ලලිත් කොතලාවල ගැන හෑල්ලක්

gnilukshi

Well-known member
  • Oct 9, 2008
    25,056
    48,440
    113
    මේ මගේ කියවීමයි...
    ලලිත් කොතලාවල මහත්තයත් ජීවිත ගමන අවසන් කරල
    මේ මගේ පළවෙනි ප්‍රධානියා
    🌞මෙයාගෙ visiting card එක තමයි ලංකාවෙ මෙතෙක් නිර්මාණය කරපු දිගම visiting card එක
    🌞ඒකෙ ආයතන 183 ක හිමි කරුවෙක්
    🌞අඩුම පවුල් 40000 වත් ජීවත් උනා මෙයා නිසා
    🌞දවස් 7 ක් මගුල් කාපු මනුස්සයෙක් (එයාගෙ විවාහය සමරන්න ඕනම කෙනෙක්ට ඇවිත් කන්න දවස් 7 ක් එක දිගට කෑම දුන්න)
    🌞සිංගප්පූරු ශ්‍රීලංකා ව්‍යාපරික සබාපති
    🌞 ඉස්සර කොළඹ බිල්ඩින් වලින් 40% අයිති මෙයාට (අද වෙනකොට එකක්වත් නැහැ )
    🌞උපතින්ම බෞද්ධයෙක් මිය යන්නේ ක්‍රිස්තියානුවෙක් විදියට
    🌞සෝම හාමුදුරුවනගෙ අපවත්වීම එක්ක දේශපාලනිකව එතුමව ගාල් කලා. එදා Project එක run කලේ පාටලී වගේ අය.වටේ හිටපු උන් උදව් කලා ඒකට
    🌞ලෝකෙ හොඳම දියමන්ති ඔපදමන කර්මාන්තය අයිතිය තිබ්බෙ මෙයාට
    🌞දුප්පත් මිනිහෙක්ට පර්චස් 10 කින් හරි ඉඩමක හිමිකමක් ලබා ගන්න ක්‍රමවේදය හැදුවේ මෙයා
    🌞 පොඩිම මිනිහට වාහනයක් ගන්න ලීසිං ක්‍රම හැදුවේ මෙයා
    🌞මෙයාගේ ගොඩක් ආයතන වලට ඇතුළු වෙද්දී සහතික නෙමේ බලන්න කැපවීම හැඟීම සහ එයාගෙ තියෙන අවශ්‍යතාවය (දුප්පත්කම) ඒක එයාගෙ ඉල්ලිම
    🌞ගොඩක් ආයතන වල ගොළු බිහිරි අංගවිකල ආබාධිත මන්දබුද්දික අය වැඩකලා . අඩුම තරමේ 10% ක් වත් වැඩ කරා. සේවයක් නැත්නම් දොර ගාව හිනා වෙලා හරි ඉන්න කිව්වා.( The finance ආයතනයෙ පිළිගැනීමේ නිලධාරිනියක් හිටිය කකුල් දෙකම නැහැ .එයාගෙ උසට ටේබල් එක හදල කකුල් වහන්න කිව්ව. එයාගෙ හිනාවට පඩි දෙන්න කිව්ව)
    🌞කුඩා ව්‍යවසයක ණය ආදාර දෙන ක්‍රමේ ගෙනාවෙ මෙයා
    🌞සෙලින්කෝ / සෙලාන් / cdb / the finance ව්‍යාපරය වගේම අද වෙනත් නම් වලින් තියන ව්‍යාපර 150 වඩා අයිති තිබ්බෙ මෙයාට.
    🌞Ltte එකට පවා අබාදිතයන්ට රෝද පුටු / කෘතිම කකුල් දුන්න
    🌞ගෙවල් හැදුවා රස්සවල් නිර්මාණය කලා නොකරපු සමාජසේවයක් නැහැ( බ්ලූමැන්ඩල් කුනු වලේ පවුල් 2 කට ගෙවල් හදන project එක දුන්නෙ මට.මගෙ පලවෙනි සමාජ්සේවා අත්දැකීම දුන්නෙ එතුම)
    🌞හැමෝටම වගේ එයාටත් දේශපාලනය කරන්න හිතුනා. මෙයා R. premadasa මොඩල් එකට කැමතියි . ජීවිතේ විනාස උනා
    🌞හිත හොද හින්දම පල් හොරු ටිකක් මෙතුමගෙ මනුස්සකමට අමුනුස්සකම් කලා. ලොකු පුටුවල හිටිය උන් හොරා කෑවා
    🌞ඡන්දයක් ලං වෙද්දි පක්ෂ විපක්ෂ හැමෝටම සල්ලි බෙදුව
    🌞ඔය මහින්ද රාජපක්ශ ක්‍රීඩාංගණය හැදුවේ එයා. ඒක විවෘත කරන උත්සවයේදී එයා හිටියෙ භිරේ. අද කවුරුවත් ඒක දන්නෙවත් නැහැ
    🥺මැරෙන මොහොතේ සතයකවත් හිම්කම් නොතිබුණු ඒ උදව් කරපු කිසිම කෙනෙක් හිටියෙ නැහැ බිරිද පවා. ( මම දුප්පත් මිනිස්සුන්ට උදව් කරා ඒ මට හොදටම ඇති කිව්ව.. නිහඩවම එයා ගිහින් )

