ලයිසන් කේස් එකක්....

thusitharhm

Well-known member
  • Jul 15, 2011
    13,450
    1,403
    113
    දැන් නම් හදේ
    ලයිසන් කේස් එකක්....

    - ගිය අවුරුද්දේ දෙසැම්බර් මම තිබුන බයික් ලයිසන් එක සැහැල්ලු වාහන වලට අප්ඩේට් කරා. ට්‍රයල් පාස් උනාට පස්සෙ මාස 6කට temporary කොලයක් දෙනවනේ ඒක ලැබුනා. අලුත් ලයිසන් එක මාස 3ක් වගේ යද්දි එනවා කීවට ලැබුන් නෑ. ඔන්න අප්‍රේල් මාසෙ එක පාරම learners එකෙන් කතා කරලා කීවා ලයිසන් එක හදන්න යවන forum එකෙ තිබුන පොටෝ එක නැති වෙලා කියලා ආයෙ එකක් බාර දෙන්න කියලා. කොහොමහරි අප්‍රේල් 16 ඒකත් learners එකට බාර දුන්නා. ජූනි වෙනකම් අලුත් ලයිසන් එක නම් ආවෙ නෑ. ඊට පස්සෙ අදාල පළාත් කාර්යාලයට (කච්චේරියට) ගිහින් ඇහුවම මගේ කොලේ මාර්තු 15 යවලා තියෙන්නෙ මේ මාසෙ (ජූනි හෝ ජූලි) ලයිසන් එක ලැබෙයි කියලා පරන temporary කොලේ ආයෙම අගෝස්තු වෙනකම් දික් කරලා දුන්නා.

    දැන් මාස 9 කිට්ටු වෙනවාලුත් ලයිසන් එක නම් ලැබෙන පාටක් නෑ. මේකට මොකද කරන්න පුලුවන්? පලාත් කාර්‍යාලයට ගිහින් complain කරාට තේරුම්ක් වෙයිද? මාස 2 කලින් එහෙම ගියාට temporary කොලේ අලුත් කලා විතරයිනේ.

    🙄 කොලඹ ගිහින් මේ ගැටලුව විසද ගන්න පුලුවන්ද?
    🙄 එහෙනම් කොහේටද කොහොමද යන්න ඕන?
    🙄 යනවා නම් temporary කොලේ අරන් ගියාම ඇතිද?
    🙄 ඒ ගියාට මගේ document කොලබට ලැබිලද නැද්ද දැන ගන්නෙ කොහොමද?
    🙄 ආයෙ පලාත් කාර්යාලයට ගියාට වැඩක් වෙයිද? එහෙන් document යැව්වා කීවෙ මාර්තු 15 ඒ උනාට නැති කරගෙන තිබ්බ පොටෝ වෙනුවට ආයෙ මන් පොටෝ බාර දුන්නේ අප්‍රේල් 16. එතන් ඉදලත් දැන් මාස 3 වඩා ගිහින්?
    🙄 තොරතුරක් දැන ගන්නේ....ලයිසන් එක අතට ගන්නෙ කොහොමද? උදව් ප්ලීස්
     
    niwahal

    Active member
  • Nov 17, 2013
    651
    55
    28
    ටෙම්පරි කොලේ තියෙන නිසා කොලබ ගියානම් පුලුවන් වෙයි නේද දවසින්.. කියන්න බෑ. රජයේ තැන්නෙ
     
    thusitharhm

    Well-known member
  • Jul 15, 2011
    13,450
    1,403
    113
    දැන් නම් හදේ
    ටෙම්පරි කොලේ තියෙන නිසා කොලබ ගියානම් පුලුවන් වෙයි නේද දවසින්.. කියන්න බෑ. රජයේ තැන්නෙ

    කාක්කො ඉන්නව ..කීයක් හරි දුන්න නම් හරි

    thx. hariyatama sure nathi ekai awula :dull:
     
    mtmadushanka

    Well-known member
  • Apr 28, 2018
    3,699
    592
    113
    Hogwarts 🏰
    jnwXbb1.gif
     
    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    43,323
    49,690
    113
    සේදවත්ත
    වෙරහැරට ගිහින් ඉස්සර ඉන්නවා ඩයල් සීන් එක කියලා කීයක් හරි දෙන්නම් කියපන් වැඩේ කරල දෙයි එතන බඩු තියනවනම්
     
    • Like
    Reactions: thusitharhm

    topkollek

    Well-known member
  • May 22, 2014
    43,730
    1
    57,941
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    කාක්කන්ට අහුවෙන්න එපා. කොහෙද සින්හලුන්ට තැනකට ගිහිල්ල වැඩක් කරගන්න තේරෙන්නෙ නෑනෙ. රාජ්‍ය තොරතුරු සේවයට 1919 කතා කරල විස්තරේ කියපන්. එතනින් යන්න ඕනෙ තැන කියයි. ඊට් පස්සෙ එතනට යන්න. කෙලින්ම ගිහින් එතන ඉන්න පිලිගැනීමේ නිලදාරියගෙන් ආයෙත් විස්තර අහගන්න. ඒ කියන විදිහට කරන්න. වැඩේ කෙරෙන්නෙ නැත්නම් ඔතන ඇසිස්ටන් කමිෂනර්ල ඉන්නව. කතා කරපන්. උන්ට පඩි ගෙවන්නෙ අපිට වැඩේ කරල දෙන්න
     
    • Like
    Reactions: thusitharhm

    thusitharhm

    Well-known member
  • Jul 15, 2011
    13,450
    1,403
    113
    දැන් නම් හදේ
    කාක්කන්ට අහුවෙන්න එපා. කොහෙද සින්හලුන්ට තැනකට ගිහිල්ල වැඩක් කරගන්න තේරෙන්නෙ නෑනෙ. රාජ්‍ය තොරතුරු සේවයට 1919 කතා කරල විස්තරේ කියපන්. එතනින් යන්න ඕනෙ තැන කියයි. ඊට් පස්සෙ එතනට යන්න. කෙලින්ම ගිහින් එතන ඉන්න පිලිගැනීමේ නිලදාරියගෙන් ආයෙත් විස්තර අහගන්න. ඒ කියන විදිහට කරන්න. වැඩේ කෙරෙන්නෙ නැත්නම් ඔතන ඇසිස්ටන් කමිෂනර්ල ඉන්නව. කතා කරපන්. උන්ට පඩි ගෙවන්නෙ අපිට වැඩේ කරල දෙන්න

    :shocked: 1919 good idea thx
     
    mdrc111

    Well-known member
  • Oct 13, 2009
    5,537
    1,503
    113
    දක්ශින දේශය

    :):):):)