ලව් එක 18++ හෙල්ප්

Damitha77

Active member
  • Jan 11, 2009
    445
    77
    28
    උඹ කියන එකෙත් .ඇත්තක් තියනවා මචන් ..ඒ උනාට අවුරුදු 3ක් එකට ඉදල කෙල්ලව හදාගන්න බැරි උනා නම් එක උඹේ අව්ලක්.. උඹෙත් වැරදි ඇති පොඩ්ඩක් හොයල බලපන්..
    උඹ එකී ගැන care නැද්ද වගේ දේවල් එය ගැන හැමතිස්සෙම හොයනවද වගේ දේවල්..
    ඒකිට අර වගේ සිද්දි වලට උඹට බනිනවා කියන්නේ එකී උඹට ආදරෙයි නේ බන්,..
    එත් උඹ හොයන්නේ උඹ කෙල්ලෝ එක්ක අතල් එකේ හිටියට hurt වෙන්නේ නැති කෙල්ලෙක් නම් එතන ආදරයක් තියෙයිද කියලත් හිතල බලපන්...
    අපි කාටවත් ඇත්ත සින් එක නොදැන උත්ටරයක් දෙන්න බෑ ...
    මොන උනත් අන්තිමට තීරණේ ගන්න ඕනි උඹ..
    ඉටිත් ඇතිතේ වර්තමානය සහ අන්ගතේ තුනම හිතන තිරානේ කරපන්.. ඔය වගේ උඹට ආදරෙන් අඩුම අවුරුද්දක් එකට ඉන්න පුළුවන් වෙන කෙල්ලෙක් හොයාගන්න එක මේ කලේ ලොකු ගේමක් :):)

    hmmmmmmm ow
     

    .amda

    Well-known member
  • Jun 13, 2012
    11,079
    866
    113
    Colombo
    මට නෑනේ යකෝ ඔහොම කෙල්ලෙක්
    :baffled::baffled::baffled:
    ඒ කෙල්ල සිරාවටම උඹට ලව් ඇති බන් ඒකයි

    :):):):)
     

    I_Simon

    Well-known member
  • Jan 4, 2014
    4,403
    1,330
    113
    ඉස්සරහ ගෙදර :)
    අපරාදේ බන්, මම නම් කියන්නේ,
    ඕක ඇත අරින්න එපා, එකී අදරෙටනේ උඹට එහෙම කියන්නේ.
    අනික යකෝ කෙල්ලෙක්ගෙ බෝඩිමට ගිහින් සෙල්ෆි ගැහුවම කෙල්ල බනින එක අහන්නත් දෙයක් ද.
    උඹ කැමතිද උඹේ කෙල්ල කොල්ලොන්ගේ බෝඩිම් අස්සේ රින්ගනවට ?

    උඹට අමුතුවෙන් කියන්න ඕන නැ මටත් ඔය සිද්දීයමයි.
    එත් මම ඇත ඇරියේ නැනේ, උඹට කෙල්ලෝ. :shocked:
    මට දැන් යාලු කමට කියල කොල්ලෙක් වත් නැ වැඩිය.
    මොක උනත් සාමාන්‍ය ගානට ආශ්‍රය කරලා ඉන්නවා මගේ පාඩුවේ, තනියම.
    කෙල්ලත් වැඩිය කට්ටිය ආශ්‍රය කරනවට මම කැමති නැ. එය ආශ්‍රය කරනවට මම කැමති නැත්නම්
    මම කරන එකත් හරි නැනේ.

    ඔහොම තම බන් ජීවිතේ.
    අපි කැමතිම අපිට ඕනෑම විදියට හැමදේම සිද්ද වෙන්නේ නැ.
    තැනෙ හැටියට ඇනේ ගහල සරලව ගීවත් වෙයන්.
     

    enthral

    Junior member
  • Jan 20, 2014
    68
    10
    8
    අපරාදේ බන්, මම නම් කියන්නේ,
    ඕක ඇත අරින්න එපා, එකී අදරෙටනේ උඹට එහෙම කියන්නේ.
    අනික යකෝ කෙල්ලෙක්ගෙ බෝඩිමට ගිහින් සෙල්ෆි ගැහුවම කෙල්ල බනින එක අහන්නත් දෙයක් ද.
    උඹ කැමතිද උඹේ කෙල්ල කොල්ලොන්ගේ බෝඩිම් අස්සේ රින්ගනවට ?

    උඹට අමුතුවෙන් කියන්න ඕන නැ මටත් ඔය සිද්දීයමයි.
    එත් මම ඇත ඇරියේ නැනේ, උඹට කෙල්ලෝ. :shocked:
    මට දැන් යාලු කමට කියල කොල්ලෙක් වත් නැ වැඩිය.
    මොක උනත් සාමාන්‍ය ගානට ආශ්‍රය කරලා ඉන්නවා මගේ පාඩුවේ, තනියම.
    කෙල්ලත් වැඩිය කට්ටිය ආශ්‍රය කරනවට මම කැමති නැ. එය ආශ්‍රය කරනවට මම කැමති නැත්නම්
    මම කරන එකත් හරි නැනේ.

    ඔහොම තම බන් ජීවිතේ.
    අපි කැමතිම අපිට ඕනෑම විදියට හැමදේම සිද්ද වෙන්නේ නැ.
    තැනෙ හැටියට ඇනේ ගහල සරලව ගීවත් වෙයන්.
    බෝඩිමට නෙමේ මචෝ වෙඩින් එකකට.. මට කේන්ති එනවා බන්..!!මට වෙනස් වෙන්න හෙන අමාරුයි..අනික මම යට වෙන්න අකැමති මම මේ එලොව දෙලොව කල්පනා කරනවා බන්..එකී මට ආදරේ වැඩියි..මම දන්නවා එක..මට එක වදයක් වෙලා තියෙන්නේ..අපේ අම්මත් මම දාසයක් විතර වෙනකන් ඔහොමයි..දැන් නම් නිදහස තියෙනවා..එපාර දැන් කෙල්ලගෙන්..අනේ මන්ද බන්..!!!
     

    enthral

    Junior member
  • Jan 20, 2014
    68
    10
    8
    ataarinna epa koluwo daahakin hoyaganna bari ekiyek..
    umba poddak control weyan denna ekka kata karala poddak adjust weyan...
    ohoma kello na malli looke dan
    you have a gem in ur hand dont lose it
    (she really cares abt you and she wants yo to be her Mr.Perfect)

    එකී හොදයි බන්..එත් ආදරේ නිසා සිමා දානවට මම දශමයක් කැමති නැහැ..:sorry:
     

    enthral

    Junior member
  • Jan 20, 2014
    68
    10
    8
    තොට පිස්සු. සමහර කෙල්ලො ඔහොම තමයි බොල. :lol: උඹ දැනගන්න ඹ්නි කෙල්ලත් ඒක්ක ඉන්න විධිය කෙල්ලව තේරුම් අරන්. ඔය වගේ පොඩි දේකට Affair ඒක නවත්තනව ද බන්. :confused: තෝවයි නිකන් පදිරි වෙන්නෙ. අනික ඒ කෙල්ල තොට අැත්තටම අාදරෙයි. ඒක තේරුම් ගනින් මුලින්ම. ඒක ම අැති වෙන ඒකෙක්ට මොනදේ අාවත් ඔය කෙල්ලව දාළ නොයන්න.:yes:

    ඒ වගේ අය අද හොයන්න අමාරුයි. ඩබල් ගේම් ( ඊටත් වැඩිය ගේම් ) ගහන ප** පදුරු වේ** ඉන්නෙ දැන්. :growl:මේ ලෝකෙ කවුරුත් සර්ව සම්පූර්ණ නැහැ. වැරදි අඩුපාඩු කාගෙත් තියෙනවා. කවුරු අතිනුත් වෙනවා. ඒවට මරාගෙන හරියන්නෙ නැහැ. :) විශේෂයෙන් ලව් Affair ඒකකදි. හොදින් කතා කරලා විසද ගනින් ඒන හැමදේ ම. ඒතකොට අවුල් අඩුයි. කෙල්ලත් අහනවා, කරනවා කියන දේ. :cool:

    කෙල්ලෙක් ඹ්නිම කොල්ලෙක්ගෙන් බලාපොරොත්තු වෙන දේවල් තියෙනවා. ඒව මොනවද කියලා උඹ මුලින් ම තේරුම් ගන්න ඹ්නි උඹ. :) කෙල්ලගෙන් කෙල්ලට ඒව වෙනස්. පොදු දේවල් තියෙනවා. අවුරුදු 03 ක් ඉදලත් මේ වෙනකන් ම කෙල්ලව තේරුම් ගන්න බැරි ඒක නම් උඹේ ලොකු අවුලක් මචන්. :(

    ලව් ඒකකදි කැප කිරිම් කරන්න වෙනවා. ඹ්ව මොනව ද බන් වෙන කොල්ලො කරන දේවල් බැලුවහම. :yes: මොකද මේ ලෝකෙ ඉන්න කෙනෙක්ට, තව කෙනෙක් ගැලපෙන්නෙ නැහැ. උඹල ඒකිනෙකා තේරුම් අරන් ගලප ගන්න ඹ්නි. ඒකයි අැත්ත. :) කුකුල් කේන්ති (ඉක්මන් අාවේග) නම් ලව් වලිදි අවාසියට හිටින්නෙ. ලව් කියන්නෙ පශ්න ගොඩක් තමයි. Pressure වෙන්නෙ නම් අවුලක් නිසා තමයි කාගෙහරි. ඒක හොයලා හදාගනින්. ;)

    නිවාඩු පාඩුවෙ පොඩි Surprise ඒකකුත් ඒක්ක කෙල්ලව ඒළියට ඒක්කගෙන ගිහින්, නිදහසේ හොදට වෙලාව අරගෙන, ඒයාගෙ වැරදි අඩුපාඩු ටික ඒයාට හොදින් අවබෝධ කරල දීපන්. :yes: උඹේ තියෙන, කෙල්ල දකින අඩුපාඩු ටිකත් කොහොමහරි කෙල්ලගෙන්ම අහල දැනගෙන හදා ගනින්. ඒක ගොඩක් වැදගත් උඹ තවදුරටත් ඒ කෙල්ලත් ඒක්ක ඉන්නව නම්. :) කෙල්ලන්ට දෙයක් පැහැදිළි කරලා දෙන්න අමාරුයි තමයි. ඒක ලේසි සහ අමාරු වගේ ම, තේරුම් ගන්න නොගෙන ඒකත් උඹල දෙන්න මත සහ කියන අහන විධිය මත තමයි තීරණය වෙන්නෙ. :yes:

    තොගෙ ඔය පිස්සු වැඩ වලින් වෙන්නෙ කෙල්ලට උඹව ඒපා වෙන ඒකයි. පිස්සු කෙළින්නෙ නැතුව Positive හිතපන්. තීරණය උඹට බාරයි. All the Best. :cool:
    උබ කියන එක ඇත්ත බන්...ඒ පැත්තෙන් මම වික් මට කෙල්ල තේරුම් ගන්න බැහැ..අනික මම සෙකන්ඩ් වෙන්න කැමති නැහැ..මට එකට හිත එකග කරගන බැහැ..එකී දෙයක් කිව්වොත් මට එකම කරන්න කිව්වොත් මම අකැමති නම් මම කරන්නෙම නැහැ.. මට කේන්ති යන එකත් වැඩි වෙලා තියෙනේ.. අනික එකී මගෙන් care එක හොප් වෙනවා..මම බිසී හින්ද මට හම්බෙන්න එහෙම වෙලාවක් නැහැ..!!වෙනද දවසටම sms සියක් විතර එවනවා..මමම කියලා කයල අඩු කරගත්තේ.!!කෑවද බිව්වද නෑවද ඔෆිස් පාර්ටි එකකට යනවා නම් මේක අදින්න අරව මේවා දාහක් දේවල්..කොටින්ම මට මාසෙට 4000 වත් මොනවහරි දෙනවා..ඇදුම් ඔරලෝසු..එත් මොන දේ උනත් අර වගේ වෙඩින් එකකට ගිහින් පොටෝ එකක් ගැහුවා කියල මම ගිහින් දන්නේ නැති කෙල්ලෝ එක්ක එදාම හම්බුනා කෙල්ලෝ ෆේස්බුක් add කරන් එහෙම කියල හෙන වාතේ..!!!!ෆේස්බුක් යන්නේ නැතුව ඉන්නලු අරවයි මේවයි එතන සැකය වගේ දෙයක් නේ බන් එපාර අදත් මම ටවුන් එකට ගියාම 5min හ්මෙබ්න්න ඕනේ කියල ඇවිත් මගේ දිහා බලන් කියන්නලු කැමති නැහැ කියලා..යාලු කරගත්තා කාලේ වගේ නෙමේලු දැන් හිටියත් එකයි නැත්ටත් එකයි වගේලු..!!යාලු කරගන්න කාලේ වගේ ඉන්න බැහැනේ බන් හැමදාම ඕව තමයි ප්‍රශ්න :sorry::sorry::sorry:
     

    Onda_AX1

    Well-known member
  • Jul 17, 2015
    1,411
    133
    63
    meke comment dakkama penne elakiriye godak un kello aththatama asraya karala na wage :baffled::baffled:

    oka sutta atha arala dapan aniwa..

    oya onawata wada seka karana eka hoda karanna bari ledak..

    eken adahas wenne na kella ubata full bokkenmai kiyala..

    full bokken unath karanna deyak na uba okiwa bandoth ube marriage life eka iwarai..

    uba therum karala denna try karanam,eki therum ganne naththam ekenma atha arapan..​
     

    akilar25

    Well-known member
  • Feb 2, 2009
    39,230
    4,364
    113
    34
    Mozilla Firefox.
    දෙන්නම කවුන්සිල් පලයන්කෝ බන් ඕක අතඇරලා දාන්නේ නැතුව.
    වැඩේ සිම්පල් විදියට ගොඩ දාගන්න පුලුවන් බන් කවුන්සිල් ගියානම්.

     

    enthral

    Junior member
  • Jan 20, 2014
    68
    10
    8
    අය්යා දැන් අරක්කු බොනව නේද? :sorry:

    මල්ලි මම කොහොමත් බොනවා මල්ලි...මේ වගේ දේවල් වලට දුක් වෙලා බිලා වගේ මෝඩ ජෝක් ගන්නේ නැහැ..අතල් එකේ ජොලියේ බිලා ඉන්නවා ඉතින් ඉදහිට...ප්‍රශ්න වලට බොන්න තරම් වික් නැහැ මල්ලි..!!;)
     

    enthral

    Junior member
  • Jan 20, 2014
    68
    10
    8
    දෙන්නම කවුන්සිල් පලයන්කෝ බන් ඕක අතඇරලා දාන්නේ නැතුව.
    වැඩේ සිම්පල් විදියට ගොඩ දාගන්න පුලුවන් බන් කවුන්සිල් ගියානම්.

    කොහමද යන්නේ කොහෙද තියෙන්නේ බන්
     

    akilar25

    Well-known member
  • Feb 2, 2009
    39,230
    4,364
    113
    34
    Mozilla Firefox.
    කොහමද යන්නේ කොහෙද තියෙන්නේ බන්

    http://www.fpasrilanka.org/index.php?option=com_content&view=article&id=131&Itemid=632&lang=en

    කෝල් එකක් දීලා උබට ඕන දේ අහලා දිනයක් දාගෙන දෙන්නම පලයන්.
     

    SahanJ123

    Well-known member
  • Mar 18, 2012
    7,629
    714
    113
    Ceylon
    මම කලින් reply කරලා ඇති ජීවිතේ balance කරගන්න කියල. කිසිම කෙනෙකුට perfect ජීවිත ගෙනියන්න බැහැ. එක පැත්තක් සර්ව සම්පූර්ණ කර ගන්නකොට තව පැත්තක් කඩන් වැටෙනවා.

    මේකේ ගොඩක් උන්ගේ reply වලින් පේන්නේ අපි හොයන්නෙ අපිට නැති දේ කියල. දැන් උඹට කෙල්ල වාතයක් වෙලා හැම දේම හොයන, බලන, සැක කරන නිසා.... කෙල්ල මිනිහ උන්නද මලාද බලන්නේ නැති උන් reply කරනවා අනේ මටත් හිටියනම් ඔය වගේ කෙල්ලෙක් කියල.

    ජීවිතේ balance කරගන්න බලාපල්ලා.
     

    enthral

    Junior member
  • Jan 20, 2014
    68
    10
    8
    http://www.fpasrilanka.org/index.php?option=com_content&view=article&id=131&Itemid=632&lang=en

    කෝල් එකක් දීලා උබට ඕන දේ අහලා දිනයක් දාගෙන දෙන්නම පලයන්.
    thnaks akilaya