ලයිසන් අරන් නැත්නම් 2007 ඉදන්?

lasankandy

Well-known member
  • Jul 18, 2009
    32,780
    34,254
    113
    KY
    ow eka nisa seen daganna epa hama paththen ma case ne bn

    මේක නඩු කේස් හරි මොකක් හරි ඇති බන්. මොකද තියන එකා බයර්ස්ලා ඉන්නවා ගගා මගේ ඇගෙම ගහන්න එනවා🙂 ලෙඩක් සෙට් වෙයිද දන්නෙ නෑ නේ

    oyagema namata thiyena wahane nam wahane godak watinneth naththan motor traffic ekata gihin katha karala liyum deela kattak kala fine adu karaganna puluwan.

    oya ohoma ekak buy karanna nam yanne gewanna wenawa.

    බුක් එක ගන්න බැලුවෙ බන්. ලෙඩක් සෙට් වෙයි වගේ.
     
    • Like
    Reactions: hodakolla and NRTG

    hodakolla

    Well-known member
  • Feb 14, 2017
    72,445
    1
    99,112
    113
    Leasing World
    මේක නඩු කේස් හරි මොකක් හරි ඇති බන්. මොකද තියන එකා බයර්ස්ලා ඉන්නවා ගගා මගේ ඇගෙම ගහන්න එනවා🙂 ලෙඩක් සෙට් වෙයිද දන්නෙ නෑ නේ

    ow eka nisa atha gahanna epa bn nkn kachal ne
     

    YESno

    Well-known member
  • Oct 21, 2020
    3,568
    7,411
    113
    නඩු දානවද බන් ?

    සිරාවට ?

    එල

    දුම් සහතිකේ ගන්න වෙන්නේ මට තම මචෝ. පොත විතරයි ගන්න බැලුවේ.

    මොරිස් විතරයි මොඩල් එක නෑ ලක්ෂ 4ට
    නෑ යකෝ මම කිවුවෙ. ඕව අරන් කොහෙන් කෙලවර වෙයිද දන්නැති හින්ද