ලව් කේස් එකක්!!

patiencefox

Well-known member
  • Dec 23, 2011
    2,820
    564
    113
    Hole
    samahara kello innawa habai post damme nathi unata fb active inna. request eka accept kala nan goda. naththan aye ekige fb eke inna wena andurana kenekge margen number ekak hoya gatta nan hri.good luck machan :love:
    adurana un margen nu eka hoyagna epa yako..mala gedara gyaa nam daaneta yanawane..ghn a auntygenma ahamapn koo du kiyala...du hari nangi hari ehema....eta passe eyagenma ganin

    මටත් ඕන එහෙම අහන්න තමයි. මම ආසයි එයා ලඟට දුවගෙන ගිහිල්ල එයාව බදාගෙන එයාට කියන්න. ඒවුනාට මට කැමතිනැති උනොත් නෑකමත් ඉවරයි ඉන්තිමට...:(
    uba love story book kiyawanwa wadii :(
    ------ Post added on Dec 15, 2024 at 10:27 PM
     

    Ysa Karu

    Well-known member
  • May 29, 2014
    20,714
    1
    11,005
    113
    adurana un margen nu eka hoyagna epa yako..mala gedara gyaa nam daaneta yanawane..ghn a auntygenma ahamapn koo du kiyala...du hari nangi hari ehema....eta passe eyagenma ganin


    uba love story book kiyawanwa wadii :(
    ------ Post added on Dec 15, 2024 at 10:27 PM
    aye meet wenda widihak nathi hindane thattayo me thread eka dala thiyenne. dana iwara wela athi.aye 3n mase thama :rolleyes:
     
    • Sad
    Reactions: patiencefox

    Dr.Amdan

    Well-known member
  • Sep 26, 2015
    26,412
    1
    28,508
    113
    මට ඩිග්‍රි එකක් නැති එක ප්‍රශ්නයක් වෙයිද මචන්ල එයාව බඳින්න?
    උඹේ ලෙවල් එකේ හරි ඊට ටිකක් හරි පහලින් ඉන්න එකියක් හොයාගනින්.
     
    • Sad
    Reactions: G.D.1.nirmal

    patiencefox

    Well-known member
  • Dec 23, 2011
    2,820
    564
    113
    Hole
    gon thadiyaa... yako muhuda hathgawwak thyan amuda nogahan... ekko ada hetama palayan..laga pathaka nemeyida..eki set wenna chance eka ganna.. pare hariy palayan.. nikan mokekda wage facebook hari..wena ekekgn nu aran arayagen gatthe nokiya.... wife material ekakda hoyanne @?? ehema nam uba husband material ekak weyan

    උඹේ ලෙවල් එකේ හරි ඊට ටිකක් හරි පහලින් ඉන්න එකියක් හොයාගනින්.
    ubata degree ekak nati eka badinna nam awlak naa..ubata tama eka awulak wela thyenne
    ------ Post added on Dec 15, 2024 at 10:37 PM
     
    • Like
    Reactions: Yin And Yang

    wissnshaftler

    Well-known member
  • Dec 13, 2023
    6,790
    11,156
    113
    චූවගේ රෑෂ් එකේ ඉන්න එකාගේ කතාව හරි

    "දැම්ම අහපන්. මේ දැම්ම විනාඩියක්වත් පරක්කු කරන්න එපා. රෑම අහපන් කසාද බඳින්න කැමතිද කියල"
     
    • Like
    Reactions: Yin And Yang

    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    36,270
    74,691
    113
    හෙලෝ බ්‍රෝල ගොඩ කාලෙකට පස්සෙ. මම ලඟදි මලගෙදරක ගියා. මගෙ මාමා කෙනෙක් මැරුන. ඉතින් ඔතනදි මට මම කාලෙක ඉඳල දන්න කෙල්ලෙක් හම්බ උනා. එයා මට නෑයොත් වෙනව. ඒකියන්නෙ එයා තමයි මගෙ අම්මගෙ බාප්පගෙ දුවගෙ දුව, නැතිවෙලා හිටියෙ අම්මගෙ බාප්පගෙ පුතා. ඉතින් මම ගිය වෙලාවෙ ඒ නැන්ද ඒකියන්නෙ අර කෙල්ලගෙ අම්ම ඒකියන්නෙ මගෙ නැන්ද මට කතාකරල වාඩිවෙන්න කියල දුවට කතාකරල කිව්ව දුව මෙන්න ඔයාගෙ යාලුවෙක් ඇවිල්ල ඉන්නව පොඩ්ඩක් බලන්න කියල. ඊට පස්සෙ එයාගෙ දුව අර මම කියපු කෙල්ල මට බිස්කට් දීල නෙස්කැෆේ එහෙම දීල අපි ටිකක් වෙලා කතා කර කර හිටිය. අපි දෙන්න ඉතින් කන්න ගියෙත් එකට.එයයි මමයි පුලුවන් හැම වෙලාවෙම කතාකරා. මට ඉතින් එයත් එක්ක කතාකරද්දි තේරුනා එයා මට ලෙන්ගතුකමක් තියෙනව කියල. ඒ දිගු බැල්ම, ලැජ්ජශීලී හිනාව මට නිතරම මතක් වෙනව. හැබැයි අවුල කියන්නෙ මට එයාගෙ නම්බර් එකවත් ඉල්ලගන්න බැරි උනා. එයා ග්‍රැජුවෙට් කෙනෙක් ටීචින් කරන්නෙ ඉස්කෝලෙක. මට එයාගෙ ගෙදරට ඒකියන්නෙ මගෙ නැන්දටයි ඒ මාමටයි කියන්න්නත් බයයි මගෙ අදහස ඒගොල්ලො මට කැමති නැතිවෙයි කියල තියෙන බය හින්ඳ. එයාට කොල්ලෙක් නෑ, මට මලගෙදරදි ආරන්චි උනා එයාට ඉතින් ගෙදරින් කසාද බඳින්න කෙනෙක් හොයනව කියල. මට ඩිග්‍රි එකක් නැති එක ප්‍රශ්නයක් වෙයිද මචන්ල එයාව බඳින්න? මට එහෙම ලොකු සල්ලි ප්‍රශ්නනන් නෑ පොඩි බ්ස්නස් එකක් කරන්නෙ.මොකක්ද මම ගන්න ඕන පියවර?
    ඔප්පු කරන්න කියන්නෙ නෑ කියලා ශුවර්නම් ඉතින් Dr කියලා කෑල්ලක් නම ඉස්සරහට දාගෙන පලයන්. 🥴 🥴 🥴

    රංවල කියලා ඩයල් එකක් ඉන්නවා ඔක සම්බන්දෙන් හොඳට දන්න. මේ දවස්වල ඌට වැඩක් නෑ. පොඩ්ඩක් කතා කරලා බලපන්. 🤭🤭
     
    Last edited: