මේ මාසේ බිල දවස් කීයක් ඇතුලත ගෙව්වොත් ද ඊලඟ මාසේ බිලට එකතු වෙන්නේ නැත්තේ?
Dr.Amdan Well-known member Sep 26, 2015 26,412 1 28,508 113 Feb 20, 2023 #1 මේ මාසේ බිල දවස් කීයක් ඇතුලත ගෙව්වොත් ද ඊලඟ මාසේ බිලට එකතු වෙන්නේ නැත්තේ?
lilman Well-known member May 10, 2009 40,869 54,340 113 Colombo Feb 20, 2023 #2 පුලුවන් තරම් කලින් ගෙවල දාපන් Reactions: Dr.Amdan
pavithra_uk Well-known member Oct 6, 2009 53,514 22,183 113 Gotland Feb 20, 2023 #3 බිල එන්න සතියකට - දවස් 10 කට විතර කලින් තමයි ප්‍රින්ට් කරන්නේ. ඊට කලින් අකව්න්ට් එක අප්ඩේට් උනොත් බිලට වැටෙනවා ගෙවපු එක Reactions: Dr.Amdan
බිල එන්න සතියකට - දවස් 10 කට විතර කලින් තමයි ප්‍රින්ට් කරන්නේ. ඊට කලින් අකව්න්ට් එක අප්ඩේට් උනොත් බිලට වැටෙනවා ගෙවපු එක
Dr.Amdan Well-known member Sep 26, 2015 26,412 1 28,508 113 Feb 20, 2023 #4 lilman said: පුලුවන් තරම් කලින් ගෙවල දාපන් Click to expand... pavithra_uk said: බිල එන්න සතියකට - දවස් 10 කට විතර කලින් තමයි ප්‍රින්ට් කරන්නේ. ඊට කලින් අකව්න්ට් එක අප්ඩේට් උනොත් බිලට වැටෙනවා ගෙවපු එක Click to expand... උඹල එහෙම කලින් ගෙවලත්,ලබන මාසේ බිලට එකතු වෙලා ඇවිත් නැද්ද
lilman said: පුලුවන් තරම් කලින් ගෙවල දාපන් Click to expand... pavithra_uk said: බිල එන්න සතියකට - දවස් 10 කට විතර කලින් තමයි ප්‍රින්ට් කරන්නේ. ඊට කලින් අකව්න්ට් එක අප්ඩේට් උනොත් බිලට වැටෙනවා ගෙවපු එක Click to expand... උඹල එහෙම කලින් ගෙවලත්,ලබන මාසේ බිලට එකතු වෙලා ඇවිත් නැද්ද