උබට කෙල්ලෙක් සෙට් නොවෙන හේතුව උබේ මේ කතාව ඇතුලෙම තියෙනවා.
ලොකු ලයින් එකෙන් හිටියට කෙල්ලො බලන්නෙ නෑ බන්. උන් ඊට වඩා ලොකු ලයින් දෙන්න ගන්නවා.
------ Post added on Feb 14, 2022 at 11:05 PM
උබට කෙල්ලෙක් සෙට් නොවෙන හේතුව උබේ මේ කතාව ඇතුලෙම තියෙනවා.
ලොකු ලයින් එකෙන් හිටියට කෙල්ලො බලන්නෙ නෑ බන්. උන් ඊට වඩා ලොකු ලයින් දෙන්න ගන්නවා.
------ Post added on Feb 14, 2022 at 11:05 PM
True. Single wela iddi kochchara hodada kiyala relationship thiyeddin thamai therenne.අතෙ ගහල තනියෙම හිටපන්. කෙල්ලො කියන්නෙ ඩිප්‍රෙශන් වලට මුල
බෙල්ලෙ නැගන් අනින්න ආසාවක් මටත් තිබුණා![]()
කලව වල කෙල්ලොන්ගෙ රෝම එනව බං ලොකුවට
වැක්ස් කරන නිසා උඹල දකින්නෙ නැත්තෙ
අලි පයියක් වැඩක් නෑ කෙල්ලෙක්ට ෆන් දෙන්න. පොඩි මිරිස් කරලෙන් වදින්න කන ගෑනු ඉන්නවා. ලොකු එකක් ඕන කියල හිතන එක හණමිටි කතාවක්
Vaginal stimulation ekata wada clitoral stimulation ekai ganunta feel wenne ban
කැමැත්තෙන් හිටපු කෑල්ලගෙ ෆොටෝ එකක් අද දැක්කෙ. මූණෙ ෆීචර්ස් ලොකුවට දැකල තිබ්බෙ නෑ. ඇග නම් ලස්සනයි. ඒ මූණ එච්චර මම හිතපු විදියෙ ලස්සන එකක් නෙමෙ බන්. ඒ උනාට හුරතල් හොද කෙල්ලෙක්.
මුන දැකල නෙමෙ ලව් කරෙ ලොකු ක්‍රෂ් එකක් නම් තිබ්බ. මන් කැමති දේවල් වලටමයි එයත් කැමති. ගතිගුණත් හොදයි. මේක ගැන හෝප්ස් තියන් හිටපු නිසා මන් ඔෆිස් එකේ කෑල්ලකුත් හැලුව ගෙවල් පැත්තෙ කැරකුණ ප්‍රපෝසල් එකකුත් හැලුව. දැන් මට ගෙදරට කියාගන්න බෑ
same age . same thingමට 28 ක්..... මටත් ඕකම තමයි බං. ෆර්ස්ට් ලව් තියා අතින්වත් අල්ලලා නැති.
ආ දෙමළ පොන්නයා උඹ නේද මං කෙල්ලො සීයකට ගැහුව දෙසීයකට ගැහුවා අය්යගෙ ගෑනිට ගැහුව ගගා ගොං ආතල් දුන්නෙ. අනේ පලයන් පොන්ස්gon athal denna epa ban. comment karapu kattiyata mage 2 mins mewuwa eka
https://elakiri.com/threads/ක්‍රෂ්-එක.2030199/
https://elakiri.com/threads/රිලේෂන්ෂිප්-ඇඩ්වයිස්.2032039/
yesකෙල්ලෙකුට ලං නොවී දුරින් ඉන්න එකෙක් ඇහුවොත් ළග ඉන්න එකාට වඩා දුර එකාට කැමති වෙන්න චාන්ස් එක වැඩියි.
මම දන්නෑ අනිත් උන්ගෙ අත්දැකීම්
මම උස මහත එකෙක් නෙමෙයි බන්. හෙන පොඩි ලුකින් ඒ නිසා ද මන්දා කෙල්ලො අකමැති. උන් හොයන්නෙ අඩි 6ක් උස සුදු ලස්සන උන් නෙමල්ලි, කෙල්ලෙක්ගෙන් එකපාරට කැමතිද අහ්හන එපා. උබ මොකාද කියල දන්නෙවත් නැතිව කෙල්ලෙක් කැමති වෙන නෑ.. කෙල්ලෙක් පස්සෙන් යන්නත් එපා.
මම මේ කියන්නේ අත්දැකීමෙන්. මම දරුවෝ ඉන්නේ තාත්තා කෙනෙක්. බැඳලා දැන් අවරුදු 8 යි . මම මගේ කෙල්ලට ගිහින් කතා කලේ එක පාරටම කැම්පස් එකේදී. මම ගිහින් කිවේ
1. මම කව්ද කියල කිවා කෙටියෙන්.
2. මම හොයන කෙනාගේ ලක්ෂණ ඔයා ළඟ තියෙනවා කිවා.
3. හැබැයි මම ඔයාට ආදරේ නෑ කිව.
4. අපි කතා කරලා බලා ඔයාට මම ගලපෙනවානම් , මට ඔයා ගලපෙනවානම් ආදරේ කරමු කිවා.
5. ඒ අදහසට කැමති නම් මෙන්න මගේ නම්බරේ කියල දුන්නා.
6. හිතලා බලලා කතා කරන්න කිවා.
ඒ වෙලේ කෙල්ල අන්දුන් කුන්දුන් වුනා. හැබැයි දවස් 4 යනකොට කතා කළා. කෙල්ලට මගේ ඇත්තම විස්තර කිවා. කෙල්ලත් ඇත්තම කිවා. ඒ කෙල්ල තමයි මගේ ආදරණිය බිරිඳ දැන්.
Loku lassanak one ne bn..lassanta piliwelta innwa nam hri..bumagena inna epa katha nokara hina wela idapn..මම උස මහත එකෙක් නෙමෙයි බන්. හෙන පොඩි ලුකින් ඒ නිසා ද මන්දා කෙල්ලො අකමැති. උන් හොයන්නෙ අඩි 6ක් උස සුදු ලස්සන උන් නෙ
(+_+)
Me too kukula..api wayasa hinda wenna athimata adare feeling eka enne nane bn.A/l kale nan awa dan nane
දැට් මා බෝයිඅතෙ ගහල තනියෙම හිටපන්. කෙල්ලො කියන්නෙ ඩිප්‍රෙශන් වලට මුල