දවස් 31 යි , එකක 90 පැනල ඒ නිසා එකක 90 ට එහා බිල හැදෙන විදිහටයි හැදෙන්නේ
ඔන්න සැකනම් දෙවැනි බිල
![]()
දවස් 30යි එකක 90 පැනල ඉතින් අයකිරීම වැඩියි
තේරුනාද මන්ද

Bile thiyena Date nam VAT eka wedi wenna kalin ban. VAT wedi une May 2 neda?
unit 75 < 95 karanala wage penawa.
aththa unath, boruwa unath hariyata dapalla.
deshapalana niwatayo wenna epa. mona anduwath ekak. apiatamai kelinne.