මචන්ලා...පොඩි හෙල්ප් එකක් ඕනෙ...මාත් එක්ක එකට වැඩ කරන කෙල්ලෙක්

(ලංකාවෙ කෙල්ලෙක් නෙමෙයි බන්)
ඉල්ලුවා ලව්ස්ටෝරි ෆිල්ම් ටිකක නම්...මම දන්නෑ බන් ඕවා

මට හොඳ ෆිල්ම් ටිකක් කියපල්ලකෝ...හින්දි සහ ඉංග්‍රීසි...

මෙන්න මේකි දැන් කියපි හින්දි ඒවා තමයි ඕනේ කියලා...

Last edited: