ලයිව් ඇවිත් නොකියන කතා

leeroxxroxx

Well-known member
  • Sep 12, 2012
    4,306
    5,405
    113
    Panadura
    ලයිව් ඇවිත් නොකියන කතා

    නැවු ටෝක් දීපු කොරියන් වීරයාගෙ පැටිකිරිය 👇🏼


    කොරියන් වීරයා: "අපෝ මොනවද සර්.. අඩුතරමින් මේ බස් එකේ AC වත් නෑ නෙ හරියට.. ඔයාලා මෙහෙමද අපට සලකන්නේ.."


    හමුදා නිලධාරීයා: "[සිනාසෙමින්] පොඩ්ඩක් ඉන්නකෝ මල්ලියා.. අපි ඔයාලට අවශ්‍ය ඔක්කොම පහසුකම් එහේ ලෙහෙස්ති කරලයි තියෙන්නෙ.."


    කොරියන් වීරයා: "අද උදේට කන්න දුන්නෙත් පාන් කෑලි වගයක්.. මෙහෙම කාලා පුරුදු නෑ හලෝ අපිට.. අපි හොඳට කන බොන මිනිස්සු.. ඔයාලා පඩි ගන්නෙත් අපට පින් සිද්ධ වෙන්න.."


    හමුදා නිලධාරීයා: "හී.. හී.. ඉන්නකෝ මල්ලියා කලබල නොවී.. අපි පවුලේ කෙනෙක්ට වගේ සලකනවා ඔයාලට.."


    කොරියන් වීරයා: "මීට වඩා හොඳයි.. කොරියා වලම හිටියනම්.. ඔයාලා අපිව කොරෝනා වලට කලින් මරන්නනේ හදන්නෙ හලෝ.."


    හමුදා නිලධාරීයා: "ම්ම්.. මල්ලි මේ ප්‍රොසෙස් එකට ඔච්චරටම අකමැති නම් අපට පුළුවන් රිටර්න් ටිකට් එකක් ලෙහෙස්ති කරලා දෙන්න.. මට දෙන්නකො ඔයාගේ ඩොකියුමන්ට්ස් ටික.."


    කොරියන් වීරයා: "හෑ.."


    හමුදා නිලධාරීයා: "මල්ලිගෙ පාස්පොට් එකයි ඩොකියුමන්ට්ස් ටිකයි දෙන්නකො.. අපි අදම ගමන ලෙහෙස්ති කරලා දෙන්නම්.."


    කොරියන් වීරයා: "ම්ම්.. මේ.. ම්ම්.. නෑ සර්.."


    හමුදා නිලධාරීයා: "ඇයි මල්ලි මොකක්ද අවුල.."


    කොරියන් වීරයා: "නෑ.. මේ.. අනේ එහෙම යන්න විදියක් නෑ සර්.."


    හමුදා නිලධාරීයා: "ඇයි මල්ලි ඔයාට වර්කිං වීසා තියෙනවා නේද.. කිසිම ප්‍රශ්නයක් වෙන්නෙ නෑ.."


    කොරියන් වීරයා: "ඒක එ.. එක්ස්පයර් වෙලා සර්.."


    හමුදා නිලධාරීයා: "අප්පා කවදද.."


    කොරියන් වීරයා: "අ.. අවුරුදු තුනකට කලින්.."


    හමුදා නිලධාරීයා: "මොනවා.. කොහොමද මනුස්සයයෝ මෙච්චර කල් එහෙ උන්නේ.."


    කොරියන් වීරයා: "ෂේප් එකේ උන්නා සර්.. අවුලක් වුණේ නෑ.."


    හමුදා නිලධාරීයා: "ඔය ප්‍රශ්න අතරේ නැවතිලා උන්නේ කොහෙද.. පහසුකම් තිබුණද.."


    කොරියන් වීරයා: "යාළුවො සෙට් එකක් එක්ක හිටියා සර් අමාරුවෙන්.. දුක තමයි එහේ.."


    හමුදා නිලධාරීයා: "කෑම බීම.."


    කොරියන් වීරයා: "අපි පොඩියට මොනවහරි හදාගන්නවා සර්.."


    හමුදා නිලධාරීයා: "ඔකනේ මල්ලියා.. ඔයාලා රට ගිහින් ඇවිත් ගමේ මිනිස්සුන්ට දාන සද්දෙ නේ අපටත් දාන්න එන්නේ.. අපටත් ඔයාලා වගේ මල්ලිලා ඉන්නවා.. අපි ඔයාලගේ වගේම, ඔයාලගේ පවුලේ අයගේ, අපේ රටේ ආරක්ෂාවටයි මේක කරන්න. අපි එහෙනම් යමු නේද."


    කොරියන් වීරයා: "අපි යමු සර්. සොරි සර් හොඳ ද"


    හමුදා නිලධාරීයා: "[සුපුරුදු සිනහවෙන්] යමු මල්ලියා.."


    ඔන්න මචන් කන බොන මිනිස්සුන්ගෙ පැටිකිරිය . බෝට්ටුවෙන් හොරාට ගිය උනුයි රජයට පිං සිද්දවෙන්න කොරියාවට පැන ගෙන වීස ඉවර උනාම රිෆුජියට බයේ හැංගිලා දුක්විදින උන්ගෙයි මෙහෙ ආවම සද්දෙ බලපල්ලකො වීසාත් නැති හොරාට බෝට්ටුවෙන් ගියපු බඩු තමා මෙහේ ඇවිත් ආමි එකට සද්දෙ දාන්නේ.
    සාමෙන් ඉන්න දෙයියෝ! සාමෙන් හොදේ ඔය සෙට් එකේ වත ගොත දිග ඇරුණොත් ආයේ ඉතාලි කොරියා යන්න පාර හොයාගන්න බැරි වෙනවා.

    #රෙද්දෙලොකුකම 😂🙏


    උපුටාගැනීමකි
     
    • Like
    Reactions: Sara531
  • Sep 22, 2013
    215
    13
    18
    kalakanniguuta.jpg
     

    Mawathagama

    Well-known member
  • May 5, 2016
    7,071
    3,902
    113
    හොඳ පපුවා;25224578 said:
    අම්මෝ ඒ කියන්නේ ගෝටා ආපු හින්දද චීනෙයි ඉතාලියෙයි ඉරානෙයි එහෙම දහස් ගණන් මැරෙන්නේ කොරෝනා වලින්? පුදුම වැඩේ කියන්නේ ගෝටා ගේ රට ට වඩා යුරෝපෙට අපලයි නේ ගෝටා ගෙන් .
     

    Dr.Amdan

    Well-known member
  • Sep 26, 2015
    26,412
    1
    28,508
    113
    අම්මෝ ඒ කියන්නේ ගෝටා ආපු හින්දද චීනෙයි ඉතාලියෙයි ඉරානෙයි එහෙම දහස් ගණන් මැරෙන්නේ කොරෝනා වලින්? පුදුම වැඩේ කියන්නේ ගෝටා ගේ රට ට වඩා යුරෝපෙට අපලයි නේ ගෝටා ගෙන් .

    ගූ ඇන් පී රතු අලි ලොජික්
     

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    අම්මෝ ඒ කියන්නේ ගෝටා ආපු හින්දද චීනෙයි ඉතාලියෙයි ඉරානෙයි එහෙම දහස් ගණන් මැරෙන්නේ කොරෝනා වලින්? පුදුම වැඩේ කියන්නේ ගෝටා ගේ රට ට වඩා යුරෝපෙට අපලයි නේ ගෝටා ගෙන් .
    :rofl::rofl:
     
  • Sep 22, 2013
    215
    13
    18
    message clear කරන්න
    මැදමුලනේ කානු බල්ලො ටික කුපිත වෙලා/

    :lol::lol::lol::lol::lol::lol::lol:



    guuta.jpg


    :growl::growl::growl:2005-2015 රාජපස්ස පැටිකිරිය :growl::growl::growl:
    2020 එක හදන ගමන්, ඉක්මනටම දාන්නම් :lol::lol:

    1.මිග් යානා ගනු දෙනුව
    2.තාඩුජීන් ඝාතනය
    3.සිරිලිය මුදල් වංචාව
    4.සුනාමි මුදල් වංචාව
    5.මූල්‍ය වංචා කල නෑදැ පිරිස තානාපතිවරු කරවීම
    6.ඇවන්ගාර්ඩ් අවි ගබඩා මූල්‍ය වංචාව
    7.මල්වානේ මාළිගා
    8.මිලියන 300 තාත්තාගේ සොහොනේ මූල්‍ය වංචාව
    9.සී.එස්.එන්. නාලිකාවේ මූල්‍ය වංචාව
    10.පොඩි එකාගේ චන්ද්‍රිකාව යැවීමේ මූල්‍ය වංචාව
    11.ලසන්ත ඝාතනය
    12.රතුපස්වල ඝාතනය
    13.ධීවර්‍යන්ගේ ඝාතනය‍
    14.කොළඹ යාචකයන්ගේ ඝාතනය
    15.දළදා මැදුර වටා නයිට් කාර් රේස් පැවැත්වීම
    16.මිහින් ලංකා අයථා ගනු දෙනුව
    17.කොටි සෙන්පතියන් අමාත්‍යවරුන් කිරීම
    18.ලැම්බෝගිනි මිළදී ගැනීමට වත්කම් සොයා ගත් ආකාරය හෙලි නොකිරීම
    19.කීත් නෙයාර්ට පහරදීම
    20.පෝද්දල ජයන්තට පහර දීම
    21.එක්නැලිගොඩ අතුරුදහන් කිරීම
    22.රට බේරාගත් සෙන්පතියා සිරගත කිරීම
    23.පවුලේ නඩුවලට තමන්ට අවශ්‍ය තීන්දුව නුදුන් ශිරාණි බණ්ඩාරණායක අගවිනිසුරු ධූරයෙන් පහ කිරීම
    24.මීතොටමුල්ල කුණු කන්ද නිර්මාණය
    25.කුඩු ලංසා බේරා ගැනීම
    26.කහවත්ත ඝාතන සදහා නිර්දෝෂි පුද්ගලයින්ට දඩුවම් ලබා දීම
    27.නාමල් රාජපක්ෂගේ අයථා මුදල් ගණු දෙනු
    28.යෝෂිතගේ අයථා මුදල් ගනු දෙනු
    29.ඩේසි ආච්චිගේ මැණික් මල්ල
    30.ස්ත්‍රී දූෂක ප්‍රාදේශීය ජනතා නියෝජිතයින් ආරක්ෂා කිරීම
    31.අසාර්ථක උමා ඔය පැත්ත පළාතක නොයාම
    32.අසාර්ථක මත්තල ගුවන් තොටුපල
    33.අසාර්ථක හම්බන්තොට වරාය
    34.ඊ.ටී.එෆ්. මුදල් අවභාවිතය
    35.සිල් රෙදි නඩුව
    36.බැසිල්ගේ ගැල්වනයිස් පයිප්ප නඩුව
    37.පැවති රජය මං කොල්ලකෑම
    38.ආණ්ඩුව පැහැර ගැනීමට කුමන්ත්‍රණය කිරීම
    39.අයථා ලෙස ගුවන් සේවා ලේකම්වරියන්ට විශාල ලෙස වැටුප් ගෙවීම
    40.ශිරන්තිගේ ලන්ඩන් හෝටල් බිල රජයෙන් ගෙවීම
    41.ගොල් ෆේස් ඉදිරිපිට හමුදා මූලස්ථානය විනාශ කොට ඉඩම් චීනයට සින්නක්කරව විකණීම
    42.බුත්තල පැලවත්ත ඩෝල් සමාමගමට අක්කර 2500ක් සින්නක්කරව විකිණීම
    43.සෝමාවතී පුරා විද්‍යා භූමියෙන් අක්කර 5000ක් ඩෝල් සමාගමට සින්නක්කරව විකිණීම
    44.ශ්‍රී පාද අඩවියේ ඉඩම් සින්නක්කරව විකණීම
    45.ශ්‍රී පාද ඝණ්ටාරය සොරා ගැනීම
    46.බන්ධනාගාර රැඳවියන් ඝාතනය
    47.සුදු වෑන් වලින් මිනිසුන් පැහැර ගැනීම
    48.කෞතුකාගාරයේ පුරා වස්තු සොරා ගැනීම
    49.අධිවේගී මාර්ග වලින් අති විශාල ලෙස කොමිස් ගැසීම
    50.සූරිය වැව ක්‍රීඩාංගණයෙන් කෝටි ගණනක් සොරකම් කිරීම
    51.නෙළුම් කුළුනෙන් කෝටි 200ක් සොරා කෑම

    ඔබට සතුටුයිද දැන්?

     

    tharinduncc

    Well-known member
  • May 8, 2009
    5,254
    2,498
    113
    planet earth
    අම්මෝ ඒ කියන්නේ ගෝටා ආපු හින්දද චීනෙයි ඉතාලියෙයි ඉරානෙයි එහෙම දහස් ගණන් මැරෙන්නේ කොරෝනා වලින්? පුදුම වැඩේ කියන්නේ ගෝටා ගේ රට ට වඩා යුරෝපෙට අපලයි නේ ගෝටා ගෙන් .

    :lol::lol::lol: