ලයිසන් Auto Vehicle විතර තියෙන කොල්ලෝ ඉන්නවාද

0x9

Well-known member
  • Mar 18, 2015
    540
    833
    93
    ලයිසන් Auto Vehicle විතර තියෙන කොල්ලෝ ඉන්නවාද
    IMG-20231003-203545.jpg

    ඔව් 12 වැනි column එකේ AT විතරක් තියෙන්නේ ඒ වගේ ඒවගේ
     

    ලොකු bhai

    Well-known member
  • Jun 18, 2012
    1,163
    1,746
    113
    ක්ලච් ගියර් පැටලෙනවා බන්.තාම ලර්නර්ස්නම් ගියේ නෑ. ඒත් ශුවර් පැටලෙයි. ඒ මැදිවට ඒ හුප්තොන්ගෙන් බැනුම් අහන්නත් එපැයි

    කිසි දෙකට බය වෙන්නෙපා බන්. මමත් ඉස්සර බයේ හිටිය කාලයක් තිබ්බ මිනිස්සු මේ දෙක කොහොම පටලගන් නැතුව හරියට කරනවද කියල. අන්තිමට වාහන එලවන්න පුළුවන් උන එකත් ඇනයක් වෙන තරමට වැඩේ නිකන්ම හරි යනවා. බය වෙන්නෙපා.
     

    Kauda_Boy

    Active member
  • Jan 24, 2009
    216
    131
    43
    අස්සයා පිට
    චිත්ත අදින උන් තමා auto විතරක් ගන්නේ
    කියහං බලන්න අලුතෙන් හදන manual වාහන. ඉන්දියන් ලඩි විතරයි තාම manual එන්නේ.

    මම දැන් අවුරුදු පහළොවකින් විතර මැනුවල් වාහනයක් පැදලා නෑ. දැන් ම් පදින්නේ බැලුවත් ඇති සමහරවිට.
     

    johnferna678

    Well-known member
  • Mar 8, 2017
    6,421
    6,893
    113
    වින්ටර් ෆොල්
    කියහං බලන්න අලුතෙන් හදන manual වාහන. ඉන්දියන් ලඩි විතරයි තාම manual එන්නේ.

    මම දැන් අවුරුදු පහළොවකින් විතර මැනුවල් වාහනයක් පැදලා නෑ. දැන් ම් පදින්නේ බැලුවත් ඇති සමහරවිට.
    Auto වාහන පැද්දට Manual පදින්නත් පුළුවන් වෙන්න ඕනේ. නැත්නම් license එකටත් කරන අවනම්බුවක් ඒක.
     
    • Like
    Reactions: geeko and Asmodeus

    SupiriKollek

    Well-known member
  • Aug 30, 2021
    3,360
    5,967
    113
    Dan hugak unta license thibbath Manual padinna ba bn. Bonne nathi manual vehicle elawanna puluwan unoth thama karuma gewanna wenne
     
    • Like
    Reactions: kinkon

    lakmal432

    Active member
  • May 25, 2017
    282
    84
    28
    කාර් එකක් වගේ පදින්නනම් auto ඉතරක් ගනින් ඒ ⁣ඇති
     

    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,633
    72,846
    113
    මාලඹේ
    ඔව් බන් ඒත් හදිස්සියකට කොහෙදි හරි මැනුවල් එකක් සෙට් වුනොත් අවුල් නේද

    ක්ලච් ගියර් පැටලෙනවා බන්.තාම ලර්නර්ස්නම් ගියේ නෑ. ඒත් ශුවර් පැටලෙයි. ඒ මැදිවට ඒ හුප්තොන්ගෙන් බැනුම් අහන්නත් එපැයි
    හරියට පුරුදු වෙලා Full ලයිසන් එක ගන්න මචං Manual transmission පදින්න සෙට් උනේ නැතුවාට Manual ගැන දැනගෙන ඉන්න එක වටිනවා කොල්ලෙක් විදියට
     

    raman2

    Well-known member
  • Feb 16, 2009
    10,012
    12,101
    113
    මේ දැක්කානේ. මුනුත් එක්ක බෑනේ ඉතින්. ඒ නිසා මැනුවල්ම ගන්නවා
    eka eka huttala kiyana ewa ahanna epa.. yako mama danna ekek pitarata license eken awrudu gaanak thisse elawanawa... lanakwe license naha..
    pitarata license ekath car witharai mu eken bike, 3 wheel okkoma elonawa.. mokak hari europe bashawakin thiyenne enisa hoyanna baha..
    policeiyen alluwama kiyanne lankawata niwaduwata awe giya sathiye kiyala..
     

