ලයිසන් Auto Vehicle විතර තියෙන කොල්ලෝ ඉන්නවාද
ඔව් 12 වැනි column එකේ AT විතරක් තියෙන්නේ ඒ වගේ ඒවගේ
ලයිසන් Auto Vehicle විතර තියෙන කොල්ලෝ ඉන්නවාද
mona rateda???ලයිසන් Auto Vehicle විතර තියෙන කොල්ලෝ ඉන්නවාද
ක්ලච් ගියර් පැටලෙනවා බන්.තාම ලර්නර්ස්නම් ගියේ නෑ. ඒත් ශුවර් පැටලෙයි. ඒ මැදිවට ඒ හුප්තොන්ගෙන් බැනුම් අහන්නත් එපැයි
කියහං බලන්න අලුතෙන් හදන manual වාහන. ඉන්දියන් ලඩි විතරයි තාම manual එන්නේ.චිත්ත අදින උන් තමා auto විතරක් ගන්නේ
Auto වාහන පැද්දට Manual පදින්නත් පුළුවන් වෙන්න ඕනේ. නැත්නම් license එකටත් කරන අවනම්බුවක් ඒක.කියහං බලන්න අලුතෙන් හදන manual වාහන. ඉන්දියන් ලඩි විතරයි තාම manual එන්නේ.
මම දැන් අවුරුදු පහළොවකින් විතර මැනුවල් වාහනයක් පැදලා නෑ. දැන් ම් පදින්නේ බැලුවත් ඇති සමහරවිට.
හරියට පුරුදු වෙලා Full ලයිසන් එක ගන්න මචං Manual transmission පදින්න සෙට් උනේ නැතුවාට Manual ගැන දැනගෙන ඉන්න එක වටිනවා කොල්ලෙක් විදියටඔව් බන් ඒත් හදිස්සියකට කොහෙදි හරි මැනුවල් එකක් සෙට් වුනොත් අවුල් නේද
ක්ලච් ගියර් පැටලෙනවා බන්.තාම ලර්නර්ස්නම් ගියේ නෑ. ඒත් ශුවර් පැටලෙයි. ඒ මැදිවට ඒ හුප්තොන්ගෙන් බැනුම් අහන්නත් එපැයි
eka eka huttala kiyana ewa ahanna epa.. yako mama danna ekek pitarata license eken awrudu gaanak thisse elawanawa... lanakwe license naha..මේ දැක්කානේ. මුනුත් එක්ක බෑනේ ඉතින්. ඒ නිසා මැනුවල්ම ගන්නවා

එහෙම එකක් නෑ. මැනුවල් වලට ඔටෝ වලට කිය කියා වෙනම රෙජිස්ටර් කරන්නේ නෑ. ට්රයල් එකේදි ඔයා පදින්නේ මැනුවල් එකක් නම් මැනුවල් ලයිසන් දෙනවා. පදින්නේ ඔටෝ එකක් නම් ලයිසන් එකත් ඔටෝ...කොල්ලෙක්ට අවුල් නේද එහෙම. ගන්න එක මැනුවල්ම ගන්න එක හොඳයි නේද
ගියර් ක්ලච් පැටලෙයි කියලා හිතෙනවා බන්. මම බැලුවේ මුලින් ඔටෝ අරන් ඊට පස්සේ මැනුවල් ගන්න. බැරි වෙලාවත් අරක අවුල් වුනොත් අඩුම තරමේ ඔටෝ එක හරි තියෙනවානේ
------ Post added on Oct 3, 2023 at 5:09 PM
කියහං බලන්න අලුතෙන් හදන manual වාහන. ඉන්දියන් ලඩි විතරයි තාම manual එන්නේ.
මම දැන් අවුරුදු පහළොවකින් විතර මැනුවල් වාහනයක් පැදලා නෑ. දැන් ම් පදින්නේ බැලුවත් ඇති සමහරවිට.