ලව් එක 18++ හෙල්ප්

SahanJ123

Well-known member
  • Mar 18, 2012
    7,629
    714
    113
    Ceylon
    මේ අවුරුදු තුනට නින්ද සල්ලි වෙලාව නාස්ති උන එක විතරයි සතුටක් නැහැ හැරිලා බලද්දී.

    ඇත්තනේ බන්. අවුරුදු 3 ටම කිස් එකක් විතරලු දීල තියෙන්නේ. අපරාදේ තමයි කාලේ. කෙල්ලගේත් මොලේ අවුල් වෙලා ඇති උඹේ කම්මැලිකමට. මම මේ කල්පනා කරන්නෙ ලංකාවේ කොල්ලො ගැන. සත්‍ය ප්‍රේමේ බ්රුංග රාජයෝ වගේ ඉඳල කෙල්ල බූට් එකක් හරි වෙන මොකකින් හරි affair එක බ්රේක් උනාම අඬනවා මෙතන ඇවිත්.

    කෙල්ලෝ කියන්නෙ මල් නෙමෙයි බන්. උනුත් හැගීම් දැනීම් තියෙන මිනිස්සු. කල්පනා කරපල්ලා.

    (මම මේ කියන්නේ කෙල්ලගේ පෙට්ටිය කඩලා මාරු වෙන්න කියල එහෙම නෙමෙයි කොල්ලනේ)

    goooogle99

    Well-known member
  • Jan 31, 2012
    2,182
    282
    83
    Moon
    මේ කාලේ හොද කෙල්ලෝ හොයාගන්න හරි අමාරුයි..gonek wenna epa bn
     
    mudantha

    Well-known member
  • Feb 15, 2010
    1,773
    324
    83
    36
    Homagama, Magammana
    ඒකට අපේ එකී.. එකිත් ඔහොම තමා, හැබැයි හේතු කිව්වම නම් පිලිගන්නවා, ආපහු අහන්න එන්නේ නෑ, මොනා උනත් ටිකක් තේරුම් කරල දෙන්න.... එතකොට හරියයි... බනින විලාසයෙන් තේරුම් කරන්නත් යන්න එපා...
     
    enthral

    Junior member
  • Jan 20, 2014
    68
    10
    8
    මේ අවුරුදු තුනට නින්ද සල්ලි වෙලාව නාස්ති උන එක විතරයි සතුටක් නැහැ හැරිලා බලද්දී.

    ඇත්තනේ බන්. අවුරුදු 3 ටම කිස් එකක් විතරලු දීල තියෙන්නේ. අපරාදේ තමයි කාලේ. කෙල්ලගේත් මොලේ අවුල් වෙලා ඇති උඹේ කම්මැලිකමට. මම මේ කල්පනා කරන්නෙ ලංකාවේ කොල්ලො ගැන. සත්‍ය ප්‍රේමේ බ්රුංග රාජයෝ වගේ ඉඳල කෙල්ල බූට් එකක් හරි වෙන මොකකින් හරි affair එක බ්රේක් උනාම අඬනවා මෙතන ඇවිත්.

    කෙල්ලෝ කියන්නෙ මල් නෙමෙයි බන්. උනුත් හැගීම් දැනීම් තියෙන මිනිස්සු. කල්පනා කරපල්ලා.

    (මම මේ කියන්නේ කෙල්ලගේ පෙට්ටිය කඩලා මාරු වෙන්න කියල එහෙම නෙමෙයි කොල්ලනේ)

    යකෝ මම සතුටක් කියල අදහස කරේ මේ අතල් අරගන්න එක නෙමෙයි..!!ජිවිතේ ආදරේ කියන්නේ සෙක්ස් විතරක් නෙමේ නේ..ආදරෙන් ෆන් එකේ නිදහසේ ඉන්න පුළුවන් වෙන්න ඕනේ.!!
     