    Fire_Bird

    Well-known member
  • Feb 13, 2009
    8,841
    1
    1,046
    113
    ona tharam innawa bun. ubata manual ba ba baamai auto witharai kiyala hithenawanam auto eka ganin. eka gaththa kiyala uba kellek wenne na :P

    manual puluwan kiyala hithenawanam try ekak deela manual ma trial pennala ganin. dan aluthen manual enneth aduwen, e ena ewageth auto wala thiyena features sahenata implement karala enne.

    ubata puluwan eka uba ganin.
     

    chinthaka156

    Well-known member
  • Jun 26, 2008
    3,742
    4,825
    113
    එලකිරි හන්දිය
    @geeko එහෙම ගන්න එක අවුලක් නෑ බ්‍රෝ. ගොඩක් ලේඩීස්ලා ගන්නෙම ඔටෝ ලයිසන් එක විතරයි. හැබැයි ඉතින් කොහේ හරි මැනුවල් එකක් පදින්න ඕන උනොත් නම් කරන්න දෙයක් නෑ. ඒ ඇරෙන්න මැනුවල් වලට ගොඩ වෙන්නෙම නෑයි කියලා හිතනවා නම් කෙලින්ම ඔටෝ ලයිසන් එකෙන් ශේප් වෙන්න.
     

    chinthaka156

    Well-known member
  • Jun 26, 2008
    3,742
    4,825
    113
    එලකිරි හන්දිය
    කොල්ලෙක්ට අවුල් නේද එහෙම. ගන්න එක මැනුවල්ම ගන්න එක හොඳයි නේද


    ගියර් ක්ලච් පැටලෙයි කියලා හිතෙනවා බන්. මම බැලුවේ මුලින් ඔටෝ අරන් ඊට පස්සේ මැනුවල් ගන්න. බැරි වෙලාවත් අරක අවුල් වුනොත් අඩුම තරමේ ඔටෝ එක හරි තියෙනවානේ
    ------ Post added on Oct 3, 2023 at 5:09 PM
    එහෙම එකක් නෑ. මැනුවල් වලට ඔටෝ වලට කිය කියා වෙනම රෙජිස්ටර් කරන්නේ නෑ. ට්‍රයල් එකේදි ඔයා පදින්නේ මැනුවල් එකක් නම් මැනුවල් ලයිසන් දෙනවා. පදින්නේ ඔටෝ එකක් නම් ලයිසන් එකත් ඔටෝ...

    ගොඩක් කෙල්ලෝ ට්‍රේනින් වෙන මුල් ටිකේ මැනුවල් පදින්න ඇවිත් ඒක අමාරුයි කියලා ලර්නර්ස් එකෙන් ඔටෝ එකටම මාරු වෙනවා.
     

    Any.key

    Well-known member
  • Jul 13, 2017
    10,524
    12,937
    113
    උඹ තවම එකක් අල්ලන්නෙත් නැතුව කොහොමද බන් එහෙම බෑ කියල හිතන්නේ.
    ඕක උඹේ ඔලුවෙන් අයින් කරගනින් මහ දෙයක් නෑ පාරේ වහනයක් එලව ගන්න බය නැත්නම් පුළුවන්
    කරන ටික හරියට ඔලුවට දාගනින්
    ඉස්සල්ලම ලර්නස් යන්න එපා උඹ දැන් එතනත් බැනුම් අහන්න වෙයි කියල හිත හිතනේ යන්න හදන්නේ අඳුරන එකෙගේ වාහනයකින් ටිකක් පුරුදු වෙන්න බලපන්
     

    ලොකු bhai

    Well-known member
  • Jun 18, 2012
    1,163
    1,746
    113
    කියහං බලන්න අලුතෙන් හදන manual වාහන. ඉන්දියන් ලඩි විතරයි තාම manual එන්නේ.

    මම දැන් අවුරුදු පහළොවකින් විතර මැනුවල් වාහනයක් පැදලා නෑ. දැන් ම් පදින්නේ බැලුවත් ඇති සමහරවිට.

    අවුරුදු 15 කියන්නේ උබ ඔටෝ වහනමනේ පැදල තියෙන්නේ. මොකක්ද බන් වාහනේ? Hybrid car ද?