ලලිත් කොතලාවල ගැන හෑල්ලක්

2osama

Well-known member
  • Oct 25, 2010
    81,633
    72,844
    113
    මාලඹේ
    Mokatada ehema tahanam karanne? salli deela gattath e manusaya yanne nathnam yanne na. religion eka kiyanna e manusayage private ekak. eka e manusayage kematta yana ekada noyana ekada. kawuruth maranawa kiyala balane ganne na. onna oka tama ape lankawe "samaharak" moda buddhist ayage kiyawilla. ohe kiyawana kisima terumak na.

    dan kiyanna epa moda joke wage salli deela duppath miniussu gannawa kiyala. ehema salli deelath yanne nathi minissu innawa godak.

    natanna bari ekata polawa adai wage tama. oya concept eka damme patali & gammapila. ai loku pansal walin ganna salli e gollo tiyagannawa misak eken duppath manusayekta karana deyak na. eka wahaganna tama oya gon theriory eka damme. eka piligatta mewage gon wahanselath innawane. hariyata ara muslim aya jangi walata spay karanawa kiwwa wage kathawak tama.
    උබ යොහෝවා කල්ලියේ එකෙක් නේද🤣🤣🤣🤦
     

    Any.key

    Well-known member
  • Jul 13, 2017
    10,524
    12,937
    113
    Power is always greater than money. Money doesn't bring power. When we see someone powerful with money, we automatically assume that they are powerful because they are rich, but often the reverse is what actually happened.

    ඒකනේ ඉතින් මෙහෙම එල්ලිලා ඉන්නේ
    ඒ දවස්වල මහජන බලය හොඳටම තිබුන කාලේ දැන් නම් ඒ සෙලලන් ටිකක් අමාරුයි වගේ


    උව හිරේ දැම්මා ගොල්ඩන් කී නඩුවට පස්සෙ , අධයක්ශ මන්ඩලය රාජපක්ෂ ඔඩොක්කුවෙ දාගෙන සමාගමේ බලය අරන් සල්ලි ඉස්සුවා , බිස්නස් එක වැට්ටුව . සමහර කෑලි ආන්ඩුවේ 50/50 පාලනයට ගත්තා සෙලාන් ඒම . කොතලාවලගේ අයිතින් එකින් එක අයින් කරලා ඌට පුස් බිස්නස් තියලා හොද ටික රාජපක්ෂ අදිසි හස්තයෙන් පාලනය වන පාලක මඩුල්ලකින් දිවෙන්න ඇරියා
    ඇයි දන්නේ නෑ සල්ලි දෙන්න අකමැති උනේ
    unp වලින් චන්දෙ ඉල්ලන්න හිටිය ඩ ඉල්ලුවද කියනවනේ රාජපක්ස ලත් එක්ක සෙට් උනා නම් දම්මික පෙරේරාගේ තැන එයාට එන්න තිබුනා නෙහ්
     

    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    43,649
    50,021
    113
    සේදවත්ත
    ඇයි දන්නේ නෑ සල්ලි දෙන්න අකමැති උනේ
    unp වලින් චන්දෙ ඉල්ලන්න හිටිය ඩ ඉල්ලුවද කියනවනේ රාජපක්ස ලත් එක්ක සෙට් උනා නම් දම්මික පෙරේරාගේ තැන එයාට එන්න තිබුනා නෙහ්
    උගෙන් පස්සේ අයිතිය යන්න ලමයි නෑ ඌට. රාජපක්ෂලට ලමයි ඉන්නවා උන්ට සල්ලි ඕනේ.

    වැඩියෙන්ම ඇරියේ ඌ unp එකේ අනුග්‍රහයෙක් නිසා . Unp එකට ගොඩක් සල්ලි ආව උගෙන්. එක කඩන්නත් එක්කම තමා ඇරියේ ඌට.

    උගෙත් වැරදි කොම්පැනි 270 ද කොහෙද තිබ්බා , ඉන්ටනල් ඔඩිට් කම්පැනි එකක් ඌට තිබ්බේ නෑ සල්ලි වලට වෙන දේ දන් නෑ. ඉන්න උන් මාටිය ගැහුවා.