ලයිට් බිල

diwarathne

Well-known member
  • Oct 21, 2015
    2,991
    1,007
    113
    13151752_1131716676895416_2523679516849906921_n.jpg
     
    Last edited:

    DotaMesi

    Active member
  • Nov 5, 2015
    748
    249
    43
    Bile thiyena Date nam VAT eka wedi wenna kalin ban. VAT wedi une May 2 neda?
    unit 75 < 95 karanala wage penawa.
    aththa unath, boruwa unath hariyata dapalla.
    deshapalana niwatayo wenna epa. mona anduwath ekak. apiatamai kelinne.

    Last edited:

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    හැමොටම ආතල් එක දැනෙනවා, හරිම සන්තොසයි ඔහොම යන්,
     
    diwarathne

    Well-known member
  • Oct 21, 2015
    2,991
    1,007
    113
    හැමොටම ආතල් එක දැනෙනවා, හරිම සන්තොසයි ඔහොම යන්,

    අනේ මන්දා බං.කොහොම ජිවත් වෙන්නද කියලා.වතුර බිල ඔයිට හපන්.පොඩි මිනිහටමයි කෙලවෙන්නේ
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    අනේ මන්දා බං.කොහොම ජිවත් වෙන්නද කියලා.වතුර බිල ඔයිට හපන්.පොඩි මිනිහටමයි කෙලවෙන්නේ
    :yes::yes: අනිව මොකද කරන්නෙ, දැන් ඉතින් බැදගත්ත බෙරේ ගහන්ඩ වෙනව,මේක තමා වෙනස එහෙමත් නැත්තන් යහපාලනේ.
     
    • Like
    Reactions: diwarathne

    jayanathek

    Well-known member
  • Dec 18, 2008
    9,585
    3,551
    113
    අත්‍යවශ්‍ය භාණ්ඩ හා සේවාවලට බදු ගහන්නෙ නැ කීව නේද.
    අනික එහෙම බදු ගහන්න ආවොත් නිළධාරීන්ට මඩු වලිගෙන් තලල එළියට ඇදල දානව කියල රටේ ප්‍රධානියා කීව නේද?
    එතකොට දැන් අපි පිළිගන්න ඕන කව්රැ කියන එකද
    දැන් මේ කියන්නෙ රටේ පාලකයා අන්තිමටම පීචන් වෙලා කියලද
     
    deggn

    Banned
    Mar 12, 2016
    97
    31
    0
    අපෙත් ඔහොම තමයි.මේ කැරි ආන්ඩුවේ පකාලට හෙනම ගහනවා
     
    creed1

    Well-known member
  • Aug 19, 2007
    6,743
    1,592
    113
    Hakata-ku, Fukuoka
    මේ පැත්තේ ඉන්න මිනිස්සුන්ටත් කෙලවිලා ඉන්නේ ලයිට් බිල්ල එක වැඩි වුනු එකට.
     
    ucakila

    Well-known member
  • Mar 31, 2007
    5,053
    1,927
    113
    33
    gelioya-Kandy- kesbewa-Fort
    මෙන්න පලවෙනි මාසේ දවස් 33යි අයකිරීම 898.10 . තියෙන බිල එක්ක ගැලපෙනවා.

    image.png

    මෙන්න ඒ බිලටම මම පොඩි වෙනසක් කරා . දවස් දෙකක් කලින් බිල හැදුව ඒ කියන්නේ මාර්තු 2 ඉඳන් අප්‍රේල් 2 වෙනකන්, ඒ යුනිට් ගානමයි හැබැයි දවස් 31යි

    image.png

    අයකිරීම 1332 යි . මේ VAT ගහන්න කලින් කාලයක්නෙ එත් බිල වැඩියිනේ

    හේතුව දවස් ගානේ වෙනස .කලින් එක දවස් 33ක් නිසා එකක 90 ට අඩු බිලක් හැදෙන විදිහට බිල හැදෙන්නේ .එත් දෙවැනි එකේ දවස් 31 යි , එකක 90 පැනල ඒ නිසා එකක 90 ට එහා බිල හැදෙන විදිහටයි හැදෙන්නේ

    ඔන්න සැකනම් දෙවැනි බිල

    image.png

    දවස් 30යි එකක 90 පැනල ඉතින් අයකිරීම වැඩියි
    තේරුනාද මන්ද
     
    Bakamuna69

    Member
    Sep 30, 2015
    2,203
    362
    0
    Kandy

    :)
     
    djjaya

    Well-known member
  • Feb 16, 2013
    6,244
    1,394
    113
    место неизвестн&
    මෙන්න පලවෙනි මාසේ දවස් 33යි අයකිරීම 898.10 . තියෙන බිල එක්ක ගැලපෙනවා.

    image.png

    මෙන්න ඒ බිලටම මම පොඩි වෙනසක් කරා . දවස් දෙකක් කලින් බිල හැදුව ඒ කියන්නේ මාර්තු 2 ඉඳන් අප්‍රේල් 2 වෙනකන්, ඒ යුනිට් ගානමයි හැබැයි දවස් 31යි

    image.png

    අයකිරීම 1332 යි . මේ VAT ගහන්න කලින් කාලයක්නෙ එත් බිල වැඩියිනේ

    හේතුව දවස් ගානේ වෙනස .කලින් එක දවස් 33ක් නිසා එකක 90 ට අඩු බිලක් හැදෙන විදිහට බිල හැදෙන්නේ .එත් දෙවැනි එකේ දවස් 31 යි , එකක 90 පැනල ඒ නිසා එකක 90 ට එහා බිල හැදෙන විදිහටයි හැදෙන්නේ

    ඔන්න සැකනම් දෙවැනි බිල

    image.png

    දවස් 30යි එකක 90 පැනල ඉතින් අයකිරීම වැඩියි
    තේරුනාද මන්ද
    :yes::rofl::lol: