වෙන?LTTE එක ජර්මනිය , ප්‍රංශය, ඕස්ට්‍රේලියාව වගේ රටවල් වල එකතු කරන සල්ලි උතුරේ තිබ්බා සෙලින්කෝ එකේ කොම්පැණි හරහා LTTE එකට ලැබෙන්න සලස්සුවා
LTTE කාලේ උතුරේ Business කරේ ලලිත් කොතලාවල ගේ ආයතන වලට විතරයි
ම
මු කොම්පැණි අටවා ගෙන හිටියේ මුගේ කළු සල්ලි සුදු කරන්න මිසක් අපිට ආදරේට නෙවෙයි
මුට කොම්පැණි වල Profit එකෙන් ඇති වැඩක් නැහැ
ඒක ඉතින් ගැටලුවක් නෑනෙ. පන්සල් හදන්න සල්ලි දෙන ව්‍යාපාරිකයොත් ඉන්නෙ.ආ තව එකක් සමාගම් වල ලාභය යොහෝවා ගේ ආගමික කල්ලී වලට බෙදලා දුන්නා
ඒක ඉතින් ගැටලුවක් නෑනෙ. පන්සල් හදන්න සල්ලි දෙන ව්‍යාපාරිකයොත් ඉන්නෙ.
------ Post added on Oct 22, 2023 at 7:25 PM
සල්ලි දීලා ආගම වෙනස් කරන එකත් ගැටලුවක් නෑනෙ. ආගම කියන්නෙ තමන්ගෙ පෞද්ගලික කැමැත්තක්.යොහෝවා ආගමික කල්ලි කියන්නේ සල්ලි දීලා ආගම වෙනස් කරන්න ගෙවල් ගානේ යන එවුන්
ලංකාවේ කොහොමත් ඕක නිසා තමා ආගම් ප්‍රශ්න ඇති උනේ
පන්සල් හදන එකයි පල්ලි හදන එකයි ආගම් ප්‍රශ්න හදන අන්තවාදී කල්ලි පෝෂණය කරන එකයි LTTE කළු සල්ලි සුදු කරන එකයි වෙනම හතරක්
ඒවා ලංකාවේ තහනම් කරන්න ඕනේ ඔවාගෙන් තමා ආගම් ප්‍රශ්න ඇති වෙන්නේලලිත් කොතලාවල කියන්නෙ කොහොමටත් ධනවත් පවුලකින් පැවත ආපු කෙනෙක්
සල්ලි දීලා ආගම වෙනස් කරන එකත් ගැටලුවක් නෑනෙ. ආගම කියන්නෙ තමන්ගෙ පෞද්ගලික කැමැත්තක්.
Anyway මෙයා ඔය දාලා තියෙන interview එකේ කියන්නෙ එයා born again කියල.
------ Post added on Oct 22, 2023 at 7:30 PM
ඒවා ලංකාවේ තහනම් කරන්න ඕනේ ඔවාගෙන් තමා ආගම් ප්‍රශ්න ඇති වෙන්නේ
සල්ලි දීලා ආගම වෙනස් කරන්න දාගලන්න ඕනේ නැහැ තමන් අදහාගෙන ඉන්න ආගම වෙනස් කරන්න බලකරණවා නම් අවුරුදු 10 කට වත් හිරේ දාන්න ඕනේ
මේ මනුස්සයා අන්ග්ලිකන් බන්යොහෝවා ආගමික කල්ලි කියන්නේ සල්ලි දීලා ආගම වෙනස් කරන්න ගෙවල් ගානේ යන එවුන්
ලංකාවේ කොහොමත් ඕක නිසා තමා ආගම් ප්‍රශ්න ඇති උනේ
පන්සල් හදන එකයි පල්ලි හදන එකයි ආගම් ප්‍රශ්න හදන අන්තවාදී කල්ලි පෝෂණය කරන එකයි LTTE කළු සල්ලි සුදු කරන එකයි වෙනම හතරක්
මු කොම්පැණි අටවා ගෙන හිටියේ මුගේ කළු සල්ලි සුදු කරන්න මිසක් අපිට ආදරේට නෙවෙයි
මුට කොම්පැණි වල Profit එකෙන් ඇති වැඩක් නැහැ
අහා Agent එකෙන් log off වෙලා මේකෙන් අවද කුණුහරුප කියන්නara namal company atawan kareth okama neda wesige putho,
ratata wedak karala minissunta job dunna kothalawa wage manussayek lagin thiynnawath be oya rajapaksha sakkili ballo tika.
අහා Agent එකෙන් log off වෙලා මේකෙන් අවද කුණුහරුප කියන්න![]()
උන්ට සල්ලි දෙන එක නවත්තපු නිසාද හිර කරේපකක් බංකොලොත් උනා ඌ . ඌ පැහැදිලිව ගෙවන්න පුලුවන් කියද්දිත් ඌව හිරේට දැම්මේ රාජපක්ශලා . ඒ මනුස්සයව කොල්ල කැව දරු මුනුපුරන් නැති නිසා . දැක්කනේ හෝමාගම පිට්ටනියට කරපු දේ මිලියන 100 ඩොනේට් කරලා ඒ මනුස්සයගේ නමත් නැ , නැත්තම පර්සි මහින්දගේ පදනමකට කොහෙන්ද මිලියන 100 ලමයගේ වෙඩින් එකේ ලයිට් බිල ගෙවාගන්න සල්ලි නැති එකාට . තොපි හොරුන්ට ත්රස්තයන්ට කඩේ යන්නේ ඊටත් වඩා සුද්දට කඩේ ගිය කල්ලතෝනි දොන් ඇල්විල් රාජපක්සගේ පුතාල
uba agent kenek kiyalada??දන්නෝ දනිති Agent![]()
ඕය එඩිට් කරන ඒවට රැවටෙන්නේ උබල වගේ මැටි වලන් තමාuba agent kenek kiyalada??
eka ithin ar kasun leak karala thibbe screen shot thoge redi galawala
Power is always greater than money. Money doesn't bring power. When we see someone powerful with money, we automatically assume that they are powerful because they are rich, but often the reverse is what actually happened.උන්ට සල්ලි දෙන එක නවත්තපු නිසාද හිර කරේ
ඒ කියන්නේ මෙයාගේ සල්ලි වලට වඩා අරුන්ගේ බලය වැඩි උනා නෙහ්
උව හිරේ දැම්මා ගොල්ඩන් කී නඩුවට පස්සෙ , අධයක්ශ මන්ඩලය රාජපක්ෂ ඔඩොක්කුවෙ දාගෙන සමාගමේ බලය අරන් සල්ලි ඉස්සුවා , බිස්නස් එක වැට්ටුව . සමහර කෑලි ආන්ඩුවේ 50/50 පාලනයට ගත්තා සෙලාන් ඒම . කොතලාවලගේ අයිතින් එකින් එක අයින් කරලා ඌට පුස් බිස්නස් තියලා හොද ටික රාජපක්ෂ අදිසි හස්තයෙන් පාලනය වන පාලක මඩුල්ලකින් දිවෙන්න ඇරියාඋන්ට සල්ලි දෙන එක නවත්තපු නිසාද හිර කරේ
ඒ කියන්නේ මෙයාගේ සල්ලි වලට වඩා අරුන්ගේ බලය වැඩි උනා නෙහ්