ලයිව් ඇවිත් නොකියන කතා
නැවු ටෝක් දීපු කොරියන් වීරයාගෙ පැටිකිරිය
කොරියන් වීරයා: "අපෝ මොනවද සර්.. අඩුතරමින් මේ බස් එකේ AC වත් නෑ නෙ හරියට.. ඔයාලා මෙහෙමද අපට සලකන්නේ.."
හමුදා නිලධාරීයා: "[සිනාසෙමින්] පොඩ්ඩක් ඉන්නකෝ මල්ලියා.. අපි ඔයාලට අවශ්‍ය ඔක්කොම පහසුකම් එහේ ලෙහෙස්ති කරලයි තියෙන්නෙ.."
කොරියන් වීරයා: "අද උදේට කන්න දුන්නෙත් පාන් කෑලි වගයක්.. මෙහෙම කාලා පුරුදු නෑ හලෝ අපිට.. අපි හොඳට කන බොන මිනිස්සු.. ඔයාලා පඩි ගන්නෙත් අපට පින් සිද්ධ වෙන්න.."
හමුදා නිලධාරීයා: "හී.. හී.. ඉන්නකෝ මල්ලියා කලබල නොවී.. අපි පවුලේ කෙනෙක්ට වගේ සලකනවා ඔයාලට.."
කොරියන් වීරයා: "මීට වඩා හොඳයි.. කොරියා වලම හිටියනම්.. ඔයාලා අපිව කොරෝනා වලට කලින් මරන්නනේ හදන්නෙ හලෝ.."
හමුදා නිලධාරීයා: "ම්ම්.. මල්ලි මේ ප්‍රොසෙස් එකට ඔච්චරටම අකමැති නම් අපට පුළුවන් රිටර්න් ටිකට් එකක් ලෙහෙස්ති කරලා දෙන්න.. මට දෙන්නකො ඔයාගේ ඩොකියුමන්ට්ස් ටික.."
කොරියන් වීරයා: "හෑ.."
හමුදා නිලධාරීයා: "මල්ලිගෙ පාස්පොට් එකයි ඩොකියුමන්ට්ස් ටිකයි දෙන්නකො.. අපි අදම ගමන ලෙහෙස්ති කරලා දෙන්නම්.."
කොරියන් වීරයා: "ම්ම්.. මේ.. ම්ම්.. නෑ සර්.."
හමුදා නිලධාරීයා: "ඇයි මල්ලි මොකක්ද අවුල.."
කොරියන් වීරයා: "නෑ.. මේ.. අනේ එහෙම යන්න විදියක් නෑ සර්.."
හමුදා නිලධාරීයා: "ඇයි මල්ලි ඔයාට වර්කිං වීසා තියෙනවා නේද.. කිසිම ප්‍රශ්නයක් වෙන්නෙ නෑ.."
කොරියන් වීරයා: "ඒක එ.. එක්ස්පයර් වෙලා සර්.."
හමුදා නිලධාරීයා: "අප්පා කවදද.."
කොරියන් වීරයා: "අ.. අවුරුදු තුනකට කලින්.."
හමුදා නිලධාරීයා: "මොනවා.. කොහොමද මනුස්සයයෝ මෙච්චර කල් එහෙ උන්නේ.."
කොරියන් වීරයා: "ෂේප් එකේ උන්නා සර්.. අවුලක් වුණේ නෑ.."
හමුදා නිලධාරීයා: "ඔය ප්‍රශ්න අතරේ නැවතිලා උන්නේ කොහෙද.. පහසුකම් තිබුණද.."
කොරියන් වීරයා: "යාළුවො සෙට් එකක් එක්ක හිටියා සර් අමාරුවෙන්.. දුක තමයි එහේ.."
හමුදා නිලධාරීයා: "කෑම බීම.."
කොරියන් වීරයා: "අපි පොඩියට මොනවහරි හදාගන්නවා සර්.."
හමුදා නිලධාරීයා: "ඔකනේ මල්ලියා.. ඔයාලා රට ගිහින් ඇවිත් ගමේ මිනිස්සුන්ට දාන සද්දෙ නේ අපටත් දාන්න එන්නේ.. අපටත් ඔයාලා වගේ මල්ලිලා ඉන්නවා.. අපි ඔයාලගේ වගේම, ඔයාලගේ පවුලේ අයගේ, අපේ රටේ ආරක්ෂාවටයි මේක කරන්න. අපි එහෙනම් යමු නේද."
කොරියන් වීරයා: "අපි යමු සර්. සොරි සර් හොඳ ද"
හමුදා නිලධාරීයා: "[සුපුරුදු සිනහවෙන්] යමු මල්ලියා.."
ඔන්න මචන් කන බොන මිනිස්සුන්ගෙ පැටිකිරිය . බෝට්ටුවෙන් හොරාට ගිය උනුයි රජයට පිං සිද්දවෙන්න කොරියාවට පැන ගෙන වීස ඉවර උනාම රිෆුජියට බයේ හැංගිලා දුක්විදින උන්ගෙයි මෙහෙ ආවම සද්දෙ බලපල්ලකො වීසාත් නැති හොරාට බෝට්ටුවෙන් ගියපු බඩු තමා මෙහේ ඇවිත් ආමි එකට සද්දෙ දාන්නේ.
සාමෙන් ඉන්න දෙයියෝ! සාමෙන් හොදේ ඔය සෙට් එකේ වත ගොත දිග ඇරුණොත් ආයේ ඉතාලි කොරියා යන්න පාර හොයාගන්න බැරි වෙනවා.
#රෙද්දෙලොකුකම

උපුටාගැනීමකි

+