    සල්ලි කන්දක් මැද ඉපදිල හැම සතේම දුප්පත් මිනිස්සුන්ට වියදම් කරලා. දේශපාලනේ නිසා උස්සලා පොලේ ගහපු. රත්තරන් හදවතක්
    නිවන් සුව 🙏💗
    (ජීවත්ව හිටයදී (සිරගෙදර) මම දාපු පොස්ට් එක report කරපු අය මේක report කරන්න එපා 🙏)
    #Shalinda

    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,633
    72,844
    113
    මාලඹේ
    Ltte එකට පවා අබාදිතයන්ට රෝද පුටු / කෘතිම කකුල් දුන්න
    ඊට වැඩිය ඒවත් දුන්න බව දානවා
    ආ තව එකක් සමාගම් වල ලාභය යොහෝවා ගේ ආගමික කල්ලී වලට බෙදලා දුන්නා
     
    • Like
    Reactions: NRTG and sarika406

    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,633
    72,844
    113
    මාලඹේ
    මිලියන 500 ගැන නේද කිව්වෙ?
    LTTE එක ජර්මනිය , ප්‍රංශය, ඕස්ට්‍රේලියාව වගේ රටවල් වල එකතු කරන සල්ලි උතුරේ තිබ්බා සෙලින්කෝ එකේ කොම්පැණි හරහා LTTE එකට ලැබෙන්න සලස්සුවා
    LTTE කාලේ උතුරේ Business කරේ ලලිත් කොතලාවල ගේ ආයතන වලට විතරයි

    මු කොම්පැණි අටවා ගෙන හිටියේ මුගේ කළු සල්ලි සුදු කරන්න මිසක් අපිට ආදරේට නෙවෙයි
    මුට කොම්පැණි වල Profit එකෙන් ඇති වැඩක් නැහැ
     
    • Like
    Reactions: NRTG

    warwickuni

    Well-known member
  • May 21, 2008
    4,373
    1
    4,075
    113
    He had a vision and implemented it through delegation . This delegation also went to wrong hands. He was only worried about results not ethics. Lot of MRs black money also got into some ventures . This allowed them to destroy his empire and reputation. He was much more ethical than Dammika, Dilith etc.
    May he rest in peace.
     
    CoolMan88

    Well-known member
  • Dec 27, 2012
    6,783
    2,802
    113
    Anthimata miniha wetennan hethuwa mokakda? Rajapakshala nisa kiyala dannawa but aththatama mokakda une?
     
    • Like
    Reactions: NRTG

    Silentmind_001

    Well-known member
  • Dec 20, 2020
    1,117
    2,359
    113
    LTTE එක ජර්මනිය , ප්‍රංශය, ඕස්ට්‍රේලියාව වගේ රටවල් වල එකතු කරන සල්ලි උතුරේ තිබ්බා සෙලින්කෝ එකේ කොම්පැණි හරහා LTTE එකට ලැබෙන්න සලස්සුවා
    LTTE කාලේ උතුරේ Business කරේ ලලිත් කොතලාවල ගේ ආයතන වලට විතරයි

    මු කොම්පැණි අටවා ගෙන හිටියේ මුගේ කළු සල්ලි සුදු කරන්න මිසක් අපිට ආදරේට නෙවෙයි
    මුට කොම්පැණි වල Profit එකෙන් ඇති වැඩක්
    මු මොනා කරලද kalu salli හම්බ කරෙ
    නැහ
     
    • Like
    Reactions: NRTG

    topkollek

    Well-known member
  • May 22, 2014
    44,101
    1
    58,447
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    LTTE එක ජර්මනිය , ප්‍රංශය, ඕස්ට්‍රේලියාව වගේ රටවල් වල එකතු කරන සල්ලි උතුරේ තිබ්බා සෙලින්කෝ එකේ කොම්පැණි හරහා LTTE එකට ලැබෙන්න සලස්සුවා
    LTTE කාලේ උතුරේ Business කරේ ලලිත් කොතලාවල ගේ ආයතන වලට විතරයි

    මු කොම්පැණි අටවා ගෙන හිටියේ මුගේ කළු සල්ලි සුදු කරන්න මිසක් අපිට ආදරේට නෙවෙයි
    මුට කොම්පැණි වල Profit එකෙන් ඇති වැඩක් නැහැ
    එතකොට මිලියන 500 කවුද දුන්නෙ ?
     
    • Like
    Reactions: Xi Jinping and NRTG

    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    43,649
    50,021
    113
    සේදවත්ත
    මේ මගේ කියවීමයි...
    ලලිත් කොතලාවල මහත්තයත් ජීවිත ගමන අවසන් කරල
    මේ මගේ පළවෙනි ප්‍රධානියා
    🌞මෙයාගෙ visiting card එක තමයි ලංකාවෙ මෙතෙක් නිර්මාණය කරපු දිගම visiting card එක
    🌞ඒකෙ ආයතන 183 ක හිමි කරුවෙක්
    🌞අඩුම පවුල් 40000 වත් ජීවත් උනා මෙයා නිසා
    🌞දවස් 7 ක් මගුල් කාපු මනුස්සයෙක් (එයාගෙ විවාහය සමරන්න ඕනම කෙනෙක්ට ඇවිත් කන්න දවස් 7 ක් එක දිගට කෑම දුන්න)
    🌞සිංගප්පූරු ශ්‍රීලංකා ව්‍යාපරික සබාපති
    🌞 ඉස්සර කොළඹ බිල්ඩින් වලින් 40% අයිති මෙයාට (අද වෙනකොට එකක්වත් නැහැ )
    🌞උපතින්ම බෞද්ධයෙක් මිය යන්නේ ක්‍රිස්තියානුවෙක් විදියට
    🌞සෝම හාමුදුරුවනගෙ අපවත්වීම එක්ක දේශපාලනිකව එතුමව ගාල් කලා. එදා Project එක run කලේ පාටලී වගේ අය.වටේ හිටපු උන් උදව් කලා ඒකට
    🌞ලෝකෙ හොඳම දියමන්ති ඔපදමන කර්මාන්තය අයිතිය තිබ්බෙ මෙයාට
    🌞දුප්පත් මිනිහෙක්ට පර්චස් 10 කින් හරි ඉඩමක හිමිකමක් ලබා ගන්න ක්‍රමවේදය හැදුවේ මෙයා
    🌞 පොඩිම මිනිහට වාහනයක් ගන්න ලීසිං ක්‍රම හැදුවේ මෙයා
    🌞මෙයාගේ ගොඩක් ආයතන වලට ඇතුළු වෙද්දී සහතික නෙමේ බලන්න කැපවීම හැඟීම සහ එයාගෙ තියෙන අවශ්‍යතාවය (දුප්පත්කම) ඒක එයාගෙ ඉල්ලිම
    🌞ගොඩක් ආයතන වල ගොළු බිහිරි අංගවිකල ආබාධිත මන්දබුද්දික අය වැඩකලා . අඩුම තරමේ 10% ක් වත් වැඩ කරා. සේවයක් නැත්නම් දොර ගාව හිනා වෙලා හරි ඉන්න කිව්වා.( The finance ආයතනයෙ පිළිගැනීමේ නිලධාරිනියක් හිටිය කකුල් දෙකම නැහැ .එයාගෙ උසට ටේබල් එක හදල කකුල් වහන්න කිව්ව. එයාගෙ හිනාවට පඩි දෙන්න කිව්ව)
    🌞කුඩා ව්‍යවසයක ණය ආදාර දෙන ක්‍රමේ ගෙනාවෙ මෙයා
    🌞සෙලින්කෝ / සෙලාන් / cdb / the finance ව්‍යාපරය වගේම අද වෙනත් නම් වලින් තියන ව්‍යාපර 150 වඩා අයිති තිබ්බෙ මෙයාට.
    🌞Ltte එකට පවා අබාදිතයන්ට රෝද පුටු / කෘතිම කකුල් දුන්න
    🌞ගෙවල් හැදුවා රස්සවල් නිර්මාණය කලා නොකරපු සමාජසේවයක් නැහැ( බ්ලූමැන්ඩල් කුනු වලේ පවුල් 2 කට ගෙවල් හදන project එක දුන්නෙ මට.මගෙ පලවෙනි සමාජ්සේවා අත්දැකීම දුන්නෙ එතුම)
    🌞හැමෝටම වගේ එයාටත් දේශපාලනය කරන්න හිතුනා. මෙයා R. premadasa මොඩල් එකට කැමතියි . ජීවිතේ විනාස උනා
    🌞හිත හොද හින්දම පල් හොරු ටිකක් මෙතුමගෙ මනුස්සකමට අමුනුස්සකම් කලා. ලොකු පුටුවල හිටිය උන් හොරා කෑවා
    🌞ඡන්දයක් ලං වෙද්දි පක්ෂ විපක්ෂ හැමෝටම සල්ලි බෙදුව
    🌞ඔය මහින්ද රාජපක්ශ ක්‍රීඩාංගණය හැදුවේ එයා. ඒක විවෘත කරන උත්සවයේදී එයා හිටියෙ භිරේ. අද කවුරුවත් ඒක දන්නෙවත් නැහැ
    🥺මැරෙන මොහොතේ සතයකවත් හිම්කම් නොතිබුණු ඒ උදව් කරපු කිසිම කෙනෙක් හිටියෙ නැහැ බිරිද පවා. ( මම දුප්පත් මිනිස්සුන්ට උදව් කරා ඒ මට හොදටම ඇති කිව්ව.. නිහඩවම එයා ගිහින් )

    සල්ලි කන්දක් මැද ඉපදිල හැම සතේම දුප්පත් මිනිස්සුන්ට වියදම් කරලා. දේශපාලනේ නිසා උස්සලා පොලේ ගහපු. රත්තරන් හදවතක්
    නිවන් සුව 🙏💗
    (ජීවත්ව හිටයදී (සිරගෙදර) මම දාපු පොස්ට් එක report කරපු අය මේක report කරන්න එපා 🙏)
    #Shalinda

    ඔහු උපයාගත් දනයම @N A K A M U R A රාජපක්ෂලා කොල්ල කෑව තෝ දන්නවද. තෝ දන් නෑ ඇයි ? උබ තමා සෙලින්කෝ ටවර්ස් ඉස්සරා වේසකමේ ගිය බඩුව නිසා
     
    rangana26

    Well-known member
  • Feb 21, 2013
    9,698
    13,476
    113
    //ඒ උදව් කරපු කිසිම කෙනෙක් හිටියෙ නැහැ බිරිද පවා//

    සිසිලියා ඉන්නෙ සිගපූරුවේ නේද? ලන්කාවට එන්න බෑ වොරන්ට් එකක් තියෙනවා.

    දම්මිකලා,ඩිලිත්ලා රෙනෝලා ටත් කවදා හරි වෙන්නේ මේ ටික තමයි
     
    gnilukshi

    Well-known member
  • Oct 9, 2008
    25,056
    48,440
    113
    //ඒ උදව් කරපු කිසිම කෙනෙක් හිටියෙ නැහැ බිරිද පවා//

    සිසිලියා ඉන්නෙ සිගපූරුවේ නේද? ලන්කාවට එන්න බෑ වොරන්ට් එකක් තියෙනවා.

    දම්මිකලා,ඩිලිත්ලා රෙනෝලා ටත් කවදා හරි වෙන්නේ මේ ටික තමයි

    අපේ ජනාධිපති අපේක්ෂකයො
    1. කුනු ඉම්පෝට් කරපු එකෙක්
    2. ඇන්ටිජන් හොරෙක්
    3. කුඩ්ඩෙක්
    🥴
     
    Bitter Truth

    Well-known member
  • Dec 19, 2015
    24,449
    47,503
    113
    ඔයතරම් සල්ලි තියෙන කෙනෙක් හිගන්නෙක් උනේ කොහොමද.. @Mr UNKNOWN මෙයත් අර අපි කිව්ව unlucky ගොඩේ..:yes:
     
    N A K A M U R A

    Well-known member
  • Apr 10, 2018
    17,925
    18,673
    113
    日本
    ඔහු උපයාගත් දනයම @N A K A M U R A රාජපක්ෂලා කොල්ල කෑව තෝ දන්නවද. තෝ දන් නෑ ඇයි ? උබ තමා සෙලින්කෝ ටවර්ස් ඉස්සරා වේසකමේ ගිය බඩුව නිසා

    තොට පිස්සුද බූරුවෝ..කොහෙවත් ඉන්න ඵකෙක්ගෙ කාලකන්නි මූසල කමට බංකොලොත් වෙලා මිනිස්සුන්ට පොලු තියලා හිරේ ගියහම ඒකටත් රාජපක්ෂ ලා පලිද..යකෝ මේක හරි කෙලියක්නේ..
     
    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    43,649
    50,021
    113
    සේදවත්ත
    තොට පිස්සුද බූරුවෝ..කොහෙවත් ඉන්න ඵකෙක්ගෙ කාලකන්නි මූසල කමට බංකොලොත් වෙලා මිනිස්සුන්ට පොලු තියලා හිරේ ගියහම ඒකටත් රාජපක්ෂ ලා පලිද..යකෝ මේක හරි කෙලියක්නේ..
    පකක් බංකොලොත් උනා ඌ . ඌ පැහැදිලිව ගෙවන්න පුලුවන් කියද්දිත් ඌව හිරේට දැම්මේ රාජපක්ශලා . ඒ මනුස්සයව කොල්ල කැව දරු මුනුපුරන් නැති නිසා . දැක්කනේ හෝමාගම පිට්ටනියට කරපු දේ මිලියන 100 ඩොනේට් කරලා ඒ මනුස්සයගේ නමත් නැ , නැත්තම පර්සි මහින්දගේ පදනමකට කොහෙන්ද මිලියන 100 ලමයගේ වෙඩින් එකේ ලයිට් බිල ගෙවාගන්න සල්ලි නැති එකාට . තොපි හොරුන්ට ත්‍රස්තයන්ට කඩේ යන්නේ ඊටත් වඩා සුද්දට කඩේ ගිය කල්ලතෝනි දොන් ඇල්විල් රාජපක්සගේ පුතාල
     
    NRTG

    Well-known member
  • Oct 19, 2019
    41,165
    198,745
    113
    Colombo, Sri Lanka
    හොද මනුස්සයෙක් වෙන්න ඇති, අන්තිමට දේශපාලකයොයි ආගමයි ඔලුව උඩ තියන් වැරදි පාරක යන්න ගිහින් අද සමාජයේ බොහෝ දෙනෙක්ගෙන් නින්දා අපවාද විදිනවා