ලයිප් එක එපාවෙලා ඇඩ්වයිස්

hecker_thama

Well-known member
  • Dec 27, 2022
    6,764
    6,978
    113
    උබලට ලයිප් එක එපා වෙන්නෙ නැද්ද? මට නම් දැන් එපාවෙලා තියෙන්නෙ. මට කිසිම සතුටක් නැ. අඩෙ වෙලාවකට හිතෙනවා අපෙ සියලගෙ කාලෙ පට්ට කියලා. එකාලෙ ඉස්කොලෙ ගිහින් තියෙන්නෙ කැමති ඇදුමක් ඇදලා.

    දැන් කතාව. උබලගෙ ලයිප් එකෙ බලාපොරොත්තුවෙන් හිටපු දෙයක් කටලගටම ඇවිල්ලා ඉශ්ට නොවුනාම හරි දුකයි නෙදබන්! මට දැන් මැරෙන්න හිතෙනවා. ඔලුව බරයි. සින්දුත් අප්පිරියයි. මම දැක්කා ඇල්ල පැත්තෙ කොල්ලො සෙල්ලම් කරනවා බොල ගහනවා නානවා පට්ට නෙහ් බන්. ඉස්සර මන් පහවසරට කලින් ගමෙ කොල්ලො එක්ක බොල ගැහුවා, ටින් ඇඩුවා. උන් සෙට් එක දැන් නැ. උන් මට වඩ ලොකුයි. 25+ නෙහ්. උබලා මොනාද කරන්නෙ? උබලට එපාවෙන්නෙ නැද්ද මෙහෙම ලයිප් එක සල්ලි, ඉගෙනීම, කැම, කෙල්ලො, computer පස්සෙ දුවලා.

    අඩො කොහෙ හරි ගමක ඉපදුනානම් හරි සරලව ලයිප් එක ගෙවලා දාන්න තිබ්බ. වගාවක් කරලා, ගල්තලාවක් උඩ වාඩිවෙලා.අනාගතෙ ගැන කල්පනා නොකර ඉන්නතිබ්බනම් කොච්චර හොදද?

    මට ගෙදර අයත් එක්ක තරහ යනවා මන් එක පිටට පෙන්නන්නෙ නැ. අනෙ මන්දාබන්
     
    LINDA_ADERSON_22

    Well-known member
  • Dec 12, 2010
    23,307
    30,052
    113
    🇰🇪 🦁🐯🐺🐻🦌🐗🦊🦝🦒
    BH_Q6wjCQAA4Up-
     
    Nidarshana_k

    Well-known member
  • Feb 19, 2022
    29,701
    1
    51,552
    113
    ප*යාගල
    sorry.com
    දැන් ඔහොම ඉදලා වැඩ ටික හරියට කරගනින් . උබට තාම වයස නෑනෙ. ඔය වයසෙදි මම සදා අනාතයි. දැනුත් අනාතයි ලයිෆ් එක පට්ට හෙමින් ගොඩ යන්නෙ. පොඩි ලස්සන කෑල්ලක් සෙට් කරගනින්.
     
    Roxburyroy

    Well-known member
  • Jul 24, 2023
    3,556
    3,958
    113
    උබලට ලයිප් එක එපා වෙන්නෙ නැද්ද? මට නම් දැන් එපාවෙලා තියෙන්නෙ. මට කිසිම සතුටක් නැ. අඩෙ වෙලාවකට හිතෙනවා අපෙ සියලගෙ කාලෙ පට්ට කියලා. එකාලෙ ඉස්කොලෙ ගිහින් තියෙන්නෙ කැමති ඇදුමක් ඇදලා.

    දැන් කතාව. උබලගෙ ලයිප් එකෙ බලාපොරොත්තුවෙන් හිටපු දෙයක් කටලගටම ඇවිල්ලා ඉශ්ට නොවුනාම හරි දුකයි නෙදබන්! මට දැන් මැරෙන්න හිතෙනවා. ඔලුව බරයි. සින්දුත් අප්පිරියයි. මම දැක්කා ඇල්ල පැත්තෙ කොල්ලො සෙල්ලම් කරනවා බොල ගහනවා නානවා පට්ට නෙහ් බන්. ඉස්සර මන් පහවසරට කලින් ගමෙ කොල්ලො එක්ක බොල ගැහුවා, ටින් ඇඩුවා. උන් සෙට් එක දැන් නැ. උන් මට වඩ ලොකුයි. 25+ නෙහ්. උබලා මොනාද කරන්නෙ? උබලට එපාවෙන්නෙ නැද්ද මෙහෙම ලයිප් එක සල්ලි, ඉගෙනීම, කැම, කෙල්ලො, computer පස්සෙ දුවලා.

    අඩො කොහෙ හරි ගමක ඉපදුනානම් හරි සරලව ලයිප් එක ගෙවලා දාන්න තිබ්බ. වගාවක් කරලා, ගල්තලාවක් උඩ වාඩිවෙලා.අනාගතෙ ගැන කල්පනා නොකර ඉන්නතිබ්බනම් කොච්චර හොදද?

    මට ගෙදර අයත් එක්ක තරහ යනවා මන් එක පිටට පෙන්නන්නෙ නැ. අනෙ මන්දාබන්
    ඔය සරලයි කිව්ව කාලේ අසනීපයක් හැදුනොත් නිකන්ම මැරිලා යනවා. ඒ කාලේ medicine, heath practice, hygiene knowledge දියුණු නැති නිසා. හැම එකකටම පරණ තාලේ හරි යන්නේ නැත්තේ ඒකයි. මිනිස්සු හැම තිස්සෙම දියුණු වුණේ වර්තමානයේ තමන්ගේ ජිවන තත්වය ඇතුලේ අඩුපාඩු තියන නිසා. උඩ කිව්ව වගේ health related දේවල්. ඔය එක සරල දෙයක්. තව දේවල් කිව්වොත් සමාජයත් දියුණු අදහස් වලින් තොරයි ඒ කාලේ. කුල ක්‍රමය, වහල් භාවය වගේ අද සමාජෙ අපි වැරදි කියලා පිළිගන්න දේවල් ඒ කාලේ මිනිස්සුන්ට අදහසක් වත් නැති සාමාන්‍ය දේවල්. ඔන්න ඕකයි වෙනස. දොරමඩලාව වගේ පම්පෝරි shows වල අතිතය හොඳයි කියලා කිව්වට අතීතය හොඳටම හොඳයි කියලා කියන්න බැහැ.
     
    hecker_thama

    Well-known member
  • Dec 27, 2022
    6,764
    6,978
    113
    දැන් ඔහොම ඉදලා වැඩ ටික හරියට කරගනින් . උබට තාම වයස නෑනෙ. ඔය වයසෙදි මම සදා අනාතයි. දැනුත් අනාතයි ලයිෆ් එක පට්ට හෙමින් ගොඩ යන්නෙ. පොඩි ලස්සන කෑල්ලක් සෙට් කරගනින්.

    kellekwa set karagena poddak randika wa theth karaganin.
    kukku tikak boddi energize wela prajananaya karanna aasa hithenawa.
    kello epoooooooooo.

    mata kella set una palaweni dawase blue balls haduna oi :D :D :D dawasema epa una
    blue balls kiynne monada?
     
    Yakka putha

    Well-known member
  • Dec 15, 2021
    3,439
    5,233
    113
    Ithin uba hama welema lap ekema inna one nane
    Sathiyta dwsak dagena gama wate awidapan ubatama epa wei eka
     
    geeko

    Well-known member
  • Mar 18, 2013
    7,481
    4,483
    113
    ලංකාවේ මිනිස්සු ඩිප්‍රෙස් වෙලා ඉන්නේ.ඒකට හේතුව දේශපාලනය ඕනේවට වඩා මිනිස්සුන්ට බලපෑම් කරන්න පටන් අරන්. වචන 10 ක් කතා කලොත් 8 ක් කතා කරන්න වෙලා තියෙන්නේ දේශපාලනය ගැන. සමහර රටවල් වල මිනිස්සු ඒ රටේ ජන්දේ කියලා දැනගන්නේ ජන්දේ දවසේ. මිනිස්සුන්ට විනෝද වෙන්නේ කළාවක්, ක්‍රිඩාවක් තියෙන්නේ ඕනේ. ලංකාවේ මිනිස්සුන්ට ඒ මොකුත් නෑ අර හැත්ත කරන හොරකම් වංචා ගැන දුක් වෙවී ඉන්න වෙලා තියෙනවා.නිව්ස් එකක් බැලුවොත් මිනිමැරුම් ජාවාරම් වාහන හැප්පුන ඒවා. කොරෝනා ආවට පස්සේ රට තවත් පාලුවට ගියා. සිස්ටම් චේන්ජ් එකක් වෙන්නම ඕනේ.

    මුන්ම තව දුරටත් බලයේ හිටියොත් මිනිස්සු පිස්සෝ වෙනවා
     
    asanka+++

    Well-known member
  • Jul 17, 2014
    11,361
    20,137
    113
    42

    විනෝද වෙන්න කොහෙද හුත්තො සල්ලි. ආර්තිකේ වැටුනට පස්ගසෙ ගන්න පඩිය කීවම ඉවරයි. ජීවිතේ මුල ඉදන් පටන් ගන්න එකෙකුට නයක් දාලා ඉඩමක් අරන් ගෙයක් හදන්න පුලුවන්ද. හොද රස්සාවක් කරත් ගහන ගූ බදු .
    ලිවින් කියන එකෙයි සවයිවින් කියන එකෙයි වෙනස දන්නෙ නැති එවුන්ට ලංකාව හොදයි
     
    • Like
    Reactions: Solo Rider

    acryan

    Well-known member
  • Oct 11, 2012
    9,688
    9,347
    113
    mama danna ekake innawa uta fb, Ig, youtube, tiktok mukuth naa. Age 30iyi

    Yaluwoo inneth 4,5 witharaiyi. un ekka awidinnath yanawaa

    inne Pugoda, Awisawella (Nadagam karayoo drama karapu pathee)

    poth kiyawanaa, travel karanawa, pora ge business eka karagena innawaa. uta habaiayi paramparawen hamba wecha idam, gewal thiyanawa

    uge life eka simple. Social media uta nathi eka nisa u dakina loke podiyi
     
    geeko

    Well-known member
  • Mar 18, 2013
    7,481
    4,483
    113
    විනෝද වෙන්න කොහෙද හුත්තො සල්ලි. ආර්තිකේ වැටුනට පස්ගසෙ ගන්න පඩිය කීවම ඉවරයි. ජීවිතේ මුල ඉදන් පටන් ගන්න එකෙකුට නයක් දාලා ඉඩමක් අරන් ගෙයක් හදන්න පුලුවන්ද. හොද රස්සාවක් කරත් ගහන ගූ බදු .
    ලිවින් කියන එකෙයි සවයිවින් කියන එකෙයි වෙනස දන්නෙ නැති එවුන්ට ලංකාව හොදයි
    ඒක තමයි හුත්තෝ කිව්වේ සිස්ටම් චේන්ජ් එකක් වෙන්න ඕනේ කියලා. සිස්ටම් චෙන්ජ් එකක් වුනොත් විතරයි රටේ ආර්ථිකයයි මිනිස්සුන්ගේ ආර්ථිකයයි දියුණු කරන්න පුලුවන් මේ යන සිස්ටම් එකට කීයටවත් රට දියුණු කරන්න බෑ. රටේ ආර්ථ්හිකය දියුණු වුනොත් විතරයි හොඳ කලා කෘති බිහි වෙන්නේ මිනිස්සු ආර්ථික වශයෙන් නිදහස් වුනොත් විතරයි නිදහසේ කලාකෘතියක් රස විඳින්න පුලුවන් වෙන්නේ.නැත්තන් රටේ මිනිස්සුන් ජීවත් වෙන්නේ ආතතියෙන්