ලර්නස් එකක් හොයන අයට!

E Jay

Well-known member
  • Mar 18, 2017
    2,158
    421
    83
    ලංකාවේ තමයි!
    meyalage vehicles da danne trial ekata.
    api Battaramulle New Perera Learners ekata giye..
    melo rahak na.
    Un RMV eka athulata gihin apiwa wena learners ekakta baara denawa.
    kisima kamakata na..

    කොයි කාලෙද ඇහුවේ දැන් දෙනවා ට්‍රයල් පෙන්නන්න එයාලගේ වෙහිකල්ස් මචං නිවු පෙරේරා එකටත් මම ගිහින් තියනවා මට ඇල්ලුවේ නැති නිසා ගියේ නෑ ඒකට මචං
     

    Pessimist

    Well-known member
  • Mar 6, 2018
    20,665
    1,562
    113
    🌎
    අඩෝ මං හිතං හිටියෙ බයින්නැතුව උගන්නන learners නෑ කියල :sorry:
     

    cedric1986

    Member
    Apr 9, 2012
    29,703
    941
    0
    192.168.1.1
    අඩෝ මං හිතං හිටියෙ බයින්නැතුව උගන්නන learners නෑ කියල :sorry:


    මෙතන බනින්නෙ ඉන්ගිරිසියෙන් ඉතින් තේරෙන් නෑනෙ උබට අව්ලක් නෑ ඉතින්... :yes:
     

    audace

    Active member
  • Feb 20, 2017
    224
    89
    28
    යකෝ මේවටනෙ නියම driving school කියන්නෙ.පිටරට වගේ තියනවා නියමෙට.අලුතින් ලයිසන් ගන්න අයට හොදයි.
     

    waca

    Well-known member
  • Nov 13, 2006
    3,726
    2,206
    113
    Nugegoda
    Rep added+++
    අපේ කාලෙ නං ඔය simulator තිබුන්නෑ අපේ හාමුදුරුවනේ. ඉංස්ට්‍රක්ටර් කාරයගෙන් අමුතිත්ත කුණුහරුප අහගෙන තමයි පුරුදු වුනේ. ලයිසන් අරං අවුරුදු 14ක් වෙනව මගේ අතින් කිසිම ආකාරයක ලොකු ඇක්සිඩන්ට් එකක් වෙලා නෑ හැබැයි
     

    E Jay

    Well-known member
  • Mar 18, 2017
    2,158
    421
    83
    ලංකාවේ තමයි!

    මෙතන බනින්නෙ ඉන්ගිරිසියෙන් ඉතින් තේරෙන් නෑනෙ උබට අව්ලක් නෑ ඉතින්... :yes:

    :lol: පිස්සුද බං පෝස් කෙල්ලෝ ආවත් ලෙසන්ස් ගියේ සිංහලෙන් අපි කියපු නිසා ඉන්ගිල්ස් වලින් ලෙසන්ස් කරන්න ඔනේ අයට වෙන දවසක් දැම්මා අව්ලක් නෑ සිංහලින් හරි ඉංගිල්ස් වලින් හරි කැමති එකකින් උගන්නනවා
     

    E Jay

    Well-known member
  • Mar 18, 2017
    2,158
    421
    83
    ලංකාවේ තමයි!
    Rep added+++
    අපේ කාලෙ නං ඔය simulator තිබුන්නෑ අපේ හාමුදුරුවනේ. ඉංස්ට්‍රක්ටර් කාරයගෙන් අමුතිත්ත කුණුහරුප අහගෙන තමයි පුරුදු වුනේ. ලයිසන් අරං අවුරුදු 14ක් වෙනව මගේ අතින් කිසිම ආකාරයක ලොකු ඇක්සිඩන්ට් එකක් වෙලා නෑ හැබැයි

    එහෙම තමයි බං අපේ තාත්තත් 84 ලයිසන් අරන් තියෙන්නේ දැන් අවුරුද්කදකට ඉස්සල්ලා තමයි පලවෙනි පාරට ඇඩ්සිරන්ට් එකක් උනේ ඒකෙත් වැරුද්ද එකපාරට පැත්තෙන් දාපු බයික් කාරයාගේ බං
     
    Last edited:

    kavindu84

    Well-known member
  • Mar 7, 2017
    3,725
    1,272
    113
    matara
    tral පෙන්නන්න තියෙන්නෙ එක එක ලර්නස් වලට එක එක දවස් වලටද​?
     

    TOPPI-WELENDA

    Junior member
  • Feb 26, 2018
    68
    8
    8
    කඩේ
    මමත් ඔතැනට ගියා! තැන නම් නියමයි ඒත් ටිකක් ගනන් වැඩියි වගේ ඒත් ඒ ගානට වටිනවා ඉතින් ඒත් මාසේ පඩියෙන් ඒ ගාන දෙන එක ටිකක් අමාරුයි තමා ප්‍රස්නේ මමත් හිතන් ඉන්නේ රයිටින් ටෙස්ට් එකෙන් පස්සේ ලර්නස් එකකට යන්න:yes:
     

    gcloud

    Well-known member
  • Mar 29, 2018
    1,161
    858
    113
    oya baila wedak ne bn,

    C.T.B depo wala thiyena learners walata yanna. gaanath pattama adui. wedi kaalayak driving karannath hambenawa.