ලයිසන් Auto Vehicle විතර තියෙන කොල්ලෝ ඉන්නවාද

tclanki

Well-known member
  • Feb 11, 2010
    6,658
    2,345
    113
    manual ekkama ganna bikes ekka. mn license gaddi bike padinnat puluwan uni yanna bike ekak illala ammage bara bare hinda gatte ne (ekata hriyanna ammage vehicle eka dunna intern yaddi) e unata adatath hitata dukai bike ekak aran padinna beri eka gana
     
    RottenCOLT

    Well-known member
  • Oct 9, 2011
    27,557
    16,394
    113
    Awashaya eka balala ganna. Manual eka hadisiyakafi uwamana unoth aparade kiyala hitheida danne naha.
     
    ruchakashri

    Well-known member
  • Jan 21, 2010
    401
    384
    63
    ඔවු. ඔය කියන්නේ ඔටෝ වාඅනයකින් ට්‍රයල් පෙන්නුවහම B1 කියන කැටගරිය විතරක් හම්බ වෙන අය. එයාලට ෆුල් එක (both B and B1) හම්බ වෙන්නේ නෑ.
    B1 කියන්නේ ත්‍රිවිල් නේ බන්. ඔටෝ මැනුවල් කියල වෙනම කැටගරි එකක් නෑ Restriction කොළම් එකේ AT කියල ගහනවා

    වාහන පන්ති – 2009 අංක 08 දරණ සංශෝධිත මෝටර් රථ ප්‍රවාහන පනතේ 122 වගන්තිය​

    විස්තරයඅලුත් පන්තියවෙනත් පන්ති සඳහා වලංගුභාවයරූපමය සංකේතයපැරණි පන්තිය
    එන්ජින් ධාරිතාව සී. සී. 100 නොඉක්මවන සැහැල්ලු මෝටර් සයිකල්A1G1
    1.png
    D
    එන්ජින් ධාරිතාව සී. සී. 100 ඉක්මවන මෝටර් සයිකල්AA1,G1
    22.png
    D
    මෝටර් ට්‍රයිසිකල් හෝ මෝටර් ට්‍රයිසිකල් වෑන්: තාර බර කි.ග්‍රෑ. 500 නොඉක්මවන්නාවූ ද, වාහනයේ දළ බර කි.ග්‍රෑ. 1000 නොඉක්මවන්නාවූ ද, මෝටර් ට්‍රයිසිකලයක් හෝ මෝටර් ට්‍රයිසිකල් වෑන්B1G1
    3.png
    E,F
    රියදුරු අසුන ද ඇතුළුව ආසන සංඛ්‍යාව නවයකට වැඩි නොවන්නා වූ සියලු මෝටර් කාර් රථ/ වාහනයේ දළ බර කි.ග්‍රෑ. 3500 නොඉක්මවන්නා වූ සහ ආසන සංඛ්‍යාව රියදුරු අසුන ද, ඇතුළුව ආසන 9 කට ව‍ැඩි නොවන්නාවූ ද ද්විත්ව කාර්ය වාහන; එම වාහන වලට, අවසර දෙන ලද උපරිම බර කි.ග්‍රෑ. 750 වැඩි නොවන ට්‍රේලරයක් ද අමුණා තිබිය හැකිය; මෙම පන්තියේ මෝටර් වාහනවලට වෙනස් හැකියාවන් ඇති පුද්ගලයන් විසින් පදවනු ලබන මෝටර් රථයක් ද ඇතුළත් විය හැකියBG1
    4.png
    C,C1
    සැහැල්ලු මෝටර් ලො‍රි: වාහනයේ දල බර කි.ග්‍රෑ. 3500 ට අඩු නොවන සහ කි.ග්‍රෑ. 17000 ට වැඩි නොවන මෝටර් ලොරි: මෙම පන්තියට අයත් මෝටර් වාහනවලට තාර බර කි.ග්‍රෑ. 750 නොඉක්මවන්නාවූ ට්‍රේලරයක් ද අමුණා තිබිය හැකිය.C1B,G1
    5.png
    B1
    මෝටර් ලොරි - වාහනයේ දල බර කි.ග්‍රෑ. 17000ට වැඩි මෝටර් ලොරිය; තාර බර කි.ග්‍රෑ. 750 ට වැඩි නොවන ට්‍රේලරයක් ද අමුණා තිබිය හැකිය.CC1,B,J,G,G1
    6.png
    B
    මෝටර් ලොරියක් හා තාර බර කි.ග්‍රෑ. 750 ඉක්මවන්නා වූ හා දල බර කි.ග්‍රෑ. 3500 නොඉක්මවන්නා වූ ට්‍රේලරයක් හෝ ට්‍රේලර් අමුණා සකස් කරන ලද ඒකාබද්ධ රථයක් හෝ ඈඳූ රථයක්CEC,C1,B,B1,G,G1,J
    7.png
    B
    සැහැල්ලු මෝටර් කෝච්: රියදුරු අසුනට අමතරව ආසන 9 ට වඩා වැඩි වූ ද, ආසන 33 ට වඩා අඩු වූ ද, පුද්ගලයන් රැගෙන යාම සඳහා භාවිතා කරනු ලබන මෝටර් වාහන: මෙම පන්තියේ මෝටර් වාහන වලට පැටවිය හැකි උපරිම බර කි.ග්‍රෑ. 750 නොඉක්මවන්නා වූ ට්‍රේලරයක් ද අමුණා තිබිය හැකිය.D1C1, B, B1, G, G1
    8.png
    A1
    මෝටර් කෝච්: රියදුරු අසුනට අමතරව ආසන 33 ට වඩා ඇති මෝටර් කෝච් රථ; පැටවිය හැකි උපරිම බර කි.ග්‍රෑ. 750 නොඉක්මවන ට්‍රේලරයක් ද අමුණා තිබිය හැකියDD1, C, C1, B, B1, G, G1,J
    9.png
    A
    බර මෝටර් කෝච්: රියදුරු අසුනට අමතරව ආසන 33 ට වඩා වැඩි ප්‍රමාණයක් ඇත්තාවූ ද, මෝටර් කෝච් රථයක් සහ උපරිම බර කි.ග්‍රෑ. 750 ට වැඩි වන්නාවූ ට්‍රේලරයක් හෝ මෝටර් කෝච් රථ දෙකක ඒකාබද්ධ කිරීමක්DED, D1, C, C1, CE, B, B1, G, G1,J
    10.png
    _
    ට්‍රේලරයක් සහිත රෝද දෙකේ අත් ට්‍රැක්ටර්G1නිල්
    11.png
    G1
    ට්‍රේලරයක් සහිත හෝ රහිත කෘෂිකාර්මික ඉඩම් වාහනGG1
    12.png
    G
    විශේෂ කාර්ය වාහන: ඉදිකිරීම්, පැටවීම් ආදිය සඳහා භාවිතා කරනු ලබන වාණිජ වාහන, පැටවීමේ බෑමේJG1
    13.png
    _
     
    Last edited:
    • Like
    Reactions: geeko

    social anxiety guy

    Well-known member
  • Jan 3, 2016
    643
    878
    93
    මමනං කියන්නෙ මැනුවල් ගන්න එක හොදයි
    බයික්, ත්‍රීවිල් එකත් ඔය ගමන්ම ගනින්.
    හේතුව අපිට නොහිතන වෙලාවක ඔයවයින් එකක් පදින්න උනොත්, එහෙම වෙලාවක තියෙන්නෙත් ඒ වගේ වාහනයක් විතරක්ම උනොත් පදින්න පුලුවන් වෙන එක වටිනවා.මමත් ඔටෝමැටික් විතරක් ගන්න ඉදල පස්සෙ ඒක වෙනස් කරල සැහැල්ලු වාහන කැටගරි ඔක්කොම ගත්තා...
     
    geeko

    Well-known member
  • Mar 18, 2013
    7,488
    4,507
    113
    license eke AT kiyala mark ekak dala thyenne thibbe auto gatha unge.
    හරි මචන්. Thanks. දෙකම ඉගෙනගෙන මැනුවල් ශුවර් එකක් නැත්තන් ඔටෝ විතරක් ට්‍රයල් දෙන්නත් පුලුවන් ඇති නේද
    කිසි දෙකට බය වෙන්නෙපා බන්. මමත් ඉස්සර බයේ හිටිය කාලයක් තිබ්බ මිනිස්සු මේ දෙක කොහොම පටලගන් නැතුව හරියට කරනවද කියල. අන්තිමට වාහන එලවන්න පුළුවන් උන එකත් ඇනයක් වෙන තරමට වැඩේ නිකන්ම හරි යනවා. බය වෙන්නෙපා.
    ඔව් බන් මටත් තියෙන්නේ ඒක තමයි. මට සමන්‍යෙන් එක පාර දේවල් දෙක තුනක් එකට කරන්න වෙන වැඩ දැක්කාම එහෙම හිතෙනවා. හැබැයි හුරු වුනාම හරි.ඒත් හුරු වෙන්න ටිකක් කල් යයිනේ. එතකල් ලර්නර්ස් එකෙ උන්ගෙන් බැනුම් අහන්න එපැයි
    Dan hugak unta license thibbath Manual padinna ba bn. Bonne nathi manual vehicle elawanna puluwan unoth thama karuma gewanna wenne
    ඒකනම් ඇත්ත. මැනුවල් විතරක් නෙමේ. ලයිසන් එක තිබ්බාට ඔටෝ එකක්වත් පාරට දාගන්න බැරි අය ඉන්නවා
    Mata thiyenne Auto license ekak.
    Aragena dan awurdu 8 k wenawa.
    ලර්නර්ස් එකේ උන් හිනා වෙන්නේ නැද්ද බන් කෝචොක් එකට වගේ
    කියහං බලන්න අලුතෙන් හදන manual වාහන. ඉන්දියන් ලඩි විතරයි තාම manual එන්නේ.

    මම දැන් අවුරුදු පහළොවකින් විතර මැනුවල් වාහනයක් පැදලා නෑ. දැන් ම් පදින්නේ බැලුවත් ඇති සමහරවිට.
    මරූටි වැඩි හරියක් තාමත් තියෙන්නේ මැනුවල් නේද බන්

    කාර් එකක් වගේ පදින්නනම් auto ඉතරක් ගනින් ඒ ⁣ඇති

    ඒත් මරූටියක් වගේ සෙට් වුනොත් වැඩිහරියක් තියෙන්නේ මැනුවල් නේද
    හරියට පුරුදු වෙලා Full ලයිසන් එක ගන්න මචං Manual transmission පදින්න සෙට් උනේ නැතුවාට Manual ගැන දැනගෙන ඉන්න එක වටිනවා කොල්ලෙක් විදියට
    ඔව් බන් මොකද කරන්නේ කියලා දැන ගන්න තමයි මේක දැම්මේ. ගොඩක් උන් එහෙම ඔටෝ විතරක් අරන් තියෙනවානම් ඒක ගන්න එක ලේසිනේ. එහෙම නැත්තන් අවුල් වගේනම් මැනුවල්ම ගන්නවා
    එහෙම එකක් නෑ. මැනුවල් වලට ඔටෝ වලට කිය කියා වෙනම රෙජිස්ටර් කරන්නේ නෑ. ට්‍රයල් එකේදි ඔයා පදින්නේ මැනුවල් එකක් නම් මැනුවල් ලයිසන් දෙනවා. පදින්නේ ඔටෝ එකක් නම් ලයිසන් එකත් ඔටෝ...

    ගොඩක් කෙල්ලෝ ට්‍රේනින් වෙන මුල් ටිකේ මැනුවල් පදින්න ඇවිත් ඒක අමාරුයි කියලා ලර්නර්ස් එකෙන් ඔටෝ එකටම මාරු වෙනවා.
    හරිනම් කෙල්ලොන්ට තමයි මැනුවල්ල් ලේසි වෙන්න ඕනේ කොල්ලොන්ට වඩා. වැඩ දෙක තුනක් එකට වෙන දේවල් පැටලෙන්නේ නැතුව උන්ට තමයි කරන්න ලේසි. ඩාන්සිං වගේ දේවල්
    manual ekkama ganna bikes ekka. mn license gaddi bike padinnat puluwan uni yanna bike ekak illala ammage bara bare hinda gatte ne (ekata hriyanna ammage vehicle eka dunna intern yaddi) e unata adatath hitata dukai bike ekak aran padinna beri eka gana

    ඒ කියන්නේ උඹ බයික් එක නැතුව කාර් ලයිසන් එක විතරද ගත්තේ. කොයි කාලේද ගත්තේ ලයිසන් එක
    Awashaya eka balala ganna. Manual eka hadisiyakafi uwamana unoth aparade kiyala hitheida danne naha.
    මටනම් ඔටෝ විතරක් තිබ්බත් ඇති. ඒත් මැනුවල් නැති එක අඩුවක් වෙයිද කියල හිතෙනවා. හදිස්සියකදි මැනුවල් එකක් වගේ සෙට් වුනොත්. අනික ලර්නර්ස් එකේ උන් උනත් මොනවා කියයිද දන්නේ නෑ එක පාර ගිහින් ඔටෝ විතරක් කරනවා කිව්වාම
    Godak Kello ehema gannawa.

    Eka awasiy habay, hadisiyata
    Manual ma Ganna.
    ඒක තමයි. එක්කෝ මැනුවල්ම පටන් ගන්නවා පැටලෙනවා වගේනම් ට්‍රයල් එකේදි ඔටෝ විතරක් දෙනවා. නැත්තන් මොකුත් නැතුව යයිනේ ශුවර් නැතුව මැනුවල් දෙන්න ගිහින්. සමහර විට හිතන තරම්ම යකා කළු නැතුව ඇති

    මමනං කියන්නෙ මැනුවල් ගන්න එක හොදයි
    බයික්, ත්‍රීවිල් එකත් ඔය ගමන්ම ගනින්.
    හේතුව අපිට නොහිතන වෙලාවක ඔයවයින් එකක් පදින්න උනොත්, එහෙම වෙලාවක තියෙන්නෙත් ඒ වගේ වාහනයක් විතරක්ම උනොත් පදින්න පුලුවන් වෙන එක වටිනවා.මමත් ඔටෝමැටික් විතරක් ගන්න ඉදල පස්සෙ ඒක වෙනස් කරල සැහැල්ලු වාහන කැටගරි ඔක්කොම ගත්තා...
    කොයි කාලේ වගේද ගත්තේ ලයිසන් එක
    ------ Post added on Oct 4, 2023 at 7:23 PM
     
    • Like
    Reactions: Solo Rider

    geeko

    Well-known member
  • Mar 18, 2013
    7,488
    4,507
    113
    B1 කියන්නේ ත්‍රිවිල් නේ බන්. ඔටෝ මැනුවල් කියල වෙනම කැටගරි එකක් නෑ Restriction කොළම් එකේ AT කියල ගහනවා

    වාහන පන්ති – 2009 අංක 08 දරණ සංශෝධිත මෝටර් රථ ප්‍රවාහන පනතේ 122 වගන්තිය​

    විස්තරයඅලුත් පන්තියවෙනත් පන්ති සඳහා වලංගුභාවයරූපමය සංකේතයපැරණි පන්තිය
    එන්ජින් ධාරිතාව සී. සී. 100 නොඉක්මවන සැහැල්ලු මෝටර් සයිකල්A1G1
    1.png
    D
    එන්ජින් ධාරිතාව සී. සී. 100 ඉක්මවන මෝටර් සයිකල්AA1,G1
    22.png
    D
    මෝටර් ට්‍රයිසිකල් හෝ මෝටර් ට්‍රයිසිකල් වෑන්: තාර බර කි.ග්‍රෑ. 500 නොඉක්මවන්නාවූ ද, වාහනයේ දළ බර කි.ග්‍රෑ. 1000 නොඉක්මවන්නාවූ ද, මෝටර් ට්‍රයිසිකලයක් හෝ මෝටර් ට්‍රයිසිකල් වෑන්B1G1
    3.png
    E,F
    රියදුරු අසුන ද ඇතුළුව ආසන සංඛ්‍යාව නවයකට වැඩි නොවන්නා වූ සියලු මෝටර් කාර් රථ/ වාහනයේ දළ බර කි.ග්‍රෑ. 3500 නොඉක්මවන්නා වූ සහ ආසන සංඛ්‍යාව රියදුරු අසුන ද, ඇතුළුව ආසන 9 කට ව‍ැඩි නොවන්නාවූ ද ද්විත්ව කාර්ය වාහන; එම වාහන වලට, අවසර දෙන ලද උපරිම බර කි.ග්‍රෑ. 750 වැඩි නොවන ට්‍රේලරයක් ද අමුණා තිබිය හැකිය; මෙම පන්තියේ මෝටර් වාහනවලට වෙනස් හැකියාවන් ඇති පුද්ගලයන් විසින් පදවනු ලබන මෝටර් රථයක් ද ඇතුළත් විය හැකියBG1
    4.png
    C,C1
    සැහැල්ලු මෝටර් ලො‍රි: වාහනයේ දල බර කි.ග්‍රෑ. 3500 ට අඩු නොවන සහ කි.ග්‍රෑ. 17000 ට වැඩි නොවන මෝටර් ලොරි: මෙම පන්තියට අයත් මෝටර් වාහනවලට තාර බර කි.ග්‍රෑ. 750 නොඉක්මවන්නාවූ ට්‍රේලරයක් ද අමුණා තිබිය හැකිය.C1B,G1
    5.png
    B1
    මෝටර් ලොරි - වාහනයේ දල බර කි.ග්‍රෑ. 17000ට වැඩි මෝටර් ලොරිය; තාර බර කි.ග්‍රෑ. 750 ට වැඩි නොවන ට්‍රේලරයක් ද අමුණා තිබිය හැකිය.CC1,B,J,G,G1
    6.png
    B
    මෝටර් ලොරියක් හා තාර බර කි.ග්‍රෑ. 750 ඉක්මවන්නා වූ හා දල බර කි.ග්‍රෑ. 3500 නොඉක්මවන්නා වූ ට්‍රේලරයක් හෝ ට්‍රේලර් අමුණා සකස් කරන ලද ඒකාබද්ධ රථයක් හෝ ඈඳූ රථයක්CEC,C1,B,B1,G,G1,J
    7.png
    B
    සැහැල්ලු මෝටර් කෝච්: රියදුරු අසුනට අමතරව ආසන 9 ට වඩා වැඩි වූ ද, ආසන 33 ට වඩා අඩු වූ ද, පුද්ගලයන් රැගෙන යාම සඳහා භාවිතා කරනු ලබන මෝටර් වාහන: මෙම පන්තියේ මෝටර් වාහන වලට පැටවිය හැකි උපරිම බර කි.ග්‍රෑ. 750 නොඉක්මවන්නා වූ ට්‍රේලරයක් ද අමුණා තිබිය හැකිය.D1C1, B, B1, G, G1
    8.png
    A1
    මෝටර් කෝච්: රියදුරු අසුනට අමතරව ආසන 33 ට වඩා ඇති මෝටර් කෝච් රථ; පැටවිය හැකි උපරිම බර කි.ග්‍රෑ. 750 නොඉක්මවන ට්‍රේලරයක් ද අමුණා තිබිය හැකියDD1, C, C1, B, B1, G, G1,J
    9.png
    A
    බර මෝටර් කෝච්: රියදුරු අසුනට අමතරව ආසන 33 ට වඩා වැඩි ප්‍රමාණයක් ඇත්තාවූ ද, මෝටර් කෝච් රථයක් සහ උපරිම බර කි.ග්‍රෑ. 750 ට වැඩි වන්නාවූ ට්‍රේලරයක් හෝ මෝටර් කෝච් රථ දෙකක ඒකාබද්ධ කිරීමක්DED, D1, C, C1, CE, B, B1, G, G1,J
    10.png
    _
    ට්‍රේලරයක් සහිත රෝද දෙකේ අත් ට්‍රැක්ටර්G1නිල්
    11.png
    G1
    ට්‍රේලරයක් සහිත හෝ රහිත කෘෂිකාර්මික ඉඩම් වාහනGG1
    12.png
    G
    විශේෂ කාර්ය වාහන: ඉදිකිරීම්, පැටවීම් ආදිය සඳහා භාවිතා කරනු ලබන වාණිජ වාහන, පැටවීමේ බෑමේJG1
    13.png
    _
    දෙකම ඉගෙනගෙන මැනුවල් ශුවර් එකක් නැත්තන් ඔටෝ විතරක් ට්‍රයල් දෙන්නත් පුලුවන් ඇති නේද
     
    ලොකු bhai

    Well-known member
  • Jun 18, 2012
    1,163
    1,746
    113
    ඔව් බන් මටත් තියෙන්නේ ඒක තමයි. මට සමන්‍යෙන් එක පාර දේවල් දෙක තුනක් එකට කරන්න වෙන වැඩ දැක්කාම එහෙම හිතෙනවා. හැබැයි හුරු වුනාම හරි.ඒත් හුරු වෙන්න ටිකක් කල් යයිනේ. එතකල් ලර්නර්ස් එකෙ උන්ගෙන් බැනුම් අහන්න එපැයි

    එන්ජිම කැරකෙන හැටියි, එන්ජිමයි රෝදයි ක්ලච් එකෙන් සම්බන්ධ කරන හැටි විසන්ධි කරන හැටියි තෙරුම්ගනින්කෝ. එතකොට උබට තේරෙනවා ඕක. බය වෙන්නෙපා ඔය යකඩ ගොඩවල් වලට. ජය බ්‍රෝ. එක එකාගේ කතා අහන නැතුව මැනුවල් ලයිසන් එක ගනින්. අගයක් එකතු කරගනින් පිරිමියෙක් විදිහට ජීවිතේට.
     
    • Love
    Reactions: Himazharin

    Himazharin

    Well-known member
  • Jul 22, 2020
    3,339
    4,786
    113
    Mind Palace
    ඔවු. ඔය කියන්නේ ඔටෝ වාඅනයකින් ට්‍රයල් පෙන්නුවහම B1 කියන කැටගරිය විතරක් හම්බ වෙන අය. එයාලට ෆුල් එක (both B and B1) හම්බ වෙන්නේ නෑ.
    අපෙ තාත්තාට ත්‍රීවිල් වලට ලයිසන් තියෙන්නෙ ඒකියන්නෙ B1 ඒ කියන්නෙ එයාටත් auto car පදින්න පුලුවන්ද
     
    ruchakashri

    Well-known member
  • Jan 21, 2010
    401
    384
    63
    දෙකම ඉගෙනගෙන මැනුවල් ශුවර් එකක් නැත්තන් ඔටෝ විතරක් ට්‍රයල් දෙන්නත් පුලුවන් ඇති නේද
    එතකොට ඔටෝ විතරයි ලයිෂන් දෙන්නේ මොකද ඔයා ට්‍රයල් පෙන්නන්නේ ඔටෝ එහෙක නිසා. මම නම් කියන්නේ මැනුවල් ගන්න එක වටිනවා.
     
    chinthaka156

    Well-known member
  • Jun 26, 2008
    3,740
    4,815
    113
    එලකිරි හන්දිය
    අපෙ තාත්තාට ත්‍රීවිල් වලට ලයිසන් තියෙන්නෙ ඒකියන්නෙ B1 ඒ කියන්නෙ එයාටත් auto car පදින්න පුලුවන්ද
    සොරි... මට පොඩ්ඩක් වැරදුනා. ඔටෝ ඒවා වලදි රෙස්ට්‍රික්ශන් එකේ AT කියලා දානවා. B1 කියන්නේ ත්‍රීවිල් වලට.
     
    • Love
    Reactions: Himazharin

    tclanki

    Well-known member
  • Feb 11, 2010
    6,658
    2,345
    113
    ඒ කියන්නේ උඹ බයික් එක නැතුව කාර් ලයිසන් එක විතරද ගත්තේ. කොයි කාලේද ගත්තේ ලයිසන් එක

    කොයි කාලේ වගේද ගත්තේ ලයිසන් එක
    ------ Post added on Oct 4, 2023 at 7:23 PM

    ow mn gatte license eka 2011 di.