ලලිත් කොතලාවල ගැන හෑල්ලක්

SDCR

Well-known member
  • Dec 24, 2020
    7,637
    7,702
    113
    LTTE එක ජර්මනිය , ප්‍රංශය, ඕස්ට්‍රේලියාව වගේ රටවල් වල එකතු කරන සල්ලි උතුරේ තිබ්බා සෙලින්කෝ එකේ කොම්පැණි හරහා LTTE එකට ලැබෙන්න සලස්සුවා
    LTTE කාලේ උතුරේ Business කරේ ලලිත් කොතලාවල ගේ ආයතන වලට විතරයි

    මු කොම්පැණි අටවා ගෙන හිටියේ මුගේ කළු සල්ලි සුදු කරන්න මිසක් අපිට ආදරේට නෙවෙයි
    මුට කොම්පැණි වල Profit එකෙන් ඇති වැඩක් නැහැ
    වෙන?
     
    • Like
    Reactions: NRTG

    olu bakka

    Well-known member
  • Aug 18, 2011
    22,872
    23,558
    113
    ආ තව එකක් සමාගම් වල ලාභය යොහෝවා ගේ ආගමික කල්ලී වලට බෙදලා දුන්නා
    ඒක ඉතින් ගැටලුවක් නෑනෙ. පන්සල් හදන්න සල්ලි දෙන ව්‍යාපාරිකයොත් ඉන්නෙ.

    ------ Post added on Oct 22, 2023 at 7:25 PM
     
    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,633
    72,844
    113
    මාලඹේ
    ඒක ඉතින් ගැටලුවක් නෑනෙ. පන්සල් හදන්න සල්ලි දෙන ව්‍යාපාරිකයොත් ඉන්නෙ.

    ------ Post added on Oct 22, 2023 at 7:25 PM

    යොහෝවා ආගමික කල්ලි කියන්නේ සල්ලි දීලා ආගම වෙනස් කරන්න ගෙවල් ගානේ යන එවුන්
    ලංකාවේ කොහොමත් ඕක නිසා තමා ආගම් ප්‍රශ්න ඇති උනේ

    පන්සල් හදන එකයි පල්ලි හදන එකයි ආගම් ප්‍රශ්න හදන අන්තවාදී කල්ලි පෝෂණය කරන එකයි LTTE කළු සල්ලි සුදු කරන එකයි වෙනම හතරක්
     
    • Like
    Reactions: NRTG

    olu bakka

    Well-known member
  • Aug 18, 2011
    22,872
    23,558
    113
    ලලිත් කොතලාවල කියන්නෙ කොහොමටත් ධනවත් පවුලකින් පැවත ආපු කෙනෙක්

    යොහෝවා ආගමික කල්ලි කියන්නේ සල්ලි දීලා ආගම වෙනස් කරන්න ගෙවල් ගානේ යන එවුන්
    ලංකාවේ කොහොමත් ඕක නිසා තමා ආගම් ප්‍රශ්න ඇති උනේ

    පන්සල් හදන එකයි පල්ලි හදන එකයි ආගම් ප්‍රශ්න හදන අන්තවාදී කල්ලි පෝෂණය කරන එකයි LTTE කළු සල්ලි සුදු කරන එකයි වෙනම හතරක්
    සල්ලි දීලා ආගම වෙනස් කරන එකත් ගැටලුවක් නෑනෙ. ආගම කියන්නෙ තමන්ගෙ පෞද්ගලික කැමැත්තක්.
    Anyway මෙයා ඔය දාලා තියෙන interview එකේ කියන්නෙ එයා born again කියල.
    ------ Post added on Oct 22, 2023 at 7:30 PM
     
    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,633
    72,844
    113
    මාලඹේ
    ලලිත් කොතලාවල කියන්නෙ කොහොමටත් ධනවත් පවුලකින් පැවත ආපු කෙනෙක්

    සල්ලි දීලා ආගම වෙනස් කරන එකත් ගැටලුවක් නෑනෙ. ආගම කියන්නෙ තමන්ගෙ පෞද්ගලික කැමැත්තක්.
    Anyway මෙයා ඔය දාලා තියෙන interview එකේ කියන්නෙ එයා born again කියල.
    ------ Post added on Oct 22, 2023 at 7:30 PM
    ඒවා ලංකාවේ තහනම් කරන්න ඕනේ ඔවාගෙන් තමා ආගම් ප්‍රශ්න ඇති වෙන්නේ
    සල්ලි දීලා ආගම වෙනස් කරන්න දාගලන්න ඕනේ නැහැ තමන් අදහාගෙන ඉන්න ආගම වෙනස් කරන්න බලකරණවා නම් අවුරුදු 10 කට වත් හිරේ දාන්න ඕනේ
     
    • Like
    Reactions: NRTG

    AlphaVille

    Well-known member
  • Sep 26, 2021
    2,303
    3,469
    113
    Srilanka
    ඒවා ලංකාවේ තහනම් කරන්න ඕනේ ඔවාගෙන් තමා ආගම් ප්‍රශ්න ඇති වෙන්නේ
    සල්ලි දීලා ආගම වෙනස් කරන්න දාගලන්න ඕනේ නැහැ තමන් අදහාගෙන ඉන්න ආගම වෙනස් කරන්න බලකරණවා නම් අවුරුදු 10 කට වත් හිරේ දාන්න ඕනේ

    Ex:--- Moratuwe,Panadure awata me kaleth function wena charity organizations thiyenwa, Duppath minissunta udawu karana,
    Ewa udawu karanne thamange agama atherala christian wenwa nam withrayi,
    Yehowa da Born Again da kiyana eka withrak mata danganna bari wuna, Aagama araka thama,.
     
    • Like
    Reactions: residue and NRTG

    rangana26

    Well-known member
  • Feb 21, 2013
    9,695
    13,474
    113
    යොහෝවා ආගමික කල්ලි කියන්නේ සල්ලි දීලා ආගම වෙනස් කරන්න ගෙවල් ගානේ යන එවුන්
    ලංකාවේ කොහොමත් ඕක නිසා තමා ආගම් ප්‍රශ්න ඇති උනේ

    පන්සල් හදන එකයි පල්ලි හදන එකයි ආගම් ප්‍රශ්න හදන අන්තවාදී කල්ලි පෝෂණය කරන එකයි LTTE කළු සල්ලි සුදු කරන එකයි වෙනම හතරක්
    මේ මනුස්සයා අන්ග්ලිකන් බන්
    නොදන්න මගුලවල් කතා නොකර හිටපන්
     
    SLK_sri

    Well-known member
  • Oct 27, 2018
    61,114
    56,678
    113
    මු කොම්පැණි අටවා ගෙන හිටියේ මුගේ කළු සල්ලි සුදු කරන්න මිසක් අපිට ආදරේට නෙවෙයි
    මුට කොම්පැණි වල Profit එකෙන් ඇති වැඩක් නැහැ

    ara namal company atawan kareth okama neda wesige putho,
    ratata wedak karala minissunta job dunna kothalawa wage manussayek lagin thiynnawath be oya rajapaksha sakkili ballo tika.
     
    • Haha
    Reactions: residue

    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,633
    72,844
    113
    මාලඹේ
    ara namal company atawan kareth okama neda wesige putho,
    ratata wedak karala minissunta job dunna kothalawa wage manussayek lagin thiynnawath be oya rajapaksha sakkili ballo tika.
    අහා Agent එකෙන් log off වෙලා මේකෙන් අවද කුණුහරුප කියන්න🤣🤦
     
    Any.key

    Well-known member
  • Jul 13, 2017
    10,524
    12,937
    113
    පකක් බංකොලොත් උනා ඌ . ඌ පැහැදිලිව ගෙවන්න පුලුවන් කියද්දිත් ඌව හිරේට දැම්මේ රාජපක්ශලා . ඒ මනුස්සයව කොල්ල කැව දරු මුනුපුරන් නැති නිසා . දැක්කනේ හෝමාගම පිට්ටනියට කරපු දේ මිලියන 100 ඩොනේට් කරලා ඒ මනුස්සයගේ නමත් නැ , නැත්තම පර්සි මහින්දගේ පදනමකට කොහෙන්ද මිලියන 100 ලමයගේ වෙඩින් එකේ ලයිට් බිල ගෙවාගන්න සල්ලි නැති එකාට . තොපි හොරුන්ට ත්‍රස්තයන්ට කඩේ යන්නේ ඊටත් වඩා සුද්දට කඩේ ගිය කල්ලතෝනි දොන් ඇල්විල් රාජපක්සගේ පුතාල
    උන්ට සල්ලි දෙන එක නවත්තපු නිසාද හිර කරේ

    ඒ කියන්නේ මෙයාගේ සල්ලි වලට වඩා අරුන්ගේ බලය වැඩි උනා නෙහ්
     
    • Like
    Reactions: kinkon

    MARADANA1

    Well-known member
  • Sep 15, 2008
    2,833
    1
    3,826
    113
    JAPAN
    ගෙදර පවුම් ගානක මාලයක් තිබ්බා ඒක සිසිලියා හැන්ගුවා, ඔය මාලෙටම ලලිත් හරිම ආසයි, හෙව්වා හෙව්ව හම්බ නේ නෑ සිසිස්ලියා යොහෝවා ෆාස්ටර් කෙනෙ හෙදරට ගෙනත් කලින්ම ඌට මාලෙ තියෙන තැන කියල ඒක අරෆාස්ටරය ලවා හොයා ගත්තා මේ බොරුවට ලලිත් අහූනා හෙමින් හෙමින් ගෙදර බුදුපුලිමේ අයින් උනා ලලිත් යොහෝවා උනා, ඔන්න ඕකයි කතාව.

    මහින්දල හොරු ඒකේ කතා දෙකක් නෑ ඔක්කොම කුනු බේරුවල බොක්කට නිසා මෙයාගේ බන්කොලොත් සීන් එකටත් මහින්දලම සෙට් උනා, ඔය බන්කොලොත් සීන් එක පටන් ගත්තේ ගෝල්ඩන් කී එකෙන්, අන්තිම කාලෙ ඒකෙ පියන්ලත් පැද්දේ V8, ඒ තරම් හොරා කෑව හැමෝම.
     
    residue

    Well-known member
  • Oct 16, 2023
    472
    629
    93
    උන්ට සල්ලි දෙන එක නවත්තපු නිසාද හිර කරේ

    ඒ කියන්නේ මෙයාගේ සල්ලි වලට වඩා අරුන්ගේ බලය වැඩි උනා නෙහ්
    Power is always greater than money. Money doesn't bring power. When we see someone powerful with money, we automatically assume that they are powerful because they are rich, but often the reverse is what actually happened.
     
    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    43,626
    49,983
    113
    සේදවත්ත
    උන්ට සල්ලි දෙන එක නවත්තපු නිසාද හිර කරේ

    ඒ කියන්නේ මෙයාගේ සල්ලි වලට වඩා අරුන්ගේ බලය වැඩි උනා නෙහ්
    උව හිරේ දැම්මා ගොල්ඩන් කී නඩුවට පස්සෙ , අධයක්ශ මන්ඩලය රාජපක්ෂ ඔඩොක්කුවෙ දාගෙන සමාගමේ බලය අරන් සල්ලි ඉස්සුවා , බිස්නස් එක වැට්ටුව . සමහර කෑලි ආන්ඩුවේ 50/50 පාලනයට ගත්තා සෙලාන් ඒම . කොතලාවලගේ අයිතින් එකින් එක අයින් කරලා ඌට පුස් බිස්නස් තියලා හොද ටික රාජපක්ෂ අදිසි හස්තයෙන් පාලනය වන පාලක මඩුල්ලකින් දිවෙන්න ඇරියා