    enthral

    Junior member
  • Jan 20, 2014
    68
    10
    8
    උඹ කියන එකෙත් .ඇත්තක් තියනවා මචන් ..ඒ උනාට අවුරුදු 3ක් එකට ඉදල කෙල්ලව හදාගන්න බැරි උනා නම් එක උඹේ අව්ලක්.. උඹෙත් වැරදි ඇති පොඩ්ඩක් හොයල බලපන්..
    උඹ එකී ගැන care නැද්ද වගේ දේවල් එය ගැන හැමතිස්සෙම හොයනවද වගේ දේවල්..
    ඒකිට අර වගේ සිද්දි වලට උඹට බනිනවා කියන්නේ එකී උඹට ආදරෙයි නේ බන්,..
    එත් උඹ හොයන්නේ උඹ කෙල්ලෝ එක්ක අතල් එකේ හිටියට hurt වෙන්නේ නැති කෙල්ලෙක් නම් එතන ආදරයක් තියෙයිද කියලත් හිතල බලපන්...
    අපි කාටවත් ඇත්ත සින් එක නොදැන උත්ටරයක් දෙන්න බෑ ...
    මොන උනත් අන්තිමට තීරණේ ගන්න ඕනි උඹ..
    ඉටිත් ඇතිතේ වර්තමානය සහ අන්ගතේ තුනම හිතන තිරානේ කරපන්.. ඔය වගේ උඹට ආදරෙන් අඩුම අවුරුද්දක් එකට ඉන්න පුළුවන් වෙන කෙල්ලෙක් හොයාගන්න එක මේ කලේ ලොකු ගේමක් :):)

    එකී ඇත්තටම ආදරෙයි..නමුත් එහෙම උනා කියල සැකෙත් තියන් ඉන්න බැහැ නේද..මම මෙඅ දැම්මේ උබලගේ අදහසක් බලන්න.!!මට මේක නැවැත්තුව කියලා දුඅක් තමයි නමුත් තේරුම් අරන් ජිවත් වෙන්න පුළුවන්....ආදරේ නැති උනා කියල මැරෙන්න යන එකෙක් නෙමේ මම කෙල්ලෝ එක්ක අතල් එකේ ඉන්න එකෙක් නෙමේ..එනමුත් අර වගේ ෆෝට් එකක් ගහපු පලියට ඒ වගේ හිතනවා නම් මම ගැන දශමයක් තේරුම් ගැනීමක් නැහැ කියල හිතෙන්නේ මට..
     
    SpinXO

    Well-known member
  • Jul 6, 2015
    4,243
    5,084
    113
    Loading...
    ඒ මොකද බන් ගොන් හුයන්නෙක් කියන්නේ

    තොට පිස්සු. සමහර කෙල්ලො ඔහොම තමයි බොල. :lol: උඹ දැනගන්න ඹ්නි කෙල්ලත් ඒක්ක ඉන්න විධිය කෙල්ලව තේරුම් අරන්. ඔය වගේ පොඩි දේකට Affair ඒක නවත්තනව ද බන්. :confused: තෝවයි නිකන් පදිරි වෙන්නෙ. අනික ඒ කෙල්ල තොට අැත්තටම අාදරෙයි. ඒක තේරුම් ගනින් මුලින්ම. ඒක ම අැති වෙන ඒකෙක්ට මොනදේ අාවත් ඔය කෙල්ලව දාළ නොයන්න.:yes:

    ඒ වගේ අය අද හොයන්න අමාරුයි. ඩබල් ගේම් ( ඊටත් වැඩිය ගේම් ) ගහන ප** පදුරු වේ** ඉන්නෙ දැන්. :growl:මේ ලෝකෙ කවුරුත් සර්ව සම්පූර්ණ නැහැ. වැරදි අඩුපාඩු කාගෙත් තියෙනවා. කවුරු අතිනුත් වෙනවා. ඒවට මරාගෙන හරියන්නෙ නැහැ. :) විශේෂයෙන් ලව් Affair ඒකකදි. හොදින් කතා කරලා විසද ගනින් ඒන හැමදේ ම. ඒතකොට අවුල් අඩුයි. කෙල්ලත් අහනවා, කරනවා කියන දේ. :cool:

    කෙල්ලෙක් ඹ්නිම කොල්ලෙක්ගෙන් බලාපොරොත්තු වෙන දේවල් තියෙනවා. ඒව මොනවද කියලා උඹ මුලින් ම තේරුම් ගන්න ඹ්නි උඹ. :) කෙල්ලගෙන් කෙල්ලට ඒව වෙනස්. පොදු දේවල් තියෙනවා. අවුරුදු 03 ක් ඉදලත් මේ වෙනකන් ම කෙල්ලව තේරුම් ගන්න බැරි ඒක නම් උඹේ ලොකු අවුලක් මචන්. :(

    ලව් ඒකකදි කැප කිරිම් කරන්න වෙනවා. ඹ්ව මොනව ද බන් වෙන කොල්ලො කරන දේවල් බැලුවහම. :yes: මොකද මේ ලෝකෙ ඉන්න කෙනෙක්ට, තව කෙනෙක් ගැලපෙන්නෙ නැහැ. උඹල ඒකිනෙකා තේරුම් අරන් ගලප ගන්න ඹ්නි. ඒකයි අැත්ත. :) කුකුල් කේන්ති (ඉක්මන් අාවේග) නම් ලව් වලිදි අවාසියට හිටින්නෙ. ලව් කියන්නෙ පශ්න ගොඩක් තමයි. Pressure වෙන්නෙ නම් අවුලක් නිසා තමයි කාගෙහරි. ඒක හොයලා හදාගනින්. ;)

    නිවාඩු පාඩුවෙ පොඩි Surprise ඒකකුත් ඒක්ක කෙල්ලව ඒළියට ඒක්කගෙන ගිහින්, නිදහසේ හොදට වෙලාව අරගෙන, ඒයාගෙ වැරදි අඩුපාඩු ටික ඒයාට හොදින් අවබෝධ කරල දීපන්. :yes: උඹේ තියෙන, කෙල්ල දකින අඩුපාඩු ටිකත් කොහොමහරි කෙල්ලගෙන්ම අහල දැනගෙන හදා ගනින්. ඒක ගොඩක් වැදගත් උඹ තවදුරටත් ඒ කෙල්ලත් ඒක්ක ඉන්නව නම්. :) කෙල්ලන්ට දෙයක් පැහැදිළි කරලා දෙන්න අමාරුයි තමයි. ඒක ලේසි සහ අමාරු වගේ ම, තේරුම් ගන්න නොගෙන ඒකත් උඹල දෙන්න මත සහ කියන අහන විධිය මත තමයි තීරණය වෙන්නෙ. :yes:

    තොගෙ ඔය පිස්සු වැඩ වලින් වෙන්නෙ කෙල්ලට උඹව ඒපා වෙන ඒකයි. පිස්සු කෙළින්නෙ නැතුව Positive හිතපන්. තීරණය උඹට බාරයි. All the Best. :cool:
     
    SahanJ123

    Well-known member
  • Mar 18, 2012
    7,629
    714
    113
    Ceylon
    ඔව් අඩුපාඩු ටික තේරුම් කරලා දීපන්. හැබැයි ආදරේ උනත් වැඩි උනාම කරදරයි. උදාහරනෙකට හිතපන් පොඩි එකෙක්ව උගේ දෙමවුපියෝ ආදරේට කියල මුළු පොඩි කාලෙම ගෙදර තියාගෙන හැදුව කියල. අන්න ඒ වගේ තමයි. තේරුම් කරලා දීලත් කෙල්ල හැදෙන්නෙ නැත්නම් අතැරලා දාපන්. මොකද ඕනෙම දෙක extreme ගියාම කේස්.

    බුදු හාමුදුරුවෝ කිව්වා වගේ මද්‍යම ප්‍රතිපදාව තමයි වැදගත්. අනිත් එක තේරුම් ගනින් මේ අපි ගෙවන ජීවිතේ perfect කරන්න උත්සාහ ගන්න එපා. balance කර ගනින්. හැමදේම balance එකේ ගෙනියන එක තමයි නියම ජීවිතේ කියන්නේ.

    perfections හොයන්න ගියොත් එක පැත්තක් සම්පූර්ණ වෙනකොට තව පැත්තක් කඩා වැටෙනවා.

