ලව් ඉලව් උනා බන්හ්

spunkyisii

Well-known member
  • Apr 3, 2016
    10,810
    19,843
    113
    ආහ් ෆේල් පොන්නයා. දැන් මේකෙන්ද එක්කෙ. නාකියගෙ තුන් මාසේ දානේ දුන්නද දණිස් පන නැති පොන්නයා. @rahal jayasekara aka @timetraveler1921 මානසික ලෙඩෝ නම්බරයක් දීපන් බෙහෙත් ගන්න එක්ක යන්නම් කැළණි හිඟන්නා.

    මෙන්න යාලුවෙක් @spunkyisii @negombokollo
    Haha mama mention karanna ubage nama mathak kala kalin mathak une naha ban 😂😂

    Haha mama mention karanna ubage nama mathak kala kalin mathak une naha ban 😂😂
    T

    Thawa ekak tiyanwa muge @basooka kiyana ekat me mongal danis pana nathi ponnayage
    ------ Post added on May 20, 2022 at 12:05 PM
     
    • Haha
    Reactions: Hydra

    amawaka.day

    Well-known member
  • Jun 27, 2018
    1,014
    323
    83
    මොනවද බිව්වේ...

    ඕවා නැහැ බන් වැලක් බලල බඩුවක් ගහලා හිටියනම්..කෙල්ලො එකක් මගුල් පටන් ගත්තා කියන්නේ ප්‍රශ්න පත්තරයක් අතට ගත්තා වගේ..උඹලම හිතල බලපන් කෙල්කේ නැතුව ඉද්දි සහ කෙල්ලෙක් එක්ක ලව් කරද්දි සැහැල්ලුම ජීවිතේම මොනද්ද කියලා...
    ------ Post added on May 20, 2022 at 12:03 PM
    අවුරුදු කීපයක් ලව් වලට නොයා හිටිය කාලෙ මහ මුස්පෙන්තු කාලයක් බන් :(

    ලව් නැති ජීවිතේ කිසි රසක් නෑ බන් :(
     
    DiksonAlex

    Well-known member
  • Sep 7, 2021
    5,756
    5,853
    113
    Colombo
    අවුරුදු කීපයක් ලව් වලට නොයා හිටිය කාලෙ මහ මුස්පෙන්තු කාලයක් බන් :(

    ලව් නැති ජීවිතේ කිසි රසක් නෑ බන් :(
    මේ මම ඉන්නේ බන්..දැන් අවු. 7 ක් කෙල්ලෙක් නැහැ. බට් ප්‍රී එකේ ඉන්නවා...බැඳපු එවුන් බඳින්න ඉන්න එවුන් දැක්කම කොච්චර ප්‍රහ්න අඩුද කියල හිතෙනවා. හැම එකාටම එහෙම හිතෙන්නේ නැහැ විවිධයි නෙ.
     
    amawaka.day

    Well-known member
  • Jun 27, 2018
    1,014
    323
    83
    මේ මම ඉන්නේ බන්..දැන් අවු. 7 ක් කෙල්ලෙක් නැහැ. බට් ප්‍රී එකේ ඉන්නවා...බැඳපු එවුන් බඳින්න ඉන්න එවුන් දැක්කම කොච්චර ප්‍රහ්න අඩුද කියල හිතෙනවා. හැම එකාටම එහෙම හිතෙන්නේ නැහැ විවිධයි නෙ.
    මට එහෙම ඉන්න බෑ බන් :(

    පවුලක් පන්සලක් වෙන එක මගේ ලොකු හීනයක් :(

    uba ekita msg krddith me wge hama huttatma emoji danawada, if so i dont blame her :lol:
    ඉමෝජියකින් වචන ගොඩකින් කියන දේ කියවෙනව නෙ බන් :)

    ඉටිම් ඉමෝජි දානව මං :(

    මහ ගොඩක් දාන්නෙ නෑ :(
    ------ Post added on May 20, 2022 at 12:34 PM
     
    DiksonAlex

    Well-known member
  • Sep 7, 2021
    5,756
    5,853
    113
    Colombo
    මට එහෙම ඉන්න බෑ බන් :(

    පවුලක් පන්සලක් වෙන එක මගේ ලොකු හීනයක් :(
    පරණ මගුල්වල එල්ලිලා ඉන්නේ නුතව ඓක එක කෙල්ලො දිහා බලපන්..විවිධත්වය බලපන්..උඹට ෆිට් අලුත් කෙල්ලෙක් ගැන හිතපන්...එක එක කෙල්ලට කතා කරපන්..මුලින් ලව් කරන්න නෙමෙයි...විවිධ මාතෘකා කතා කරපන්..එකතොට ලව් කියන දේම නෙමෙයි ඔලුවට මාතෘකා එද්දි දුක අමතක වෙනවා. පස්සේ උඹට ෆිට් කෙල්ලෙක් තෝරා ගනින් කතාවට. පස්සේ කෙල්ලව අදුරගෙන ලව් එකකට පලයන්. මුලින්ම ලව් වලට යනක්නේපා...කොල්ලොන්ට කෙලවෙන්නේ මුලින්ම බොක්කෙන්ම ලව් කරන්න ගිහිං.
     
    visalbro

    Well-known member
  • Jun 4, 2017
    15,972
    17,132
    113
    panadura
    ගෑනු ඔහොම තමා බං. ටෝක් කරනකොට මේ දැන් බදින්න කැමතී වගේ හෝප්ස් දීලා හුරතල් වෙලා පස්සෙ වෙලාවක සීරියස් කැමතිද ඇහුවම රටේ නැති ගොබ්බ හේතු කියලා කැමති නෑ කියනවා. කලින් බ්‍රේකප් එකෙන් මෙන්ටලි රිකව වෙන්න සපෝට් එකක් විදිහට උබව යූස් කරලා තියෙන්නෙ. දැන් ඒකිගෙ හිත හැදිලා උබට වඩා ලොකු අත්තක් අල්ලන්න හදන්නෙ. තොපිට කට කැඩෙනකන් කියනවා පොන්න පක්කු වගේ දුක අහලා ගෑනුන්ගෙ හිත හදන්න යන්න එපා සත පහකට වැඩක් නෑ කියලා 😒
    මේක ඇත්තක්
     
    Poththa

    Well-known member
  • Mar 21, 2016
    1,720
    2,156
    113
    තනියෙන් සරුංගලයක් වගේ පාවි පාවි ඉන්න කෙල්ලෙක්ට ට්‍රයි කරපං (Nomala gekin aba ata Remasterd Quote) :yes:
     
    • Haha
    Reactions: Ritigala Jayasena69

    Quentin MacLeod

    Well-known member
  • Sep 15, 2020
    587
    517
    93
    මට එහෙම ඉන්න බෑ බන් :(

    පවුලක් පන්සලක් වෙන එක මගේ ලොකු හීනයක් :(

    ඉමෝජියකින් වචන ගොඩකින් කියන දේ කියවෙනව නෙ බන් :)

    ඉටිම් ඉමෝජි දානව මං :(

    මහ ගොඩක් දාන්නෙ නෑ :(
    ------ Post added on May 20, 2022 at 12:34 PM
    emojis onwata wda daddi conversation ekaka tyna serious kma ntiwenwa. do what u do thats only ma opinion
     
    Ritigala Jayasena69

    Well-known member
  • Apr 26, 2021
    13,636
    24,010
    113
    උඩරට

    දුකක් අහන්න ගියේ නෑ :(

    යාළුවෙක් විදියට හිටියෙ :(

    මම කැමතියි කියල හින්ට්ස් දීලා පැත්තකට වෙලා හිටිය :(

    වැඩිය ගියේ නෑ පස්සෙන් ගොට්ට අල්ලනව වගේ :yes:

    මම අහපු වෙලාව අවුල් ද දන්නෙත් නෑ ඉටිම් :(

    බ්‍රේක් උන ගමන් ම නිසා :(
    ------ Post added on May 20, 2022 at 11:04 AM
    මගෙත් මේ වගේම සීන් එකක් උනේ, fit එකේ කතා කර කර හිටියා මාත් ඉන්න කොල්ලා break up වෙනකන් අවුරුද්දක් විතර, ඊට පස්සේ එක නතර උනා කියල දැනගත්ත ගමන් මම සීන් එකට එන්ටර් වෙන්න ගියේ නෑ too obvious නිසා, ටිකක් පරණ ලව් එකක් නිසා හිත හැදෙන්න කියල ටිකක් බලන් හිටයා, මෙන්න යකෝ මම ඒකිගෙන් අහද්දී මෙකි වෙන එකෙක් එක්ක යාලු වෙලා :no: එපා උනා ඕයි :no:
     
    • Haha
    Reactions: DiksonAlex

    TonyMontana83

    Well-known member
  • Apr 9, 2022
    9,150
    19,812
    113
    Miami

    ඔඩ්ඩි මස්සිනාටත් ඔහොම කරනව කියන්නෙ ලංකාවෙ කෙල්ලො නම් මිනිස්සු වෙන්න බෑ :lol:
     
    • Sad
    Reactions: Ritigala Jayasena69

    basooka

    Well-known member
  • May 17, 2022
    436
    620
    93
    Haha mama mention karanna ubage nama mathak kala kalin mathak une naha ban 😂😂

    T

    Thawa ekak tiyanwa muge @basooka kiyana ekat me mongal danis pana nathi ponnayage
    ------ Post added on May 20, 2022 at 12:05 PM
    අමු කැවිලද නන්ගිට හුකන පොන්නයො මාව මෙන්ශන් කරන්නෙ
     
    scurvy

    Well-known member
  • Oct 2, 2008
    35,492
    41,712
    113
    GraphicsGods.com
    www.graphicsgods.com
    Bf10ID0.jpeg
     
    Modeguy

    Well-known member
  • Dec 23, 2018
    448
    479
    63
    අමු කැවිලද නන්ගිට හුකන පොන්නයො මාව මෙන්ශන් කරන්නෙ
    අඩෝ ෆේල් පොන්නයා. මේකෙනුත් ලොග් වෙනවද?

    මස්සිනාගේ පුක් පාර දැන් පුකට දැනෙන්නෙ නැද්ද?

    නාකියගෙ තුන් මාසේ දානේ දුන්නද්?
     
    TonyMontana83

    Well-known member
  • Apr 9, 2022
    9,150
    19,812
    113
    Miami
    ඔව් බන් හිතක් පපුවක් නැති යක්සනියෝ :sorry:
    අනේ මන්ද බං උන් හිතන විදිය තේරුම් ගන්න බෑ. එක්කෙනෙක්ගෙන් දෙන්නෙක්ගෙන් ලබපු අත්දැකීම් අනුව සමස්තය ගැන නිගමනය කරන්නත් බෑ. අවුරුදු 75ක් වයස අවුරුදු 50කට ආසන්න විවාහ ජීවිතයක් ගත කරපු අංකල් කෙනෙක් එක්ක අඩියක් ගහද්දි පොර කිව්වෙ ගෑණු කියන්නෙ මහ කැ#ම ජාතියක් පුතා කියල. උන් වෙලාවකට අනුකම්පා කරනව. වෙලාවකට රිද්දලා ඒකෙන් ආතල් ගන්නවා
     
    inspiron

    Well-known member
  • May 27, 2014
    25,045
    17,693
    113
    Nowhere
    මගෙත් මේ වගේම සීන් එකක් උනේ, fit එකේ කතා කර කර හිටියා මාත් ඉන්න කොල්ලා break up වෙනකන් අවුරුද්දක් විතර, ඊට පස්සේ එක නතර උනා කියල දැනගත්ත ගමන් මම සීන් එකට එන්ටර් වෙන්න ගියේ නෑ too obvious නිසා, ටිකක් පරණ ලව් එකක් නිසා හිත හැදෙන්න කියල ටිකක් බලන් හිටයා, මෙන්න යකෝ මම ඒකිගෙන් අහද්දී මෙකි වෙන එකෙක් එක්ක යාලු වෙලා :no: එපා උනා ඕයි :no:
    ඕක මටත් උනා. ඒකි දෙපාරම බූට් කාලා මාව මතක් වෙලා මැසේජ් කරා ලගදි. එතකොටත් මන් වෙන කෙල්ලෙක් එක්ක සෙට් වෙලා. හොදම වැඩේ ඒකිට :rofl: