license eke AT kiyala mark ekak dala thyenne thibbe auto gatha unge.
හරි මචන්. Thanks. දෙකම ඉගෙනගෙන මැනුවල් ශුවර් එකක් නැත්තන් ඔටෝ විතරක් ට්‍රයල් දෙන්නත් පුලුවන් ඇති නේද
කිසි දෙකට බය වෙන්නෙපා බන්. මමත් ඉස්සර බයේ හිටිය කාලයක් තිබ්බ මිනිස්සු මේ දෙක කොහොම පටලගන් නැතුව හරියට කරනවද කියල. අන්තිමට වාහන එලවන්න පුළුවන් උන එකත් ඇනයක් වෙන තරමට වැඩේ නිකන්ම හරි යනවා. බය වෙන්නෙපා.
ඔව් බන් මටත් තියෙන්නේ ඒක තමයි. මට සමන්යෙන් එක පාර දේවල් දෙක තුනක් එකට කරන්න වෙන වැඩ දැක්කාම එහෙම හිතෙනවා. හැබැයි හුරු වුනාම හරි.ඒත් හුරු වෙන්න ටිකක් කල් යයිනේ. එතකල් ලර්නර්ස් එකෙ උන්ගෙන් බැනුම් අහන්න එපැයි
Dan hugak unta license thibbath Manual padinna ba bn. Bonne nathi manual vehicle elawanna puluwan unoth thama karuma gewanna wenne
ඒකනම් ඇත්ත. මැනුවල් විතරක් නෙමේ. ලයිසන් එක තිබ්බාට ඔටෝ එකක්වත් පාරට දාගන්න බැරි අය ඉන්නවා
Mata thiyenne Auto license ekak.
Aragena dan awurdu 8 k wenawa.
ලර්නර්ස් එකේ උන් හිනා වෙන්නේ නැද්ද බන් කෝචොක් එකට වගේ
කියහං බලන්න අලුතෙන් හදන manual වාහන. ඉන්දියන් ලඩි විතරයි තාම manual එන්නේ.
මම දැන් අවුරුදු පහළොවකින් විතර මැනුවල් වාහනයක් පැදලා නෑ. දැන් ම් පදින්නේ බැලුවත් ඇති සමහරවිට.
මරූටි වැඩි හරියක් තාමත් තියෙන්නේ මැනුවල් නේද බන්
කාර් එකක් වගේ පදින්නනම් auto ඉතරක් ගනින් ඒ ඇති
ඒත් මරූටියක් වගේ සෙට් වුනොත් වැඩිහරියක් තියෙන්නේ මැනුවල් නේද
හරියට පුරුදු වෙලා Full ලයිසන් එක ගන්න මචං Manual transmission පදින්න සෙට් උනේ නැතුවාට Manual ගැන දැනගෙන ඉන්න එක වටිනවා කොල්ලෙක් විදියට
ඔව් බන් මොකද කරන්නේ කියලා දැන ගන්න තමයි මේක දැම්මේ. ගොඩක් උන් එහෙම ඔටෝ විතරක් අරන් තියෙනවානම් ඒක ගන්න එක ලේසිනේ. එහෙම නැත්තන් අවුල් වගේනම් මැනුවල්ම ගන්නවා
එහෙම එකක් නෑ. මැනුවල් වලට ඔටෝ වලට කිය කියා වෙනම රෙජිස්ටර් කරන්නේ නෑ. ට්‍රයල් එකේදි ඔයා පදින්නේ මැනුවල් එකක් නම් මැනුවල් ලයිසන් දෙනවා. පදින්නේ ඔටෝ එකක් නම් ලයිසන් එකත් ඔටෝ...
ගොඩක් කෙල්ලෝ ට්‍රේනින් වෙන මුල් ටිකේ මැනුවල් පදින්න ඇවිත් ඒක අමාරුයි කියලා ලර්නර්ස් එකෙන් ඔටෝ එකටම මාරු වෙනවා.
හරිනම් කෙල්ලොන්ට තමයි මැනුවල්ල් ලේසි වෙන්න ඕනේ කොල්ලොන්ට වඩා. වැඩ දෙක තුනක් එකට වෙන දේවල් පැටලෙන්නේ නැතුව උන්ට තමයි කරන්න ලේසි. ඩාන්සිං වගේ දේවල්
manual ekkama ganna bikes ekka. mn license gaddi bike padinnat puluwan uni yanna bike ekak illala ammage bara bare hinda gatte ne (ekata hriyanna ammage vehicle eka dunna intern yaddi) e unata adatath hitata dukai bike ekak aran padinna beri eka gana
ඒ කියන්නේ උඹ බයික් එක නැතුව කාර් ලයිසන් එක විතරද ගත්තේ. කොයි කාලේද ගත්තේ ලයිසන් එක
Awashaya eka balala ganna. Manual eka hadisiyakafi uwamana unoth aparade kiyala hitheida danne naha.
මටනම් ඔටෝ විතරක් තිබ්බත් ඇති. ඒත් මැනුවල් නැති එක අඩුවක් වෙයිද කියල හිතෙනවා. හදිස්සියකදි මැනුවල් එකක් වගේ සෙට් වුනොත්. අනික ලර්නර්ස් එකේ උන් උනත් මොනවා කියයිද දන්නේ නෑ එක පාර ගිහින් ඔටෝ විතරක් කරනවා කිව්වාම
Godak Kello ehema gannawa.
Eka awasiy habay, hadisiyata
Manual ma Ganna.
ඒක තමයි. එක්කෝ මැනුවල්ම පටන් ගන්නවා පැටලෙනවා වගේනම් ට්‍රයල් එකේදි ඔටෝ විතරක් දෙනවා. නැත්තන් මොකුත් නැතුව යයිනේ ශුවර් නැතුව මැනුවල් දෙන්න ගිහින්. සමහර විට හිතන තරම්ම යකා කළු නැතුව ඇති
මමනං කියන්නෙ මැනුවල් ගන්න එක හොදයි
බයික්, ත්‍රීවිල් එකත් ඔය ගමන්ම ගනින්.
හේතුව අපිට නොහිතන වෙලාවක ඔයවයින් එකක් පදින්න උනොත්, එහෙම වෙලාවක තියෙන්නෙත් ඒ වගේ වාහනයක් විතරක්ම උනොත් පදින්න පුලුවන් වෙන එක වටිනවා.මමත් ඔටෝමැටික් විතරක් ගන්න ඉදල පස්සෙ ඒක වෙනස් කරල සැහැල්ලු වාහන කැටගරි ඔක්කොම ගත්තා...
කොයි කාලේ වගේද ගත්තේ ලයිසන් එක
------
Post added on Oct 4, 2023 at 7:23 PM