මචංලා ලයිසන් එකක් තියෙනව අලුත් කරගන්න ඕන. ඒත් මේකෙ තියෙන ලිපිනය වෙනස් කරගන්න ඕන.කොහොමද ඒක කරගන්නෙ.දන්න කෙනෙක් කියන්න.තෑන්ක්ස්.