ලර්නස් එකක් කරන්න අදහසක්

StillStanding

Member
Feb 20, 2016
491
62
0
avatar556582_2.gif


:shocked: අඩෝ මේකේ ඉන්න කෙල්ලමද මංදා බං අපේ ක්ලාස් එකකට එනවා. ඉස්සරහම පෝලිමේ හැමදාම වාඩි වෙන්නේ. ඉබ්බාගමුව සෙන්ට්‍රල් එකේ ඉස්කෝලේ. :yes:
පිස්සුද යකෝ මෙයාට දැන් 26ක් :lol:
 

pradeeplk1025

Well-known member
  • May 23, 2007
    7,539
    3,642
    113
    :rofl: small world

    :cool::yes::yes:

    පිස්සුද යකෝ මෙයාට දැන් 26ක් :lol:

    :shocked: අඩෝ උඹ කිව්වට විස්වාස කරන්නෙ නෑ බං මේ කෙල්ලමයි, ආයෙ ක්ලෝන් කලා වගේ. :yes: මේ විදියමයි. :cool: පට්ට මීටරයක් ඒ කෙල්ල. අනිවා මේ සැරේ medi. Bio ඩිස්ට්‍රික් රෑන්ක් එකක් කුරුණෑගලින්. එල මචා.. :)