    තොට පිස්සු. සමහර කෙල්ලො ඔහොම තමයි බොල. :lol: උඹ දැනගන්න ඹ්නි කෙල්ලත් ඒක්ක ඉන්න විධිය කෙල්ලව තේරුම් අරන්. ඔය වගේ පොඩි දේකට Affair ඒක නවත්තනව ද බන්. :confused: තෝවයි නිකන් පදිරි වෙන්නෙ. අනික ඒ කෙල්ල තොට අැත්තටම අාදරෙයි. ඒක තේරුම් ගනින් මුලින්ම. ඒක ම අැති වෙන ඒකෙක්ට මොනදේ අාවත් ඔය කෙල්ලව දාළ නොයන්න.:yes:

    ඒ වගේ අය අද හොයන්න අමාරුයි. ඩබල් ගේම් ( ඊටත් වැඩිය ගේම් ) ගහන ප** පදුරු වේ** ඉන්නෙ දැන්. :growl:මේ ලෝකෙ කවුරුත් සර්ව සම්පූර්ණ නැහැ. වැරදි අඩුපාඩු කාගෙත් තියෙනවා. කවුරු අතිනුත් වෙනවා. ඒවට මරාගෙන හරියන්නෙ නැහැ. :) විශේෂයෙන් ලව් Affair ඒකකදි. හොදින් කතා කරලා විසද ගනින් ඒන හැමදේ ම. ඒතකොට අවුල් අඩුයි. කෙල්ලත් අහනවා, කරනවා කියන දේ. :cool:

    කෙල්ලෙක් ඹ්නිම කොල්ලෙක්ගෙන් බලාපොරොත්තු වෙන දේවල් තියෙනවා. ඒව මොනවද කියලා උඹ මුලින් ම තේරුම් ගන්න ඹ්නි උඹ. :) කෙල්ලගෙන් කෙල්ලට ඒව වෙනස්. පොදු දේවල් තියෙනවා. අවුරුදු 03 ක් ඉදලත් මේ වෙනකන් ම කෙල්ලව තේරුම් ගන්න බැරි ඒක නම් උඹේ ලොකු අවුලක් මචන්. :(

    ලව් ඒකකදි කැප කිරිම් කරන්න වෙනවා. ඹ්ව මොනව ද බන් වෙන කොල්ලො කරන දේවල් බැලුවහම. :yes: මොකද මේ ලෝකෙ ඉන්න කෙනෙක්ට, තව කෙනෙක් ගැලපෙන්නෙ නැහැ. උඹල ඒකිනෙකා තේරුම් අරන් ගලප ගන්න ඹ්නි. ඒකයි අැත්ත. :) කුකුල් කේන්ති (ඉක්මන් අාවේග) නම් ලව් වලිදි අවාසියට හිටින්නෙ. ලව් කියන්නෙ පශ්න ගොඩක් තමයි. Pressure වෙන්නෙ නම් අවුලක් නිසා තමයි කාගෙහරි. ඒක හොයලා හදාගනින්. ;)

    නිවාඩු පාඩුවෙ පොඩි Surprise ඒකකුත් ඒක්ක කෙල්ලව ඒළියට ඒක්කගෙන ගිහින්, නිදහසේ හොදට වෙලාව අරගෙන, ඒයාගෙ වැරදි අඩුපාඩු ටික ඒයාට හොදින් අවබෝධ කරල දීපන්. :yes: උඹේ තියෙන, කෙල්ල දකින අඩුපාඩු ටිකත් කොහොමහරි කෙල්ලගෙන්ම අහල දැනගෙන හදා ගනින්. ඒක ගොඩක් වැදගත් උඹ තවදුරටත් ඒ කෙල්ලත් ඒක්ක ඉන්නව නම්. :) කෙල්ලන්ට දෙයක් පැහැදිළි කරලා දෙන්න අමාරුයි තමයි. ඒක ලේසි සහ අමාරු වගේ ම, තේරුම් ගන්න නොගෙන ඒකත් උඹල දෙන්න මත සහ කියන අහන විධිය මත තමයි තීරණය වෙන්නෙ. :yes:

    තොගෙ ඔය පිස්සු වැඩ වලින් වෙන්නෙ කෙල්ලට උඹව ඒපා වෙන ඒකයි. පිස්සු කෙළින්නෙ නැතුව Positive හිතපන්. තීරණය උඹට බාරයි. All the Best. :cool:
     
    Shaiman

    Member
    Apr 2, 2014
    1,748
    210
    0
    යකෝ ඕකි හොඳ කෙල්ලෙක් වෙන්න ඇති .හිතලා බලපන් ඔය දේ අනික් පැත්ත උනා කියලා .උඹ උනත් ඒකිගෙන් අහනවනේ ඇයි කොල්ලෝ රංචුවක් මැද්දේ සෙල්ෆි ගැහුවේ කියලා .

    :yes::yes::yes::yes::yes::yes::yes::yes: