මේ අවුරුදු තුනට නින්ද සල්ලි වෙලාව නාස්ති උන එක විතරයි සතුටක් නැහැ හැරිලා බලද්දී.
ඇත්තනේ බන්. අවුරුදු 3 ටම කිස් එකක් විතරලු දීල තියෙන්නේ. අපරාදේ තමයි කාලේ. කෙල්ලගේත් මොලේ අවුල් වෙලා ඇති උඹේ කම්මැලිකමට. මම මේ කල්පනා කරන්නෙ ලංකාවේ කොල්ලො ගැන. සත්‍ය ප්‍රේමේ බ්රුංග රාජයෝ වගේ ඉඳල කෙල්ල බූට් එකක් හරි වෙන මොකකින් හරි affair එක බ්රේක් උනාම අඬනවා මෙතන ඇවිත්.
කෙල්ලෝ කියන්නෙ මල් නෙමෙයි බන්. උනුත් හැගීම් දැනීම් තියෙන මිනිස්සු. කල්පනා කරපල්ලා.
(මම මේ කියන්නේ කෙල්ලගේ පෙට්ටිය කඩලා මාරු වෙන්න කියල එහෙම නෙමෙයි කොල්ලනේ)

hadaganna thawa tkk try ekk dipann.
උඹ දැනගන්න ඹ්නි කෙල්ලත් ඒක්ක ඉන්න විධිය කෙල්ලව තේරුම් අරන්. ඔය වගේ පොඩි දේකට Affair ඒක නවත්තනව ද බන්.
තෝවයි නිකන් පදිරි වෙන්නෙ. අනික ඒ කෙල්ල තොට අැත්තටම අාදරෙයි. ඒක තේරුම් ගනින් මුලින්ම. ඒක ම අැති වෙන ඒකෙක්ට මොනදේ අාවත් ඔය කෙල්ලව දාළ නොයන්න.
මේ ලෝකෙ කවුරුත් සර්ව සම්පූර්ණ නැහැ. වැරදි අඩුපාඩු කාගෙත් තියෙනවා. කවුරු අතිනුත් වෙනවා. ඒවට මරාගෙන හරියන්නෙ නැහැ. 