මචන්ලා මට ලොකු උදව්වක් ඕනේ.කොල්ලෙක් කෙල්ලෙක්ව දාලා වෙන රටකට යනකොට කියන්න පුළුවන් බොක්කට වදින
සිංහල ඉංගිරිසි ගීත ටිකක් මට හොයල දෙන්නකෝ....youtube videos හරි කමක් නෑ ලොකු උදව්වක්
දන්නේ නැත්නම් උදව්වක් හැටියට බම්ප් එකක් හරි දමා යන ලෙස කරුණාවෙන් ඉල්ලා සිටිනවා
සියලු දෙනාට බුදු සරණයි

meka ahana ahana parata man adanawa 